කොළඹ කොම්පඤ්ඤ වීදියේ පොදු වැසිකිලියකදී 65 හැවිරිදි කතක බලෙන් කෙළෙසී යැයි කියන තුවාන් හර්දින් (35) ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජෙරත්න මහතා නියෝග කෙළේය. ඔහුගේ නම අයි.ආර්.සී. අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තවත් අයි.ආර්.සි වැඩක්
යූ.බන්ඩාර Wednesday, 25 April 2012 12:40 AM
මේ වගේ අයට දෙන්න ඕනි රජ කාලෙ දඩුවම්
ඉර්පාන් ධර්ම Wednesday, 25 April 2012 05:11 AM
දුෂකයන්ට, ළමා අපචාර කරන අයට අලුතින් නීති ගෙනත් ජීවිත කාලෙටම විදවන්න දඩුවම් කරන්න ඕනේ
එස්.ඒ.නුවන් Wednesday, 25 April 2012 02:19 PM
මේ වගේ ැයට හෙන හතක් ගහල තව පොඩි ඒවගෙන් පහකුත් ගයන්න ඕන
දයා සෞදි Tuesday, 24 April 2012 03:18 PM
අනේ අපොයි කිරි අම්මා, මූව වෙඩි තියල මරන්න ඕනේ. ජලභීතිකාව බෝවෙනවා.
සේනානායක Tuesday, 24 April 2012 03:28 PM
සෞදි අරාබියේ දඬුවම් අනමත කරමි. මේ වගේ අයව හිරේ දැම්මට වැඩක් නෑ. එළියට ආවම අයෙත් කරන්නෙම ඔයවගේ වැඩමයි.
පැට්ට්‍රික් Tuesday, 24 April 2012 03:51 PM
වයසක අයවත් දූෂණය කරනවනම් කුඩා දරුවන් ගැන මොන කතාද?
චාමි Tuesday, 24 April 2012 04:55 PM
මෙහෙම අසනීප කාරයෝ ........... රජ කාලේ දඩුවම් දෙන්න වටින්නේ
රොෂාන් Tuesday, 24 April 2012 05:56 PM
මේ වගේ අයට මොනවා කළත් මදි