IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තෙල් මිල නංවයි

 පෙට‍්‍රල්, ඔටෝ ඞීසල්, සුපිරි ඞීසල් සහ භූමිතෙල් මිල ඉහළ නැංවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියයි.

විසි දෙවැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ නංවා ඇති අතර  ඒ  අනුව ඔක්ටේන් 90 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් එකසිය පනස් නවයේ සිට රුපියල් එකසිය හැට දෙක දක්වා ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැට හතේ සිට එකසිය හැත්තෑව දක්වා ද ඉහළ දමා ඇත.

ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් හයකින් වැඩිකර ඇති අතර එය රුපියල් එකසිය පහලොවේ සිට එකසිය විසි එක දක්වා වැඩි වී තිබේ.

සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් තුනකින් වැඩිකර ඇති අතර එහි නව මිල රුපියල් එකසිය හතලිස් පහකි.

කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් එකසිය එකොළහේ සිට  එකසිය පහලොව දක්වාද ඉහළ දමා  ඇත.

 



අදහස් (0)

තෙල් මිල නංවයි

ප්‍රියන්ත Saturday, 23 February 2013 11:55 PM

මේක තමයි හසන්ත මහත්තයෝ ඓස්චර්ය කියන්නේ.(නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 23 February 2013 11:59 PM

මේක තමයි හසන්ත මහත්තයෝ ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

මහේෂ් Saturday, 23 February 2013 11:56 PM

දුප්පතාට බුදු සරණයි! (නි)

:       0       0

අශෝක Sunday, 24 February 2013 12:41 AM

ඔන්න ඔන්න ආශ්චර්යය... (නි)

:       0       0

අජිත් Sunday, 24 February 2013 01:01 AM

මම 2007 ඉදලාම ඉන්නේ කටාර් වල. මෙහේ තෙල් මිළ බැලුවහම මෙහේ මිනිස්සු හරිම වාසනාවන්තයි. (නි)

:       0       0

අජිත් කුමාරරත්න Sunday, 24 February 2013 02:50 PM

ආණ්ඩුව කියනවා පාඩුයි කියලා.. ඒ උනාට අවුරුද්දෙ ලාභයයි කියලා බෝනස් දෙනවා.. තෙල් විතරක් නෙමෙයි ඔක්කොම පාඩුයි..!(නු)

:       0       0

දීපාල් Sunday, 24 February 2013 01:11 AM

අ‍නේ යුද්ධය තිබුණා නම් මීටවැඩිය හොදයි වගේ. දැන් මැරෙන්න වෙන්නේ කන්නේ නැතුව. (නි)

:       0       0

උපාලි Sunday, 24 February 2013 03:17 AM

ලංකාවට ආපහු එන්න හිතුවා විතරයි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 24 February 2013 05:49 AM

ඉන්ධන මිල නැවත වරක් ඉහළ නැංවූ දැමුවාට සැරදේවා ! අපගේ උපහාරය මෙසේ පුද කරමු.(නදී)

:       0       0

කිත්සිරි Sunday, 24 February 2013 07:06 AM

ඇමතිතුමන්ලාට නම් ඕක දැනෙන්නේවත් නැතුව ඇති. (නි)

:       0       0

ඩේවුඩ් Sunday, 24 February 2013 07:09 AM

අනේ මෙහෙමත් හිතෙන හිතෙන වෙලාවට වැඩි කෙරුවොත් අහිංසක මිනිස්සුන්ට තව මොනවද වෙන්නේ.(නදී)

:       0       0

යොහාන් Sunday, 24 February 2013 07:14 AM

ඇයි දන්නෙ නැහැ තෙල් මිළ ඉහළ දාන්නේ? (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 24 February 2013 07:34 AM

මෙහෙම මිළ වැඩිකරන්න නම් ආණ්ඩුවක් මොකටද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ත Sunday, 24 February 2013 07:35 AM

මෙහෙමත් රටක්! (නි)

