IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති

මීට සුළු වේලාවකට පෙර තවත් ඇමැතිවරු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

 

සුසිල් ප්‍රේමජයන්ත - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය


බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

එස් එම් චන්ද්‍රසේන - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය


ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය


සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය


සී බී රත්නායක - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය


අනුර ප්‍රියදර්ශන යාපා - මුදල් රාජ්‍ය අමාත්‍ය
 

(28535)

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (29)

තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති

Bamunuarachchi Thursday, 08 November 2018 05:11 AM

30 උනාම නවත්වන්න.

:       123       85

HafeelThursday, 08 November 2018 06:35 AM

113 වෙනකං දේවි. බොහෝ පොහොට්ටුවේ අයට රාජ්‍ය අමාත්‍ය ධූරය.

:       2       123

BamunuarachchiThursday, 08 November 2018 08:18 AM

113 නොවයි 226 වෙනකම් දීපුවාවේ එජාපