IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තවත් ඇත් පැටියෙක් හොරෙන් පන්නලා

පොලිසිය නොමග යවා අවුරුදු තුනක ඇත් පැටවකු  පිටි පටවන ලොරියකින් රැගෙන යද්දී මාතලේ බලකඩුවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 ඇත් පැටවාට බලපත්‍රයක් නොතිබු බව  වනජීවී නිලධරයෝ හා පොලීසිය පවසති.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද මාතලේ සංචාරයක යෙදෙන හෙයින් එය අවස්ථාවක් කැර ගනිමින්   ඇත් පැටවා ප්‍රවාහනය කරන්නට සැළසුම් කැර ඇති බව පෙනී යතියි පොලිසිය පවසයි.

 viraj4 viraj5 viraj-n2

viraj

 



අදහස් (0)

තවත් ඇත් පැටියෙක් හොරෙන් පන්නලා

බන්දුල පෙරේරා Tuesday, 12 August 2014 07:01 PM

පත්තරයක් බැලුවොත් අලි අලි අලි.... මේක අවසාන වෙන්නේ කවදාද? (නි)

:       0       0

චමින්ද Tuesday, 12 August 2014 08:31 PM

දේශපාලකයන්ගේ ආරක්ෂාව ලබන ප්‍රභූ පන්තියේ අය තමයි මේවාට මුලික වෙන්නේ. (නි)

:       0       0

මංජුල Tuesday, 12 August 2014 08:44 PM

පිටුපස බලවතෙක් ඇති. මේ ඇත්පැටවු හොරකම් කරන්න පෙර, පැටියාගේ අම්මාවත් බොහෝවිට ඝාතනය කරනවා. (නි)

:       0       0

රොහාන් සෞදි Tuesday, 12 August 2014 10:54 AM

පොලිස් ඇස් වහන්න ගොඩක් අමාරුයි. නමුත් ඇස් වහගන්න වෙන වෙලාවලුත් නැතුවා නෙමෙයි (නි)

:       0       0

හසන්ත Tuesday, 12 August 2014 11:16 AM

අයියෝ! රටේ අලි සම්පත! (නි)

:       0       0

හැරිසන් Tuesday, 12 August 2014 11:20 AM

මොනවා වුණත් පවු අහිංසක සතා (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 13 August 2014 12:31 AM

නඩු දැම්මොත් සමහරවිට අන්තිමට වෙන්න පුළුවන් දෙයක් තමයි අලි පැටියා අසනීප වී මිය යාම. එහෙම රටක් තමයි ලංකාව. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 12 August 2014 11:33 AM

නියමිත භාණ්ඩ පමණක් ප්‍රවාහනය කළයුතු බවට රියදුරන් වගකිවයුතු නොවේද? මේ අයට උපරිම දඬුවම් ලැබේවා! මේ සතාට කතා කරන්න පුළුවන් නම් කියාවි මේ පෙට්ටිය ඇතුළට දමපු හැටි වගේම අරගෙන ආ හැටි. (නි)

:       0       0

සමන්ති Wednesday, 13 August 2014 12:52 AM

මෙයාගේ මව් ඇතින්න කොහේද දන්නෙ නැහැ (නි)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 12 August 2014 11:40 AM

අලි ඇතුන්ව සම්බන්ධ හොර ජාවාරම්කාරයින්ව කූඩුවල දමා සත්තු වත්තෙහි ජනතාවට ප්‍රදර්ශනය කරන්න තියන්නයි තියෙන්නේ (නි)

:       0       0

ජෙහාන් Tuesday, 12 August 2014 11:41 AM

මට පෙනෙන්නේ රටින් භාගයක්ම දඟලන්නේ අප්පොලා , හාමුලා, නිලමේලා වෙන්න වගේ. හැමදාම අලි ප්‍රශ්න ! (නි)

:       0       0

ඇසළ Tuesday, 12 August 2014 11:42 AM

මේවා නැවැත්වීමට නම් අනවසරයෙන් සතුන් ප්‍රවාහනය කරන වාහන රාජසන්තක කරන්න නීතියක් වහාම සමමත කරන්න. (නි)

:       0       0

ගීත් Tuesday, 12 August 2014 11:51 AM

වාහනය රාජසන්තක කරන්න (නි)

:       0       0

පියල් Wednesday, 13 August 2014 01:18 AM

කැලේ ඉන්න අලි මිනිසුන්ගේ වගා පාලු කරනවා. අලි වතුර හොයාගෙන ගමට එනවා. ගිය සතියට විතරක් වනාන්තර වල ඉන්න අලි 14 ක් මරලා තිබුනා. (නි)

