ඩීසල් ලීටරය රුපියල් 13.00කින්ද, පෙට්‍රල් ලීටරය රුපියල් 10.00කින්ද වැඩි කිරීමට අවසර ඉල්ලමින් ඉන්දියා තෙල් සමාගම ඛණිජතෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් අද ඉල්ලීමක් කළේය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙල් වැඩි කරන්න අයි.ඕ.සී අවසර පතයි
කඩියා Wednesday, 30 May 2012 07:45 PM
කියනකොට........ ආසියාවේ ආශ්චර්යය කරනකොට....... ආසියාවට අවනම්බුව
රජිත් Wednesday, 30 May 2012 09:08 PM
ලොක්කන්ට නම් උල්පතක් පෑදිලා වගේ ඇති
සිසිර Wednesday, 30 May 2012 09:32 PM
අයියෝ අපි ඉවරයි.. බස් ගාස්තුත් වැඩි වෙයිද ?
සරත් කුමාර Wednesday, 30 May 2012 11:52 PM
මොකටද තවත් වැඩකරනන්නේ ..වැඩකරා මදිද.
රන්දුනු Thursday, 31 May 2012 12:48 AM
අයි.ඕ.සී එකට පිස්සු හැදිලද මන්දා
නවීන්. Thursday, 31 May 2012 04:14 AM
ඔහොම යන්.අපි දැන් ඉන්නේ ඉතියෝපියාවට කිට්ටුව
අචිනි Thursday, 31 May 2012 05:04 PM
ණය නැතිව ජීවත් වෙනකම් රටකට දියුණු වෙන්න බෑ...
කිවී Thursday, 31 May 2012 07:49 AM
මේව මොනවද යුද්දෙ දිනල තියෙන්නේ..
සිංහලේ ගිය කරෝලිස් Thursday, 31 May 2012 09:30 AM
අපේ ආර්ථික විශේෂඥයින් කියපු ආකාරයට කලින් තෙල් වැඩි වෙන්න හේතුව රුපියල අවප්‍රමාණය වීම නේ. ඉතින් මේ ගැන හොයල බලද්දී මට හමු උන බොහොම වැදගත් සිදුවීමක් තමයි මහජන චීනය තමන්ගේ යු ආන් (RMB)ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය කිරීම සඳහා භාවිත කල උපාය මාර්ග සහ ඔවුන් එය කළමනාකරණය කල ආකාරය. ඔබත් පැය බාගයක් වය කරලා පොඩ්ඩක් අන්තර්ජාලයෙන් කියවල බලන්න ඔවුන් භාවිත කල උපාය මාර්ග සහ අපේ රටේ ජයසුන්දර මහත්තයයි, කබ්රාල් මහත්තයයි රුපිඅල අවප්‍රමාණය කරන්න භාවිත කරපු ක්‍රියාමාර්ග අතර පවතින ප්‍රායෝගික වෙනස් කම්.මෙන්න මේ topic එකෙන් search කරලා බලන්න."China's Currency Peg". මොන කතන්දර කිව්වත් අපි ඉන්නේ කොතනද කියල ඔබට තේරෙයි
ෆිරෝ Wednesday, 30 May 2012 06:06 PM
අපේ ජනාධිපතිතුමා තායිලන්තේ ඉදලා ආවට පස්සේ සළකළා බලමු නේද?
ලාල් ගලබඩ ඉතාලියේ දී.. Wednesday, 30 May 2012 05:40 PM
අත යට ගේම වගේ.
සහන් Wednesday, 30 May 2012 06:26 PM
ලෝක වෙළද පොළ අඩුවෙන කොට???
රසීන් Wednesday, 30 May 2012 06:27 PM
ඇයි අඩු කරනවා කිවුවේ එහෙනම්??? මෙහෙම ගියොත් ලංකාවේ ජීවත් වෙන එක සොරි තමයි
සෝමදාස Wednesday, 30 May 2012 06:37 PM
ලෝක වෙළද පොලේ තෙල් මිළ අඩු වෙද්දි මෙහේ වැඩි කරන්න දගලනවා
පී. වී. සී Thursday, 31 May 2012 01:28 PM
ඕ.අයි.සී ............ අයි.ඕ.සී
සුරාජ් Wednesday, 30 May 2012 06:50 PM
හෙට අනිද්දට විදේශීය බලපෑම් වලට මුහුණ දෙන්න ඕනි.ඒකයි වැඩි කරන්නේ.නැතුව ජනතාවගේ පිටේ බර පටවන්න නෙමෙයි
යෝනුසලවි Wednesday, 30 May 2012 06:14 PM
මේ ඉන්දියානු සම්භාවය තියෙන අයව එලවල දාන්න. මොවුන්ට ඔලුව වැඩ කරන්නෙම නැද්ද හැබෑට?ලෝක වෙළද පොළේ බොර තෙල් මිල අඩු වෙනකොට ,වැඩි කරන්නේ? පිස්සුද?