IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තෙල් සංස්ථාවටත් සීල්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලිපිගොනු රහසිගතව රැගෙන යන බවට ලැබුණු තොරතුරු අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද හිටපු සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ කළමනාකාරුවන් හත් දෙනකුගේ කාර්යාලවලට මුද්‍රා තැබීය.



අදහස් (0)

තෙල් සංස්ථාවටත් සීල්

අජිත් කරුණාරත්න Saturday, 17 January 2015 03:38 AM

ඔතන අර බාල පෙට්රෝල් ගෙනාපු ලිපි ගොනුව තියෙනවද බලන්න. මොකද කොළඹින් ආපසු යවල ත්‍රීකුනාමලයෙන් ගොඩ බාපු විස්තරේ බලාගන්න උවමනාවක් තියෙනවා. (නදී)

:       0       0

සංජය Saturday, 17 January 2015 05:15 AM

තියෙන දේපල උගහට තියල දේශපාලනේ කොරන්ට එන්නේ නැති බැරි කමට කීයක් හරි හම්බ කොරගන්ට නෙව. නැත්නම් ඒ මිනිස්සුන්ට මොලේ අමාරුවක් එහෙම තීයෙයි ද (නදී)

:       0       0

දිනේෂ් Friday, 16 January 2015 11:35 AM

හොඳයි හොඳයි. ඔහොම යමු (නි)

:       0       0

ගාමිණී Friday, 16 January 2015 01:09 PM

වැරදිකරුවන් සොයා දැඩි දඬුවම් දෙන්න (නි)

:       0       0

විජයබාහු Friday, 16 January 2015 01:17 PM

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තිබුනේ කුමන ඇමති යටතේද එතකොට? (නි)

:       0       0

ඇන්ටන් Friday, 16 January 2015 02:10 PM

මේ හොරා කාපු සල්ලි නැවත අරගෙන රටේ මහජනතාවගේ සුභ සිද්දියට යොදාගන්න (නදී)

:       0       0

බණ්ඩා Friday, 16 January 2015 02:34 PM

වැරදි කරුවන්ට ප්‍රසිද්ධියේ කස පහර දෙන්න (නදී)

:       0       0

නුවන් Saturday, 17 January 2015 07:35 AM

හොඳයි හොඳයි. ඔහොම යමු..වැරදිකරුවන් සොයා දැඩි දඬුවම් දෙන්න (අ)

:       0       0

පෙරේරා Friday, 16 January 2015 02:51 PM

බොර තෙල් බැරලයක මිල අඩුවනු ඇත. එහි ප්‍රතිඵලය මහජනතාවට අලුත් ආණ්ඩුව කියූ ලෙසට, ලැබෙනු ඇතැයි විශ්වාස කරමු. (නි)

:       0       0

අමරසිරි Friday, 16 January 2015 03:12 PM

අනාගතයේදී අපේ රටේ ලාබ ලබන සංස්ථා අතරින් අංක 1 බවට චම්පික අැමතිතුමා මෙය පත්කරනවා නියතයි. (නි)

:       0       0

උපාලි රංජිත් Friday, 16 January 2015 04:27 PM

බලමු නිවරදි කවුද කියලා (නදී)

:       0       0

සත්‍යපාල Friday, 16 January 2015 04:50 PM

ඛනිජ තෙල් සංස්ථාව කියන්නේ කොහොම තැනක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මේවායේ ගහන ගැහිලි හොයන්න මේ ආත්මෙදි නම් බැරිවෙයි සමහරවිට (නි)

:       0       0

තිලක් බී අඹන්වෙල Saturday, 17 January 2015 08:28 AM

සහන සැලසීම තමයි ඉක්මනින්ම වියයුත්තේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 554 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 62 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 433 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 528 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 714 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1012 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site