IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තෙල් මිල සූත්‍රය අඩු පැත්තට කැරකෙන්නේ නෑලු

ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අඩුකළ නොහැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඉන්ධන මිල අඩුකිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ නිර්දේශය තවමත් ලැබී නැතැයිද කී ඇමැතිවරයා පසුගිය ඔක්තෝබරයේ මෙරටට ගෙන්වූ ඛනිජ තෙල් තොග තවමත් තිබෙන නිසා ලෝක වෙළඳපොළේ මිලට සාපේක්ෂව ඉන්ධන මිල අඩුකළ නොහැකි බව කීය.

ඛනිජ තෙල් මිල තීරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මිල සූත්‍රය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද කැබිනට් අනුමැතිය සඳහා යොමු කැරිණි.

web_oil_2016120



අදහස් (0)

තෙල් මිල සූත්‍රය අඩු පැත්තට කැරකෙන්නේ නෑලු

සිල්වා බෙර්ලින් Wednesday, 20 January 2016 12:33 PM

මගේ මේ ප්‍රශ්නය යොමු කරන්නේ ඛනිජ තෙල් අැමැතිට , මම එතුමාගෙන් ඉල්ලන්නේ තෙල් මිල අඩුකරන්න හෝ වැඩි කරන්න කියල නොවේ (1) එහෙම මිල සුත්‍රයක් සදා තිබේද ? සදා තිබේ නම් එහි අන්තර්ගතය රටට ප්‍රසිද්ධ කරන්න (2) එය ක්‍රියාත්මක වන්නේ කවදා සිටද? (බ)

:       0       0

බෙන්තර මහේෂ් Wednesday, 20 January 2016 12:46 PM

ඔය මොන සුත්‍ර දැම්මත් බයවෙන්න එපා මහත්තයෝ. මේ රටේ ඉන්න අය ඔබතුමාලට ඡන්දේ දෙනවා (නි)

:       0       0

බෙන්තර මහේෂ් Wednesday, 20 January 2016 12:54 PM

ඔබතුමාලගේ සූත්‍ර ඕනෑ දවසක හදාගන්න. හැබැයි බොරතෙල් මිල අඩුවුණ වෙලාවේ ජනතාවට ඒකෙ සහනය දෙන්න මිල අඩුකරලා (නි)

:       0       0

දිනේෂ් Wednesday, 20 January 2016 12:52 PM

ඕක කවදාවත් අඩුකරන්නේ නැහැ. (නි)

:       0       0

මලින්ද Wednesday, 20 January 2016 01:24 PM

අනේ මගේ කට? (නි)

:       0       0

සුරන් Wednesday, 20 January 2016 09:13 AM

ජනතාව වෙනුවෙන් කතා කරන්න විපක්ෂයක් නැහැ. එහි විපාක තමා අප විදින්නේ. (බ)

:       0       0

මහේෂ් මුතුකුඩ Wednesday, 20 January 2016 09:33 AM

එතකොට තමුන්ලා මිල වැඩි කරද්දී අඩු මිලට ගෙනාපු තොග අවසන් වෙනකන් ඉන්නවද? (බ)

:       0       0

ශාන් Wednesday, 20 January 2016 09:40 AM

උඹලා හැමදාම මහින්දටනේ බැන්නේ බඩු ගණන් වැඩි කියලා.... දැන් ඉතින් කාපල්ලකො (බ)

:       0       0

ඉන්දික Wednesday, 20 January 2016 09:49 AM

හරි. එතකොට අප්‍රේල් වලදී තෙල් මිල වුනත් දැන් ගේන තෙල් අඩුවට දෙන්න පුළුවන් නේද?(බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 20 January 2016 09:51 AM

ඇමතිතුමනි! හොඳම වැඩේ නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න. (බ)

:       0       0

සුරංග Wednesday, 20 January 2016 10:23 AM

ඔයාලා බලයට ආවේ තෙල් සුත්තරයක් හදනවා කියලා නේද? (බ)

:       0       0

සත්‍යා Wednesday, 20 January 2016 10:35 AM

වැඩිවෙනකොට ඔය මොන සූත්‍රයවත් නැහනේ. එදා රෑ ඉඳලම වැඩිවෙනවානේ. අඩුවෙනකොට විතරක් මොකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 305 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1002 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 994 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 511 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1047 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1783 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36967 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24376 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site