IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘තෙල් සංස්ථාව කවදාවත් පෞද්ගලික අංශයට දෙන්නේ නෑ‘

ඛනිජ තෙල් සංස්ථාව කිසිදා පෞද්ගලීකරණය නොකරන බවත් එල්.පී.ගෑස් නිපදවීම හා කෘෂි රසායන ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනයට හැකියාව ඇත්දැයි සොයා බලන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක අඛණ්ඩ සේවයක් සපිරූ සේවකයින්ට රන් තිළිණ ප්‍රදානයට එක්වෙමින් පැවසීය.

නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියාය.

chandima_2016115 chandima_2016115-2 chandima_2016115-3



අදහස් (0)

‘තෙල් සංස්ථාව කවදාවත් පෞද්ගලික අංශයට දෙන්නේ නෑ‘

මුණසිංහ Saturday, 16 January 2016 01:26 AM

ඔබතුමා කියන දේවල් වෙනවද? මිල සූත්‍රය කෝ? පෙට්‍රල් 50 ට දෙන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රියාන් Friday, 15 January 2016 12:31 PM

කාට දී ගත්තත් අපට කමක් නැහැ..දැනට ඩොලර් 29 ආසන්නයට පහල බැහැල තියෙන තෙල් මිලේ වාසිය ජනතාවට දුන්නනම් හොදටම ඇති.. (කෞ)

:       0       0

සමන් වසන්ත Saturday, 16 January 2016 03:39 AM

තෙල් සංස්ථාව පෞද්ගලිකරණය නොකරනවා කියන එක ජනප්‍රිය කතාවක් විතරයි. ඕක රජයට අයිතිවුණා කියලා ජනතාවට සහන ලැබිලා තියෙනවද? හැමදාම පාඩු ලබනවා විතරයි. පුලුවන් නම් කියන්න තෙල් සංස්ථාව කවදාවත් පාඩු නොලබන ආයතනයක් බවට පත්කරනවා කියලා. අනිත් එක ගෑස් සහ කෘෂි රසායන ද්‍රව්‍ය නිපදවන්න කලින් ලංකාවට සම්පුර්ණයෙන්ම බොරතෙල් පමණක් ගෙනල්ලා අවශ්‍ය පෙට්‍රල් ඩිසල් සහ අතුරුඵල නිපදවීම පටන්ගන්න. තාමත් ලංකාවේ පරිභෝජනයට පෙට්‍රල් සහ ඩිසල් පිටරටින් ගේනවා. (නි)

:       0       0

දීපාල් Friday, 15 January 2016 12:57 PM

තාමත් මෙය හිතාන ඇත්තේ තම ඇමතිකම දරන්නේ ශ්‍රී,ල,නි,ප, ආණ්ඩුවක කියල.(කෞ)

:       0       0

මහින්ද සෞදි Friday, 15 January 2016 02:20 PM

තාම මිල සුත්තරේ ජප කරලා අවසාන නැද්ද? (කෞ)

:       0       0

සන්තුෂ් Friday, 15 January 2016 03:32 PM

කවුරු මොනවා කිවුවත් යූඑන්පිය එදත් කළේ කියූ දෙයට හාත්පසින්ම විරුද්ධ දේවල්. (නි)

:       0       0

විමලරත්න Friday, 15 January 2016 07:07 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

ජයනාත් Saturday, 16 January 2016 11:57 AM

ඒක දීලා කොහොමද ..? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 324 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1180 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 235 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 476 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 374 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 630 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36779 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site