IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තෙල් හොරේ වහන්න බවුසරේ ඇළට පෙරළයි ?

ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන්  සැක පිට පොලිස්  විශේෂ කාර්ය බළකාය හබරණදී අත් අඩංගුවට ගත්  තෙල් බවුසරයක්  හබරණ පොලීසියට භාර දීමට රැගෙන යද්දී  එහි  රියදුරා බවුසරය ඇළකට පෙරැළිම සම්බන්ධයෙන්  පරික්ෂණයක් අරඹා ඇතැයි පොලීසිය කියයි.

ඉන්ධන ජාවාරමක තොරතුරු වසන් කැර ගැනීම සඳහා  රියදුරා විසින් මෙම අනතුරු හිතාමතාම  සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

බවුසරයේ තෙල් හබරණ රක්ෂිතයේ ඇළ මාර්ග වලට කාන්දු වීම නිසා එහි මසුන් ,ඉබ්බන් ආදී ජලජ සතුන් රැසක් සතුන් මිය යෑමට ද පටන් ගෙන ඇත.

 



අදහස් (0)

තෙල් හොරේ වහන්න බවුසරේ ඇළට පෙරළයි ?

හෂාන් Wednesday, 07 May 2014 03:09 PM

රියදුරුගේ මොලේ තමා මොලේ. (ස)

:       0       0

ද සිල්වා Wednesday, 07 May 2014 10:49 PM

අපතේ ගිය තෙල් වල සහ වාහනයේ අලාභය මොහුගෙන් අය කරගන්න . පරිසර දුෂණයට රුපියල් ලක්ෂ 10 අවම වශයෙන් අය කරගන්න , මොහුළඟ මුදල් නැත්නම් දේපල විකුණා හෝ මුදල් අය කරගන්න . (දී)

:       0       0

අරුණ Wednesday, 07 May 2014 03:31 PM

ටිකිරි මොලේ. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 03:41 PM

රියදුරු මහතාට මොකද වුණේ එතකොට. (ස)

:       0       0

අසෝකා Wednesday, 07 May 2014 04:00 PM

මෙයාගේ මොලේ දාන්නකෝ ඔය ඇලේ! (ස)

:       0       0

දොන් රොෂාන් දී සොයිසා Thursday, 08 May 2014 12:00 AM

පරිසර හානියට වෙනම නඩුවක් දැමියයුතුයි (දී)

:       0       0

දියසෙන් Thursday, 08 May 2014 12:00 AM

මේවා හොරකම්ද (දී)

:       0       0

චමිල Wednesday, 07 May 2014 05:28 PM

ඕවා මොනවද සෞදි ඉන්න අපේ අය කරන දේවල් දැක්කහම? (නි)

:       0       0

රාණි Thursday, 08 May 2014 03:01 AM

ලංකාව ඉතින් හදන්ට පුලුවන්ද... (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 08 May 2014 03:05 AM

මොහු බුධිමතෙක් යන අදහස් පලකරන පුද්ගලයන් ගැන මම කණගාටු වෙමි ,බුධිමතෙක් නම් ධාර්මික මාර්ගයකින් මුදල් උපයාගත් හැක , මට නම් මොහු පොදු දේපල හොරකන් කරන හොරෙකි , (ස)

:       0       0

කහවිට සම්පත් Wednesday, 07 May 2014 07:50 PM

හොරකම කියන එක අද රාජ්‍ය පුද්ගලික අංශ දෙකටම පොදු දෙයක් වෙලා. පාලකයෝ මිලියන ගණන් හොරකම් කරමින් ආදර්ශමත් වෙද්දී සේවකයෝ පොඩි පොඩි හොරකම් කරනවා. මේ දෙකම එක හා සමානව වැරදි ක්‍රියාවන්. නමුත් නීතිය ක්‍රියාත්මක කරන සමහර අයටත් මේ වගේ දේවල් හොඳ අාදායම් මාර්ග වෙලානේ තියෙන්නේ. යහපත් පාලනයක් මේ රටේ ස්ථාපිත වනතුරු මේ දේවල් තව තවත් සිදුවන එක නවත්වන්න නම් කාටවත් ඔට්ටුයි බැරුවට. අවසානයේ විඳවන්නේ පාරිභෝගික ජනතාවයි. (නි)

:       0       0

දාන් Thursday, 08 May 2014 10:09 AM

රියදුරාවත් දවසක් බස්සල තියන්න ඕන ඇලේ...පැයකට සැරයක් යට ගිහින් උඩ එන්න කියන්නත් ඕනා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 07 May 2014 08:13 PM

වැරදි ගොඩක්.මේ වැරදි සේරම ගොනු කරලා නඩු දාන්න. (නි)

:       0       0

මානගේ Wednesday, 07 May 2014 08:56 PM

රියැදුරා බුද්ධිමත්. නමුත් බුද්ධිය උපයෝගී කරගත් අවස්ථාව තමයි නරක. අහිංසක සතුන් තමයි අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 640 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1317 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 390 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 887 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2207 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 323 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35619 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24093 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site