:       0       0

රුචිර Sunday, 24 February 2013 08:03 AM

මේකට මොකද දැන් කරන්නේ? (නි)

:       0       0

ලලිත්-කටාර් Sunday, 24 February 2013 08:04 AM

මේක අමතක වෙන්නත් එක්ක මොකක්හරි කරමුකෝ. (නි)

:       0       0

සුබෝධ Sunday, 24 February 2013 08:06 AM

දැන් මේකට එක එක විසදුම් පෙන්වයි. රැවටෙන්න නම් එපා. (නි)

:       0       0

ලකී Sunday, 24 February 2013 08:07 AM

යටත් වැසියන් වශයෙන් අපේ රජයට ජය වේවා! (නි)

:       0       0

ෂීලා Sunday, 24 February 2013 08:11 AM

අපි මේක සේනාවට කියමුද? (නි)

:       0       0

කීර්ති Sunday, 24 February 2013 04:53 PM

දැං මේවා සාමාන්‍ය දේවල් වෙලා.. කවුරුවත් මේ ගැන කතා කරන්නෙත් නැහැ.!(නු)

:       0       0

හේරත් Sunday, 24 February 2013 08:22 AM

අර සමහර කාල වලට නම් තෙල් ළිං සමහර පැති වල මතුවෙනවා නේද? (නි)

:       0       0

තරිදු Sunday, 24 February 2013 05:00 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

තිලක්-ඩුබයි Sunday, 24 February 2013 05:03 PM

නියමයි, ඩුබායි, අබුඩාබි වල පෙට්රල් ලීටර් එකක් රුපියල් 20 යි. වතුර ලීටරයක් රුපියල් 35 යි.(නදී)

:       0       0

ටිකිරි Sunday, 24 February 2013 05:09 PM

ජවිපෙ ට පින්සිද්ද වෙන්න තමයි ඔය රුපියල් තුනකින් හා හයකින් වැඩි කරලා තියෙන්නේ. නැත්නම් අපිට පොලොවෙ පස් කන්න වෙනවා.(නදී)

:       0       0

චානක Sunday, 24 February 2013 05:13 PM

එන්න එන්නම අපි කන බත් වෙල් ගණන අඩු වෙනවා මේ වැඩ නිසා (දී)

:       0       0

කීර්ති Sunday, 24 February 2013 09:13 AM

අ‍නේ යුද්ධය තිබුණා නම් මීටවැඩිය හොදයි වගේ. දැන් මැරෙන්න වෙන්නේ කන්නේ නැතුව(ස)

:       0       0

කීර්ති Sunday, 24 February 2013 09:15 AM

මම ලංකාවට ඇවිල්ලා බක්කි කරත්ත හදන්නයි හිතාගෙන ඉන්නේ. හරක් නම් ඉතින් ඕනෑතැම් ලංකාවෙන් හොයාගන්න පුලුවන්නේ. (නි)

:       0       0

තිලක් Sunday, 24 February 2013 09:16 AM

හදවතට දැනෙන සතුට ප්‍රකාශ කරන්න වචන නැහැ මට. (ස)

:       0       0

විමුක්ති Sunday, 24 February 2013 09:20 AM

කොටි බෝම්බයකට එකපාරම මැරිලා ගියා නම් මීට වඩා සැපයි කියලා හිතෙනවා. (නි)

:       0       0

අෂිකා Sunday, 24 February 2013 09:17 AM

වෙනසක් තියෙන්න එපෑ සතියකට සැරයක්වත් (ස)

:       0       0

බණ්ඩා Sunday, 24 February 2013 09:21 AM

ලබන සතියේ විදුලි බිලත් ඉහළ ගියහම කොහොමද සැප? (නි)

:       0       0

තිලක් Sunday, 24 February 2013 09:22 AM

ලෝක වෙළද පොළේ තෙල් මිළ ඉහළ ගිහින් තියෙනවද? (නි)

