දෙහිවල ඉන්ධන හලකට බවුසරයකින් තෙල් බාමින් සිටියදී හටගත් ගින්නකින් කාරයකට හානි සිදුවී තෙල්හලේ සේවකයෙක් සුළු තුවාල ලැබීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙල් බාද්දී ගින්නක්
සන්ජීව Friday, 25 May 2012 03:42 PM
සුපරීක්ෂාකාරීත්වය අත්‍යවශ්‍යයි
රජිත් මංජුල, Thursday, 24 May 2012 05:06 PM
ඒ නම් ෂුවර් එකටම තෙල් බය වෙන්න එපා, ඉස්සෙල්ලා වගේ වතුර නෙමේයි.
ෆාරු Thursday, 24 May 2012 02:42 PM
ඉක්මනට වාර්තාවක් දෙන්න
නිල්මිණි Thursday, 24 May 2012 03:00 PM
පවු
ප්‍රසන්ත ධම්මික Thursday, 24 May 2012 10:20 PM
ඔය අර අහස්යාත්තරා වලට ගහන්න ගෙනාපු භූමි තෙල්ද දන්නෑ
රම්සි Thursday, 24 May 2012 10:22 PM
අපිටනම් තෙල් ගහන්න ගියහමයි ගිනි ගන්නේ
එස්.දෙනියාය Thursday, 24 May 2012 10:53 PM
හා හා හා ආරච්චිල ඉස්සරහ
අමිල Thursday, 24 May 2012 03:25 PM
පන්දමක් අරන් දුවන පොර තියන්න ඇති