IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තේවත්තේ ආසිරි දේව මෙහෙය 25 වැනිදා

රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ රොගීන් අශිර්වාද කිරීමේ මංගල්‍යය ලබන 25 දාට ‍යෙදී ඇත.

ආන්ජලෝ කාදිනල් බැග්නස්කෝ පුජකතුමාද මැලක්ම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාද දේව මෙහෙය පැවැත්වීම‍ට නියමිතය.

ලංකාවේ සෙසු රදගුරු තුමන්ලා ද මීට සහභාගි වීමට නියමිතය. ප්‍රධාන මෙහෙය මෙදින සවස 2.00 ට ආරම්භ කෙරේ. 

පෙ.ව. 5, 6, 7. හා 8 ට සිංහල භාෂාවෙන්ද පෙ.ව. 9 ට ඉංග්‍රීසි භාෂාවෙන් ද 10 ට දෙමළ භාෂාවෙන් ද පෙ.ව. 11 ට හා ප.ව. 5 ට සිංහල භාෂාවෙන් ද දිව්‍ය පූජාව පැවැත්වේ.

විශේෂ දුම්රිය සේවාවන් ද යොදා ඇත.

 



අදහස් (0)

තේවත්තේ ආසිරි දේව මෙහෙය 25 වැනිදා

චමීර Tuesday, 20 August 2013 01:48 PM

සම්පත්, නොදන්නා දේවල් කතා නොකර ඉන්න. (නි)

:       0       0

රොෂාන් Tuesday, 20 August 2013 10:58 PM

ඉහත විස්තර බලපුවහම හරිම කණගාටුයි සමහරුන්ගේ නොදන්නාකම ගැන. (නි)

:       0       0

චාමික Tuesday, 20 August 2013 01:56 PM

පුවතවත් නොකියවා හිතේ තියෙන දේට අනුව ප්‍රතිචාර දක්වන්න එපා. රෝගීන්ට ආශීර්වාද කරනවා කියලා මිසක් සුව කරනවා කියලා නැහැනේ. අපිටත් ලෙඩ වුනාම හාමුදුරුවෝ ගෙදරටම වැඩලා පිරිත් නූලක් බැදලා ආශීර්වාද කරනවානේ! එහෙමයි කියලා බෙහෙත් නොබී ඉන්නේ නැහැනේ? අපි කාටත් අපි පිළිගන්න දහමේ ආශීර්වාදය අවශ්‍යයි හිතේ සතුට සැනසීම රැදෙන්න. (නි)

:       0       0

ශ්‍රීමාල් Tuesday, 20 August 2013 11:15 PM

රෝගී අයකුගේ සිත ශක්තිමත් කරනවා කියන්නේ ඉතාමත් උතුම් දෙයක්.කරුණාකර නොදන්නා දෙයකට අදහස් ප්‍රකාශ කරන්න එපා. (නි)

:       0       0

දාස Tuesday, 20 August 2013 02:07 PM

කවුද පල්ලියේ සඳකඩ පහනක් හැදුවේ? සඳකඩ පහනේ තේරුම දන්නවද පියතුමනි? නෙලුම් මලෙන් කියවෙන්නේ නිර්වාණයි. ස්වර්ගය නොවේ. නොගැලපෙන දේවල් නොකර ඉන්න බොරු වැඩ නොකර. (අ) චෝදන්වක් නොවේ. අදහසක් පමණි.

:       0       0

ගාමිණි Wednesday, 21 August 2013 12:20 PM

ඔය අදහස් දාල තියෙන චන්දි කියන්නේ ගැහැනු කෙනෙක්ද ?පිරිමියෙක්ද ? (නි)

:       0       0

ඩියානා Wednesday, 21 August 2013 12:10 AM

සම්පත්,රුවන්,ඉන්දිරා,දන්නේ නැති දේවල වලට මෝඩ ප්‍රතිචාර දක්වන්න එපා.අනෙක් ආගම් වල වත්පිළිවෙත් දන්නේ නැත්නම් කරුණාකරලා මොකුත් නොකියා ඉන්න පුරුදු වන්න. (නි)

:       0       0

සමන් Tuesday, 20 August 2013 03:17 PM

මිනිස්සුන්ගේ විශ්වාසයන් පහත් කරන්න එපා.මේක මිනිස්සුන්ගේ විශ්වාසය.ඒකට ගරු කරන්න. (නි)

:       0       0

අනුශ්ක Tuesday, 20 August 2013 04:02 PM

දාස,කරුණාකරලා අනිත් ආගම් එක්ක සමගියෙන් ඉන්න.කුහක වෙන්න එපා.බුද්ධාගම ආවෙත් ඉන්දියාවෙන් බව මතක තියාගන්න.ඕනෑදේටයි එපා දේටයි ආගම් ඇදලා ගන්න එපා. (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 20 August 2013 04:45 PM

සම්පත්,ඔයත් සුවය මෙහෙයට සහභාගි වෙන්න. ඔයාගේ ලෙඩේ දරුණුයි (නි)

:       0       0

ලකී Wednesday, 21 August 2013 08:04 AM

මේ වගේ මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නකන් ආශ්චර්යක් ගැන හිතන්න එපා.ආශිර්වාදයයි ලෙඩ සුව කරනවා කියන එකයි තේරුම් ගන්න බැරි නම් නැවත පාසල් යන්න. (නි)

:       0       0

රනා Wednesday, 21 August 2013 08:51 AM

නොදන්නාකමටයි අහන්නේ, රෝගීන්ට ආශීර්වාද කිරීම කරන්නේ ලෙඩ හොඳ වෙන්න නෙමෙයිද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 20 August 2013 05:51 PM

25 වෙනිදා තේවත්තේ තියෙන්නේ රෝගීන් ආශීර්වාද කිරීම. සමහරු මෝඩ අදහස් ලියලා තියෙන්නේ (නි)

:       0       0

මිලාන් Wednesday, 21 August 2013 08:54 AM

දන්නේ නැති දේවල් වලට මෝඩ ප්‍රතිචාර දක්වන්න එපා. මේක දේව මෙහෙයක් (නි)

:       0       0

දසුනි Tuesday, 20 August 2013 06:12 PM

ආසිරි ගන්වනවා කියන එකේ තේරුම දන්නේ නැති අයටයි බුද්ධිය ඕනෑ වෙන්නේ. මේක රෝග සුව කිරීමේ මෙහෙයක් නෙමෙයි.වසර ගණනාවක ඉදලා කෙරුන දෙයක්. අවශ්‍ය කෙනෙකුට ගිහින් බලන්න පුළුවන්.. (නි)

:       0       0

අශේන් Wednesday, 21 August 2013 09:13 AM

ඉන්දිර, මෝඩකම පෙන්නන්ඩ එපා. (අ)

:       0       0

අසිත Tuesday, 20 August 2013 06:13 PM

සියල්ලන්ටම යහපතක් වේවා! (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 21 August 2013 09:20 AM

උපුල්,මංජු ,විරාජ්,සමන් මම ඔයාලව අනුමත කරමි . (අ)

:       0       0

ඉෂාන් Tuesday, 20 August 2013 06:46 PM

ආශීර්වාද කිරීම සහ සුව කිරීම කියන්නේ එකිනෙකට වෙනස් තේරුම් තිබෙන වචන දෙකක් බව තේරුම් ගන්න බැරි තරම් ළදරුවොත් ලංකාදීප බලනවා කියලා මම දන්නේ අදයි. (නි)

:       0       0

කුසුම් Tuesday, 20 August 2013 07:11 PM

කලියුග කාලේ, මන්ද බුද්ධිකයෝ පත්තර බලන්න විතරක් නෙමෙයි, ලියන්නත් පටන් අරන්. හැබැයි දේව කෝපයකට හෝ වෙනයම් හේතුවකට උපතින්ම මානසික ආබාධයකට පත්වී සිටින ඔවුන්ට නම් ඔය කියන දේව මෙහෙයෙන් හෝ වෙනත් ආගමික කටයුත්තකින් හෝ රෝහලකින් ලබාගන්නා බෙහෙතකින් සුවය ලබාගැනීමට හැකිවන්නේ නැහැ. කෙසේ වෙතත් ධර්මය නම්, මොවුන්ට අනුකම්පා කරාවි. විද්‍යාවෙන් නම් මොවුන්ගේ උප්පත්තිය ගැන හේතු සහිතව පැහැදිලි කර දේවි. (නි)

:       0       0

දාස Tuesday, 20 August 2013 07:12 PM

පෙරේරා නම් මාර මොළකාරයෙක්. ගෙදරදීත් මාතෘකාවටම කතාකරන කෙනෙක් වෙන්න ඕනෑ. ඔයා වගේ තව තුන්දෙනෙක් හිටියා නම් ‍ හොදටම ඇති (නි)

:       0       0

රන්ජනී Tuesday, 20 August 2013 07:13 PM

දෙවියනේ, මේ මිනිස්සුන්ට හරි මාර්ගය පෙන්වනු මැනවි. (නි)

:       0       0

නෙතුමි Tuesday, 20 August 2013 07:22 PM

සමහර මිනිස්සු ලෙඩ වෙන එකටත් අන්තිමට පළි දෙවියන් (නි)

:       0       0

රෝහණ Tuesday, 20 August 2013 07:26 PM

අදහස් සමහර ඒවා කියෙවුවහම ඉල ඇදෙනවා. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. අනුන්ගේ දේවල් වලට හොට දාන්න එපා හරියට දන්නේ නැත්නම්. (නි)

:       0       0

අනුර නාවලපිටිය Tuesday, 20 August 2013 12:14 PM

සියලුදෙනාටම දේව ආසිරිවාද වේවා

:       0       0

රොෂාන් Tuesday, 20 August 2013 07:36 PM

කරුණාකර නොදන්නා දේවල් වලට අදහස් දාන්න එපා (නි)

