තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අනුව අද (10) දිනයේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 293 කි.
=======================================================================================
තවත් කොරෝනා ආසාදිත රෝගීන් 87 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 339 ක් වන අතර මෙම සියලුම ආසාදිතයින් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2437 ක් දක්වා ඉහළ ගොස් ඇත.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 446 ක් වන අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 1980 කී.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවත් ආසාදිතයින් 10 ක් හඳුනාගැනේ
de silva berlin Friday, 10 July 2020 12:49 PM
30-40 එකම ශාලාවක දමලා නිරෝධායනය කිරීම ඉතා භයානක සහ අසාර්ථක ක්‍රමයක් බව මේ නිලධාරීන් දන්නේ නැද්ද? හොඳම ක්‍රමය මොවුන් වසාදමා තිබෙන සංචාරක හෝටල්වල දවස් 4-5 තියලා පසුව PCR එක කරලා ඔය මධ්‍යස්ථානවලට යැවීම...
සපුමල්. Saturday, 11 July 2020 03:50 AM
de silva Berlin මහතා, පැත්තක ඉඳන් උපදෙස් දෙන්න මේ රටේ බොහෝ බක පණ්ඩිතයන් දක්ෂයි. ඒත් වැඩක් කරන හැටි අප හිතනවාට වඩා බොහොම අමාරුයි. උපදෙස් දෙන එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. වැඩක් කරන එකයි අමාරු.. ලෝකෙ බලවත් රටවල් වලටත් වඩා අපගේ සෞඛ්‍ය අංශ මේ නිරෝධායන කාර්යය ඉතා විශිෂ්ඨ ලෙස කළා.. ඔබලා වගේ අය ඒක දකින්නේ බොහොම සැහැල්ලුවට.. එය වැරදියි. අනිල් ජාසිංහ මහතා ඇතුලු සියලු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ පසුගිය කාලයේ කළ කැපකිරීම් ගැන ඇයි ඔබලා වැනි අයට අමතක..? නිකම් කට තියෙනවට කතා නොකියා ප්‍රයෝජනවත් ඇති දෙයක් කියන්න.. එසේ නැතිනම් හැමදේටම නොදන්නා උපදෙස් දෙන්නේ නැතිව අවශ්‍ය වැදගත් දෙයක් පමණක් කියන්න..
Lakmal Saturday, 11 July 2020 07:01 AM
කොරෝනා නීති බල්ලට දාලා 2/3 ගන්න රැස්වීම් තියතිය ජනාධිපති රට වටේ යනවා.