:       0       0

සම්පත් Sunday, 24 February 2013 09:23 AM

වාහන පාවිච්චි කරලත් ඉවරයි. අනේ මන්ද, හැම තැනදිම තැවෙන්නේ කුලී වැඩ කරන මනුස්සයා තමා. මේවා ලොකු අයට තේරෙන්නේ නැති එකයි හිතට දුක. (ස)

:       0       0

නීල් Monday, 25 February 2013 08:16 AM

ජයවේවා.. ජයවේවා .. නියමයි දැන් ටික දවසකින් බස් ගාස්තුත් ඉහල යයි. නියමයි,.... (දී)

:       0       0

බණ්ඩා Sunday, 24 February 2013 09:23 AM

රට මේචචර දියුණු වෙලා තියෙද්දීත් ඒ දියුණූව දකින්න බැරි කුහකයො කොච්චර නම් ඉන්නවද? (නි)

:       0       0

තිලක් Sunday, 24 February 2013 09:28 AM

දැන්නම් ලංකාවේ මිනිසුන්ට සනීපෙට නින්ද යයි (ස)

:       0       0

තිලක් Sunday, 24 February 2013 09:32 AM

වහල් වැඩක් හරි කරගෙන පුළුවන් තරම් කාලයක් කොහේ හරි රටකට වෙලා ඉන්න තමයි වෙන්නේ අපිට (ස)

:       0       0

විමල් Sunday, 24 February 2013 09:33 AM

මේකත් ජාත්‍යන්තරයේ කුමන්ත්‍රණයක්... (ස)

:       0       0

රාජු Monday, 25 February 2013 08:50 AM

ඔන්න කළා වැඩේ (දී)

:       0       0

ෂීලා Sunday, 24 February 2013 09:36 AM

තෙල් මිළ අමතක වෙන්නත් එක්ක කරමුකෝ මොනාවහරි. (නි)

:       0       0

ඉසුරි Sunday, 24 February 2013 09:58 AM

කොහොමද ඉතින් අනාගතය ගැන හිතලා ප්‍රජාව බෝ කරන්නේ. අහස උසට බඩු මිල ඉහල නගිද්දී (ස)

:       0       0

දුලාරි Sunday, 24 February 2013 06:22 PM

තව ඉස්සරහට මැරෙන්න තමයි වෙන්නේ.(නදී)

:       0       0

ලලිත් Sunday, 24 February 2013 10:12 AM

ප්‍රභූ මැති ඇමතිවරුන්ගේ වියදම් ගැනත් බලන්න එපැයි. එයාලා නැති වුණොත් මේ රට කරන්නේ කවුද? (නි)

:       0       0

ආශීක් Sunday, 24 February 2013 11:05 AM

සවුදි වල පෙට්‍රල් ලීටරයක මිල 0.55 . රැපියල් 18 ටත් අඩුයි... වතුර ලීටරයක මිල රියාල් 01 යි. රුපියල් 34 (ස)

:       0       0

මාලා Sunday, 24 February 2013 11:20 AM

යුද්දේ තිබුනා නම් මීට වැඩිය හොදයි.(නදී)

:       0       0

උපුල් Sunday, 24 February 2013 11:19 AM

ජයවේවා! ඔහොම යමු.(නදී)

:       0       0

කාලිංග Sunday, 24 February 2013 07:26 PM

රට දියුණු වුනාට වැඩක් නැහැ. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට වියදමනේ.(නදී)

:       0       0

රුවන් Sunday, 24 February 2013 11:24 AM

මේක ඉහල යනවා විතරද? (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 24 February 2013 11:22 AM

මහජනයා අමාරුවේ (දී)

:       0       0

අශෝක Sunday, 24 February 2013 07:45 PM

නියමයි නේද? අනේ අපේ බඩට විදිනවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 24 February 2013 11:31 AM

