IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තෙල් මිල පහළට ද ? බස් ගාස්තු ඉහලට ද?

ලෝක වෙළඳපළේ බොර තෙල් බැරලයක මිල ඉතා අඩු වී ඇත. නමුත් ඊට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල අඩු වී නැත.

ලෝක වෙළඳපළේ තෙල් මිල පහල වැටීම අනූව රජය ඉදිරියේ දී ඩීසල් මිල පහල නොදැමුව හොත් බස් ගාස්තු ඉහල දැමීමට ඉදිරියේදී කටයුතු කරන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන සංවිධායක සුමනදාස ගමගේ මහතා පවසයි.



අදහස් (0)

තෙල් මිල පහළට ද ? බස් ගාස්තු ඉහලට ද?

හිරු Saturday, 16 January 2016 02:27 PM

තෙල් ගාස්තු අඩුවීම පොකට් එකට වාසිවුණත් පරිසර දූෂණය වන හානිය ඊට වැඩියි. තව ටික දවසක් යනකොට අපිට වෙන්නෙ ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන යන්න. (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 16 January 2016 03:39 PM

නරකද මේකටත් රටකින් උපදෙස් ගන්න කවුරුහරි කැදෙව්වොත්? (නි)

:       0       0

අප්පුහාමි Saturday, 16 January 2016 05:10 PM

කෝ අර චම්පිකගේ සූත්තරේ? (නි)

:       0       0

කෙනත් Saturday, 16 January 2016 08:13 PM

අපේ රට නම් පුදුමාකාර රටක් (නි)

:       0       0

ගයානාත් Sunday, 17 January 2016 02:14 AM

තෙල් මිල අඩුකිරීම නොකළ යුතුයි යනු මගේ අදහසයි. ඒ වෙනුවට ඒ ආදායමෙන් රටට වැදගත් ව්‍යාපෘති කළහැකියි. නැත්නම් විශ්ව විද්‍යාල හෝ රෝහල් වල පහසුකම් වැඩිකළ හැකියි. (නි)

:       0       0

ජනනාත් Saturday, 16 January 2016 07:30 AM

බස් දුවන්නේ නම් හරිම අමාරුවෙන් තමයි. මොකද වේගය පැ.හැ. 12 ක විතර වේගයක් තමයි පිටිසර ප්‍රදේසවල තියෙන්නේ. (කෞ)

:       0       0

සිල්වා Saturday, 16 January 2016 07:31 AM

තෙල් මිල පහල දැමිය යුතුයි ලෝක වෙළද පොළේ විශාල ලෙස බොර තෙල් මිල පහල ගොසින් තියෙන්නේ 30$ විචාරකය පවසන අන්දමට එය තවත් පල්ලහට යන්න පුළුවන් මේ දෙයට සාපේක්ෂව රට තුල තෙල් මිල පහල දමන්න පුළුවන් (කෞ)

:       0       0

අජිත් අත්තනායක Saturday, 16 January 2016 07:41 AM

ආණ්ඩුවේ මිල සූත්‍රයට බාලගිරි දෝෂයද? (කෞ)

:       0       0

සේනක Sunday, 17 January 2016 04:11 AM

කෝ අර මාස 06 කින් එලියට දානවා කියපු චම්පික මහදැන මුත්තාගේ සුත්තර පුංචා? (බ)

:       0       0

ශානක Saturday, 16 January 2016 08:10 AM

ඔය කියපු තරම් දේවල් බලාපොරොත්තු විය නොහැක. (ර)

:       0       0

සෑම් Saturday, 16 January 2016 08:26 AM

තෙල් මිල මේ දිනවල වාර්තාගත ලෙස පහල බැස තියනවා . නමුත් ලංකාව වගේ පහත් දේශපාලන මතිමතාන්තර තියන රටක නැවත තෙල් මිල ඉහල දමන්න සිදු වූ විට විපක්ෂය නගන චෝදනා වලට මුහුණ දෙන්නේ කොහොමද ? (ර)

:       0       0

සිරිවර්ධන Saturday, 16 January 2016 08:30 AM

තෙල් මිල අඩුකලේ නැත්නම් බස් ගස්ස්තු ඉහල දානවා කියන එක පුදුම තර්කයක් නේ. ඒ කියන්නේ තෙල් මිල පහත දැම්මොත් බස් ගාස්තු අඩු කරන්නේ නෑ කියන එක නොකිය කියනවා වගේ දේයක් ද? මේ බස් නම් තනිකරම මාෆියාවක්. ලංකාවේ මිනිස්සුන්ට කවදාවත් ගැලවීමක් නෑ. (ර)

:       0       0

කැලුම් Saturday, 16 January 2016 08:54 AM

ලංගම හරියට තිබුනා නම් මෙහෙම වෙන්නේ නැනේ. (ර)

:       0       0

කුරේ Saturday, 16 January 2016 08:55 AM

මේක පුදුම කතාවක්නේ බස් ගාස්තුව වහාම අඩු කරන්ඩ. (ර)

:       0       0

විකි Sunday, 17 January 2016 06:35 AM

මහින්ද ගෙදර යවපු නිසා දැන් ලෝක වෙළද පොලේ තෙල් මිල අඩු වෙලා කියල මෙයාල දන්නේ නැතිව ඇති. කොහොම වුණත් සීටීබී එක හරියට තිබ්බොත් අැමැතිලට ලැබෙන කුට්ටු නැති වෙනවනේ.ඒ නිසා බස් ගැමුණුට ඕනි විදියට මිල වැඩි කරාවී. තෙල් අඩු කළත්, ගාස්තු වැඩි වේවි., එන්බීටී වැඩි කළ නිසා, (බ)

:       0       0

සංජය Saturday, 16 January 2016 09:09 AM

වැඩි කරන්නේ අයි? තෙල් වැඩි කරේ නැත්නම් තියෙන ගාන තියන්න. (ර)

:       0       0

ඩිබි Saturday, 16 January 2016 10:14 AM

තෙල් මිල වැඩිකොලොත් පමණක් බස් ගාස්තු වැඩිකරන්න. (ර)

:       0       0

සිරිසේන Saturday, 16 January 2016 11:02 AM

ගස් මාෆියා, ගල් මාෆියා, වැලි මාෆියා, වී මාෆියා, දැන් තෙල් මාෆියා. (ර)

:       0       0

අමල් Saturday, 16 January 2016 12:09 PM

ඔය දෙකම අඩු කරොත් මහජනයාට යහපතක්. (ර)

:       0       0

ලසිත Saturday, 16 January 2016 12:16 PM

තෙල් මිල අඩු කරලා බස් ගාස්තුත් අඩු කරන්න කරවත් අසාධාරණයක් නොවෙන විදියට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 31 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1100 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 195 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 433 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 356 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 604 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36772 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24298 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site