:       0       0

ඩලස් ක්ලිෆ් ෆෙල්ත්මන් Tuesday, 20 August 2013 08:00 PM

දහමට නිගරු කරන්න එපා. මේ තේවත්ත මංගල්‍යය වසර 40 50 තිස්සේ පවතින එකක්.මේක රෝමානු කතෝලික මෙහෙයක්. මේක ආසිරි ගැන්නීමේ මංගල්‍යයක්. ඕගොල්ලන්ට හොඳක් කියන බැරි නම් මුකුත් නොකියා ඉන්න. (නි)

:       0       0

සම්පත් Tuesday, 20 August 2013 12:39 PM

මෙහෙම අශිර්වාද කරපුහම රෝගීන් සනීප වෙනවද? බෙහෙත් බොන්න ඕන නැද්ද? එහෙමනම් අපි මේ රෝහල් ටික ඉවත් කරලා පල්ලි ටිකක් හදමුකෝ. වෛද්‍ය විද්‍යාල ඉවත් කරලා සෙමනේරි හදමුකෝ.(අ)

:       0       0

රුවන්- ගම්පහ Tuesday, 20 August 2013 12:45 PM

දැන් දැන්, පුජකවරු දොස්තරලගේ රාජකාරියත් කරනවනේ!!!! හරි ශෝක්. (අ)

:       0       0

ඉන්දිරා Tuesday, 20 August 2013 12:48 PM

බෙහෙතුත් බිව්වට කමක් නැද්ද? දෙවියනි, මේ මිනුසුන්ට භක්තිය වෙනුවට බුද්ධිය දෙනු මැනව. (අ).

:       0       0

උපුල් Tuesday, 20 August 2013 01:09 PM

සම්පත්, ඉන්දිර රුවන් , මෝඩ වුණාට එය ප්‍රදර්ශනය කරන්න යන්න එපා. ලංකාදීප ප්‍රවෘත්තිය කියවා ප්‍රතිචාර දක්වන්න. (නි)

:       0       0

මංජු Tuesday, 20 August 2013 01:23 PM

සම්පත්,රුවන්,ඉන්දිරා, ඔබතුමාලා දැකලා නැන්ද වෙවෙබ් අඩවි වල,පත්තර වල ඉන්න අපේ ගුරුකම් කරන හාමුදුරුගොල්ලො. ඒ ගොල්ලොත් ලෙඩ සනිප කරනවා. ඒගොල්ලොන්ගෙ බෙහෙත් හරි ඉක්මන්. සතියෙන් ප්‍රතිපල ලැබෙනවලු. (නි)

:       0       0

නෙතුමි Thursday, 22 August 2013 08:54 AM

සමහරුන් පල්ලියකට ගෙනියන මල් ගැනත් නේද, පිස්සුද මන්දා (ස)

:       0       0

රාගම Tuesday, 20 August 2013 01:30 PM

සම්පත් සහ රුවන් නොදන්නා දේවල් වලට හොට දාන්න එපා (නි)

:       0       0

සම්පත් Tuesday, 20 August 2013 01:30 PM

මංජු, හැමෝම එකයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 August 2013 10:24 PM

දෙවියනි, මේ මිනුසුන්ට භක්තිය වෙනුවට බුද්ධිය දෙනු මැනව.මොනවා වුනත් ඇත්තම කියලා තියෙනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 August 2013 10:29 PM

දාස ගේ අදහස මමත් අනුමත කරනවා.ඉස්සර බෞද්ධ අපි තමා මල් අරන් පන්සල් ගිහින් මල් පුජා කරලා,හදුන් කුරු පත්තු කරලා බුදුන් වහන්සේ වැදපුද ගත්තේ. (නි)

:       0       0

චන්දි Tuesday, 20 August 2013 01:46 PM

බොහෝ දෙනෙක්ගේ රෝග සුව වේවා! ඒ වගේම උපදින මිනිස්සුනට ලෙඩ රෝග හැදෙන්නේ හැදෙන්නේ නැත්තම් ලෙඩ රෝග සුවකරන්න දෙවියන්ට මහන්සිවෙන්න ඕනෑ නැහැ නේද? ඇයි දෙවියන් වහසේට එහෙම කරන්න බැරි?පහදලා දෙන්න (නි)

:       0       0

විරාජ් Tuesday, 20 August 2013 01:46 PM

උඩින් අදහස් දාලා තියෙන මන්ද බුද්ධික දෙතුන් දෙනාගේ දැන ගැනීම පිණිසයි!! මේ පූජාවෙන් බෙහෙත් බොන්න එපා කියන්නෙ නැහැ.ලෙඩ්ඩුන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලයි ප්‍රාර්ථනා කරන්නෙ.ඒක හින්දා තමා ආසිරි දේව මෙහෙය කියලා කියන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2236 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1685 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2507 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2678 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 615 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1230 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35975 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site