නියමයි, ඩුබායි, අබුඩාබි වල පෙට්රල් ලීටර් එකක් රුපියල් 32.50 යි වතුර ලීටරයක් රුපියල් 35 යි.(නදී)

:       0       0

විමුක්ති Sunday, 24 February 2013 11:33 AM

රට මේචචර දියුණු වෙලා තියෙද්දීත් ඒ දියුණූව දකින්න බැරි කුහකයො කොච්චර නම් ඉන්නවද? (ස)

:       0       0

තිලක් Sunday, 24 February 2013 11:44 AM

ලෝකේ තියෙන විශාලම ඇමති මන්ඩල, නියෝජ්‍ය ඇමති මන්ඩල නඩත්තු කරන්නත් මේවා ඉහල නොදමා බෑනේ.(නදී)

:       0       0

කීර්ති Sunday, 24 February 2013 11:51 AM

දැන් හැම දේම මිල වැඩි වෙයි (දී)

:       0       0

පදිමී Sunday, 24 February 2013 11:53 AM

මිනිස්සු කොහොමද සාදාරණ විදියට ජීවත් වෙන්නේ.(නදී)

:       0       0

නීලා Sunday, 24 February 2013 11:58 AM

තිලක් ඔයා ඩුබයි වලදි උපයන මුදලුත් එක්ක රුපියල් 35.00 කියන්නේ අතිශයින් සාමාන්‍ය ගානක්. ලංකාවේ වතුර බෝතලයක් රු. 60.00යි (ස)

:       0       0

සුධීර Sunday, 24 February 2013 11:56 AM

තව වැඩිකරන්න. අපිට දැනෙයි.(නදී)

:       0       0

පද්මා Sunday, 24 February 2013 12:00 PM

මේ දවස් එක එක දේවල් අල්ලන්න එක එක සංවිධාන කරලියට ඇවිත් තියෙනවා. මේ වගේ යටි අරමුණු වන්නේ රටේ මෙවැනි ප්‍රශ්න අමතක කරවීමයි.(නදී)

:       0       0

සුභසිංහ Sunday, 24 February 2013 12:08 PM

අර කාන්තාවන්ට රට යන්න එපා කියව උදවිය කෝ.(නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 23 February 2013 09:10 PM

බොහොම හොදයි.,!(නු)

:       0       0

සේන Sunday, 24 February 2013 12:09 PM

සිංහල ජන ගහනය වැඩි කරන්න කියන ආගම් වාදීන් කෝ... (ස)

:       0       0

මාලක Sunday, 24 February 2013 12:07 PM

සේනාවට කියලා උද්ඝෝෂනයක් කරන්න. නැතිනම් ජීවන වියදම අඩුකරන්න.(නදී)

:       0       0

ශීලා Sunday, 24 February 2013 12:17 PM

රට විරුවනේ. ඔබලා අපේ රටට ගෞරවයක්. ඔබ ශ්‍රෙෂ්ටයි. තවත් චිරාත් කාලයක් රටම ඉන්න ලැබේවා.(නදී)

:       0       0

දීන් කටාර් Saturday, 23 February 2013 09:31 PM

බොහොම හොදයි දියුණුවේ ප්‍රතිඵල අහන්නත් සතුටුයි.!(නු)

:       0       0

සදරුවන් Saturday, 23 February 2013 09:33 PM

තව අවුරුදු කීයක් රට ඉන්න වෙයිද අනේ අප්පා..!(නු)

:       0       0

කසුන්. Sunday, 24 February 2013 09:09 PM

අපේ අයට මේවා මතක සතියයි..!(නු)

:       0       0

සිල්වා Saturday, 23 February 2013 09:39 PM

සිංහල අවුරුද්දෙන් පස්සේ තව මොනවා වෙයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

පියසර Sunday, 24 February 2013 12:39 PM

කාට කියන්නද මේ දුක අපේ පඩිත් පොඩ්ඩකින් හරි කමක් නැහැ වැඩි කරලා දෙන්න (දී)

:       0       0

ක්‍රිෂ් Sunday, 24 February 2013 12:45 PM

දැන් ඉතින් බස් ගාස්තුත් නංවයි. (ස)

:       0       0

ගයාන් Sunday, 24 February 2013 12:52 PM

කල් තියලා කියුවෙත් නැහැනේ බොරතෙල් මිල වැඩි වෙලා කියලා (දී)

:       0       0

අරුණ Saturday, 23 February 2013 10:01 PM

අපි තව 250ක් පාර්ලිමේන්තු යවමු..!(නු)

:       0       0

සමන් Sunday, 24 February 2013 12:57 PM

බස් ගාස්තු විතරක් නෙමේ හඅම දෙයක්ම ගණන් යාවි. ඇයි දුප්පතාටම මෙහෙම කරන්නේ (ස)

:       0       0

අනුර Saturday, 23 February 2013 09:58 PM

තව වැඩිකරන්න බලන්න අපට දැනෙයිද කියලා බලන්න..!(නු)

:       0       0

පාලිත Sunday, 24 February 2013 12:59 PM

අනේ හොදයි........ (දී)

:       0       0

දම්මික Sunday, 24 February 2013 01:04 PM

ලෝකවෙලද පලේ වැඩි වෙලාලු තෙල් මිල (දී)

:       0       0

සේනක Sunday, 24 February 2013 01:05 PM

මිට සමගාමිව සියල්ල වැඩි කරන්න (දී)

:       0       0

චක්දිමා Saturday, 23 February 2013 10:34 PM

අපිට මොකෝ ! වැඩි කරල අපිට දන්නයි!(නදී(

:       0       0

බංදුල Saturday, 23 February 2013 10:37 PM

දියුනු ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දිම.(නදී(

:       0       0

අශේන් Sunday, 24 February 2013 10:00 PM

අනේ අහිංසක අපි (දී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 23 February 2013 10:42 PM

දැන් අධිවේගී මාර්ග හදනවානේ. ඒක වෙන්න ඇති.(නදී)

:       0       0

වීරසේකර Saturday, 23 February 2013 10:43 PM

ශ්‍රී ලංකා ඓස්චර්යය!. එහෙම නේද අපේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

අනන්ද Saturday, 23 February 2013 10:53 PM

බොහොම හොදයි තව තව වැඩිකරන්න අපට දැනෙයිද කියලා බලන්න.(නදී)

:       0       0

චාමර Saturday, 23 February 2013 10:56 PM

මක් කොරන්නද ඉතින්. රටට වෙච්ච දෙයක්.(නදී)

:       0       0

නාමල් Saturday, 23 February 2013 11:05 PM

නියමයි. අපි ලබන සැරේත් මේ අය පත්කරමු. (නි)

:       0       0

රානි Sunday, 24 February 2013 01:55 PM

අනේ පඩිත් වැඩි කරන්නකෝ (දී)

:       0       0

චන්දන Saturday, 23 February 2013 11:15 PM

වහල් වැඩක් හරි කරගෙන පුළුවන් තරම් කාලයක් කොහේ හරි රටකට වෙලා ඉන්න තමයි වෙන්නේ අපිට. (නි)

:       0       0

නිරාන් Saturday, 23 February 2013 11:41 PM

අලුතෙන් වැඩි කරපු මිළ දාලා කලින් ගාපු තීන්තවත් තවම වේළිලා නැතුව ඇති මගේ හිතේ. (නි)

:       0       0

ඉෂාන් Saturday, 23 February 2013 11:47 PM

වැඩි කිරීමට හේතු දක්වන්නේ නැතෙයි? (නි)

:       0       0

නිශ්ශංක Saturday, 23 February 2013 11:55 PM

දැන් ඉතින් අපිත් තෙල් නිධියක් හොයගන්න එක තමයි හොදම දේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 97 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 163 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 167 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 201 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1152 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 758 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38836 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site