ඉන්ධන මිල වැඩි වෙතියි කොළඹ, ගම්පහ හා අවට පෙදෙස්වල ඉන්දන හල් අසල අද සන්ධ්‍යාවේ සිට දිගු පෝලිම් දක්ණට ලැබිණි. රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල රුපියල් 12 කින් ද, ඩීසල් රුපියල් 31 කින් ද, භූමිතෙල් රුපියල් 35 කින් ද ඉහළ දමා ඇත.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තෙල් මිල වැඩිවෙයි
දුමිදු Saturday, 11 February 2012 09:15 PM
හරි හරි ගණන් උස්සලා...!
Yoonus Saturday, 11 February 2012 09:28 PM
තෙල් මිළ වැඩි වුනොත් අනිත් හැම භාණ්ඩයකම මිළ ගනන් වැඩි වේවි.අනෙක් භාණ්ඩ වල මිළ ගනන් වැඩි නොවී පවත්වාගෙන යන්න පුළුවන් නම්...බොරැ වැඩ.
පි.ඒ.සෝමතිලක Saturday, 11 February 2012 09:56 PM
ජීවත්වෙලා නම් ඉවරයි
ප්‍රභාත් Sunday, 12 February 2012 09:28 AM
ජීවත් වෙන්න අමාරුයි..
සමන් කුමාර Sunday, 12 February 2012 09:46 AM
මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න අයට විතරක් වැඩි කරනවනම් කොච්චර හොදද?
නලින්ද Sunday, 12 February 2012 09:48 AM
ලංකාවෙ හිටිය ඇති දැන්.. අපි නම් මාලෙට වත් යනවා
haniffa Sunday, 12 February 2012 09:54 AM
ඡන්දය දුන්නෙ ඒකටනේ..
මාලා Sunday, 12 February 2012 10:46 AM
දුප්පත් අපි එදා වේල කනනෙ කොහොමද කියල කල්පනා කරන්නේ නෑ..
සනත් Sunday, 12 February 2012 11:06 AM
ඉන්ධන කියන්නේ සියලුම පාරිභෝගික භාන්ඩවලට බලපාන බව දැන ගෙනත් මෙලෙස වැඩි කිරිම සුදුසු නැත. මහජනතාව අමාරුවට පත් කිරිම රජය නොකළ යුත්තක්. දැනටද ජිවන බර වැඩිය.වියදම ඉතා අධිකය.මහා පරිමාණ සංවර්ධන වැඩ මදකට නවතා හෝ සහන දිම කළයුතුවේ. එසේ නැතිවුවොත් රජය අපකිර්තියට පත්වනු ඇත.
රොහාන් Sunday, 12 February 2012 11:42 AM
ජයවේවා..
නිශාන්ත Sunday, 12 February 2012 11:56 AM
මේවත් යුද්ධයේ ප්‍රතිඵලද?
මහජනතාව Sunday, 12 February 2012 12:22 PM
කොච්චර වැඩිකලත් ඡන්දයක් කිට්‍ටුවෙනකොට රු 5 කින් අඩුකලානම් ඡන්දය දෙනවා..
මිනිමුතු Sunday, 12 February 2012 03:08 PM
මෙැතිවරුන් වෙනුවෙන් නම් බොරොබට සල්ලි නාස්ති කරනවා..
චිමිනි Sunday, 12 February 2012 03:45 PM
මේක ගොඩක් නරක තත්ත්වයක්..
යොහාන් Sunday, 12 February 2012 04:35 PM
වාහන පැදල ඉවරයි..
උදයකාන්ත- ඇෆ්ගනිස්ථාන් Sunday, 12 February 2012 05:31 PM
පොඩි මිනිහගෙ බඩට පහරකි..
රුවන් Saturday, 11 February 2012 09:07 PM
කාටම මේවා කියන්නේ?
Prabath Saturday, 12 June 2021 12:56 AM
ඔව් එතකොට ගෑස් මිල වැඩිකිරීම සාධාරණීකරණය කරගන්න පුළුවන්...