IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තෙල් සේවකයෝ එළියට බසිති

(යොහාන් භාසුර)

ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති රැසක් මේ වන විට රාජකාරිවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.

මෙම නිල නොවන වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන බවුසර්වලට ඉන්ධන පැටවීම ද නතර වී ඇති බවත් ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් වෘත්තිය සමිති පවසයි. 



අදහස් (16)

තෙල් සේවකයෝ එළියට බසිති

aravinda Monarawila Tuesday, 28 March 2023 03:39 PM

මෙ පර ගැති විජාතික පින් ජනපතිය පන්නා දැමිමෙන් මිසක රටට දේශපාලන ස්තාවරත්වය, කාර්මික සාමය හා ජනතාවට සතුට සැනසුම නිදහස ලැබෙන්නෙ නැහැ,

:       14       3

මැක්ස් Tuesday, 28 March 2023 03:51 PM

යුනියන් කාර මාෆියාවෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට මේ ජනාධිපතිට වත් හැකි වේවා!

:       86       252

sugath Tuesday, 28 March 2023 04:01 PM

මේ එලියට බහින උදවියට කියන්ට පුලුවන්ද රටට තෙල් ආනයනය කරන්ට ඩොලර් හොයා ගන්නේ කොහොමද කියලත්?

:       81       183

dhamneth Tuesday, 28 March 2023 04:05 PM

ලෝකයේ බොහෝ රටවල තෙල් බෙදාහරිම් ශෙල්/ කැල්ටෙක් වැනි බහුජාතික සමාගම් මගින් කරනව. ලංකාවෙත් කලින් එහෙම තිබි තියනව. මතිවරනවලදි මෙම සමාගම් එක්සත් ජාතික පක්ශයට අදාරකලාලු. එනිස මෙම සමගම් ජනසතුකලා කියා රජයට පවරගත්ත කියන කතව මම අසාතිබෙනා.

:       1       5

නිමල් Tuesday, 28 March 2023 05:12 PM

මොනම ආකාරයක වර්ජන ගර්ජන ආවත් සැලෙන්න එපා. ඕකුන් පිනටක කන්න තියන එක නැතිවෙනවට බයේ දගලන්නේ.

:       0       0

chandana Tuesday, 28 March 2023 05:19 PM

ජයවේවා !!! රාජපක්ෂලාගේ තෙල් කොම්පැනි මාෆියාවට රට බිලිදීමට විරුද්ධ වුර්තිය සමිතිවලට ජය වේවා !!!

:       0       0

Lalla Tuesday, 28 March 2023 05:22 PM

මේ පාර රටම වහල හෝ මේ කඩාකප්පල්කාරී වෘත්තීය සමිතිවලට අවසානයක් දෙන්න. මොවුන් ජාතික ධනය කොල්ලකන දේශපාලන අතකොළු පමණය.

:       0       0

Galapar Tuesday, 28 March 2023 05:23 PM

අපේ රටම හොරා කාපු දේශපාලුවන්ට තව තවත් බලයේ ඉන්න මේ ආර්ථික මර්මස්ථාන කෑලි කෑලිවලට කඩල විදේශිකයන්ට විකිණීමෙන් ලංකාව මොනතරම් අවදානම් තත්ත්වයක අනාගතයේ මුහුණ දෙන්න වෙයිද? මේ දැන් ආන්ඩු කරන හොරු රැලම තමයි රට බන්කොලෝත්කලේ. ජනතාව බුද්ධිමත්ව මෙය සැලකිල්ලට ගත යූතුයි.

:       0       0

කපිල Tuesday, 28 March 2023 06:02 PM

තෙල් ඒකාධිකාරය නැවැත්වීම හොද දෙයකි. තරගකාරීත්වය ඇතිවේවි

:       0       0

සිල්වා Tuesday, 28 March 2023 06:07 PM

ඔය එළියට බැස්ස පිරිසට ඔහොමම ගෙදර යන්න කිව්වා නම් රට හදන්න පුළුවන්.

:       0       0

sarath Tuesday, 28 March 2023 06:12 PM

වැටුප මිස වැඩ නැති මිනිස්සු රටට බරක් . අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය අල්ලපු ගෙදරට වැඩ පෙන්නන්න මිස රට ගොඩදාගන්න නෙමෙයි . කුහකකම ඉදිරියට දාගත්ත අවස්ථාවාදී දේශපාලුවො තමයි මේ තත්වයට වැඩියෙන්ම වගකිවයුත්තේ.

:       0       0

ජයන්ත Tuesday, 28 March 2023 06:52 PM

කාට කාට මොන අරමුණු තිබුණත්... බලශක්තිය රජය සතු දේපලක් විය යුතුමයි. එය වෙනත් රටක රජයකට අයිති නොවිය යුතුයි. ඒ වෙනුවෙන් පෙනී සිටිමි.. IOC යනු ඉන්දියා රජයේ කම්පැනියකි. අපේ රජය සතු දේපල, උන්ගේ රජය සතු කරගන්නවා. ඒක පුද්ගලික ආයතනයක් නොවේ. චීනයද එසේමයි.

:       0       0

Thilina Tuesday, 28 March 2023 07:00 PM

රටේ ජනතාව ඇත්ත තේරුම් අරන් ඉන්න .කරුණාකරලා මේ වර්ජනය කරන මිනිස්සු එලියට දාන්න .අපි පුද්ගලික අංශයේ රැකියාවක් කරලා අමාරුවෙන් බදු ගෙවලා අදටවත් රස්සාව කරනවා.මේ මිනිස්සුන්ට අඩුම තරමින් ප්‍රෙශර් එකක් තියෙනවද තමන්ගේ තෙල් විකුණන්න බැහැ කියල. සසපයන්න බැරි තරම් ඉල්ලුම අසීමිතයි. රටින් ගෙනත් බෙදාහරින එක විතරයි කරන්නේ .ඒකට මොකටද මෙච්චර පඩි දීමනා..අයිඕසී එක වර්ජනය කලා කියලා අහලවත් තියෙනවද? දැදැන්නම් හොඳටම ඇති .

:       0       0

gunda Tuesday, 28 March 2023 07:22 PM

රනිල් සහ කංචන ගැන විවෙචන තිබුනත් පුද්ගලික විදේශ කොම්පනි රටට නොගැලපුනත් වෘතීය සමිති කරයන්ගෙ බලුකම් පාදඩකම් මර්දනය සදහා මෙම ක්‍රියා මර්ගය හොඳයි.

:       0       0

Mr Don Tuesday, 28 March 2023 08:38 PM

වර්ජන කට්ටියටම නිවන් සුව

:       0       0

Bunny Preena Wednesday, 29 March 2023 09:31 AM

මේවතමයි ආටක .. නාටක

:       4       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1131 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 391 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 674 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 773 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 872 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 985 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 727 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site