:       0       0

පියල් Wednesday, 13 August 2014 01:19 AM

මේ අය කවදාහරි මේවාට ගෙවනවා (නි)

:       0       0

ගීතිකා Wednesday, 13 August 2014 01:28 AM

මම නම් වැඩියෙන්ම කැමති සමරේ(ගාල්ල) කියන දේට (නි)

:       0       0

නිහාල් Tuesday, 12 August 2014 11:57 AM

මේ අලින් ගෙනියන්නේ කොහේද? (නි)

:       0       0

වසන්ති Tuesday, 12 August 2014 12:12 PM

මේවට තමා දුෂණය කියන්නේ. රටේ වගකිවයුත්තන් නිදිද? (නි)

:       0       0

ධම්මික Tuesday, 12 August 2014 12:24 PM

අර උඩවලවෙ අලි අල්ලන්න ගිය නෑයන්ට තාම නීතිය ක්‍රියාත්මක උනේ නැහැ නේද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 August 2014 12:33 PM

මේවා මේ ගමේ ගොඩේ ඉන්න ජේමිස් අයියාලට හරමානිස්ලට කරන්න පුළුවන් වැඩද මහත්තයෝ. අඩුම තරමේ මන්ත්‍රී කෙනෙකුගෙන් ඉහළට නිලයක් තියෙන්න ඕන මේ වගේ වැඩක් කරන්න. ඕන නම් බලන්න ලොරි රියාදුරාව යවයි හිරේට එතනින් ඔක්කොම කේස් හබක් (නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 12 August 2014 12:36 PM

රටෙහි සිදුවන මේ සියළුම අකටයුතුකම් පිටුපස සිටින්නේ දේශපාලුවන්ය. (අ)

:       0       0

සතිෂ් Wednesday, 13 August 2014 08:52 AM

බන්දුල පෙරේරා, ඔයාට මේ පැටියා වුණත් අහුවුණොත් මොනවා කරයිද? ඔයාට මොකක්ද මේ අලිත් එක්ක තියෙන ප්‍රශ්නය..? (නි)

:       0       0

හසිත Wednesday, 13 August 2014 03:15 AM

මේ ප්‍රශ්නයේදී බලධාරින් ගන්නා තීරණ ගැන අවධානයෙන් සිටිය යුතුයි (නි)

:       0       0

ඉෂාන් Wednesday, 13 August 2014 09:32 AM

මේවට දේශපාලුවන් වගකියන්න ඕනෑ. ජන්දය දෙන අපි තමයි හොඳම එල හරක්. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 12 August 2014 01:43 PM

අහිංසක සත්තු. උන්ගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව උන්ටත් වද දෙනවා.(අ)

:       0       0

වසන්ති Tuesday, 12 August 2014 01:45 PM

මුන්ට උෟවෙදි වත් දඬුවමක් දෙමු. මේ ජාවාරම් පිටිපස ඉන්නවුන් එළිදරව් කරන්ඩ. (නදී)

:       0       0

සමන්ති Tuesday, 12 August 2014 02:07 PM

මිනිස්සුන්ගේ (බොරු ) විස්වාසයක් තියෙනවා.ඇත්දළ.ගජමුතු(ඇත්දළ කැලි),අලි ,ආදිය තිබුනොත් සතර මහා නිධානය පහළවෙනවා කියලා.(අ)

:       0       0

සජී Tuesday, 12 August 2014 02:12 PM

අලිපැටවා වාහනය නතරකරපු වෙලාවක පොල්අතු දැකලා ඒවා කන්න ගොඩවෙලා කියයිද දන්නෙත් නැහැ,,තව ටික කාලයක් යනකොට..(අ)

:       0       0

මේනක Tuesday, 12 August 2014 02:18 PM

ලොකු මහත්තුරු එන නිසා වාහන චෙක් කරන්න ඇති අලි පැටිය ගෙනාපු මිනිහ මේ බව කලින් දන්නවනම් මේ පළාතේ එන්නේ නෑ(අ)

:       0       0

වසන්ති Tuesday, 12 August 2014 02:48 PM

අලියා ගෙනිච්චේ රත්රන්ටලු, හැබැයි කතා කරන්නේ රහත් වෙලා වගේ. අපි ජනතා විමුක්ති පෙරමුණෙනුත්, එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලාඅ සිටිනවා මේ ගැන ප්‍රසිද්ධ විවාදයක් ඉල්ලන්ඩ කියල. අලි හොරු කවුදකියල ජනතාවට දැනගන්ඩ අයිතියක් තියෙනවා. හූ කියන කට්ටිට හූ කියන්ඩත් අයිතියක් තියනවා.(අ)

:       0       0

ගාමිණී - සිරිවර්දන Tuesday, 12 August 2014 03:02 PM

අලි පැංචාගේ පරණ පිනකට පොලිසීයට අහුවෙලා තියෙන්නේ. ඔය කන්ටේනරය අලිහොරාගේ වලව්වට යනකොට පැටියාගේ මළකුණ තමයි බාන්න වෙන්නේ ඔක්සිජන් නැතිව.(අ)

:       0       0

පද්මිණි Tuesday, 12 August 2014 03:21 PM

අනිවාර්යෙන්ම ඔය ඇත් පැටවා ගෙනියන්නේ දේශපාලකයෙකුට. දැන් ඉතින් ඔය පොලිස් මහත්තුරු ටික තමන්ගේ වාහන ගින්නෙන් එහෙම බේරා ගන්ට වෙයි.(අ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 13 August 2014 11:33 AM

මේ අහිංසක සතා පොලිසියට අහුවුණ නිසා හොඳයි. නැත්නම් කන්ටේනේර් එක ඇතුලේ තියෙන රස්නය නිසාම මැරෙනවා. අ (නි)

:       0       0

සමීර Wednesday, 13 August 2014 11:32 AM

ලංකාවට බුදු සරණයි! ඉක්මනින් බලධාරීන්ගෙ ඇස් හැරේවා! (නි)

:       0       0

සදුනි Tuesday, 12 August 2014 03:30 PM

කෝ..කලින් අහුවුණ ඒවා ගැන පරීක්ෂණ කළාද? ඒවාට මොකද වුණේ? (නි)

:       0       0

තිලක් Wednesday, 13 August 2014 04:49 AM

ගාල්ලේ සමරේ කිවුව වැඩේ නම් නියමයි (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 12 August 2014 03:41 PM

අලි පැටවු කියන්නේ ඉඳිකටු නෙමෙයිනේ. මෙයාගේ අම්මාව මරන්න ඇති. (නි)

:       0       0

ගාමිණී Tuesday, 12 August 2014 04:10 PM

අලි හොරුන්ට ශ‍ාප වේවා! මේ කාරණය රජයේ ඉහළ අයගේ අවධානයට යොමු වේවා! (නි)

:       0       0

එරංග Tuesday, 12 August 2014 04:41 PM

අනේ අපේ අලි පරපුරට යන කල! (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 August 2014 04:47 PM

කුඩු වගේ අලි පැටවුන් ගෙනියන්නෙත් දේශපාලන ප්‍රභලයින්ම තමයි.අද රටම එයාලට සින්නක්කරයටම ලියලා දීලා වගේනේ.රටකට ගිය කලක්. (නි)

:       0       0

අචිර Tuesday, 12 August 2014 05:07 PM

අලි ඇතුන් හදන අයට ආධාර දිය යුතුයි. කැලේ ඉන්න අලි ගමට එන නිසා පුළුවන් තරම් අලි අල්ලා හීලෑ කළ යුතුයි. එවිට අලි මිනිස් ගැටුම නවත්වන්න පුළුවන්. (නි)

:       0       0

නුවන් Tuesday, 12 August 2014 05:09 PM

ජනතාවගේ සල්ලි වලින් පඩි නඩි ලබන රජයේ සේවකයන් රටේ සංවර්ධනයටත් ජනතාවටත් ප්‍රමාණවත් සේවයක්‌ ඉටු නොකළහොත් මෙලොව දී පමණක්‌ නොව පරලොවදීත් වන්දි ගෙවීමට සිදුවේ (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 14 August 2014 04:47 PM

මහත්වරුනි, අපි අලි ගැන කථාකරලා මොනවටද? පෙර වාරයේ අලිපැටියා මැරුනා. ඒකට ගත් පියවර මොකක්ද? ඒ සතාගෙත් පණ පණමනේ. පරිසරවේදීන් ඇයි නිශ්ශබ්ද? (නි)

:       0       0

නිහාල් Tuesday, 12 August 2014 05:33 PM

අනවසරයෙන් සතුන්,සත්ව මස්,මත්ද්‍රව්‍ය,දැව,පස්, වැලි,රජයේ දේපල ප්‍රවාහනය කරන වාහන රාජසන්තක කර ඒ රියදුරන්ගේ රියදුරු බලපත්‍ර ජීවිතාන්තය දක්වා තහනම් කරන නීති ගෙනෙන්න. (නි)

:       0       0

සාගර Tuesday, 12 August 2014 06:38 PM

මොවුන්ට උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 183 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1072 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3777 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2904 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3376 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1482 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site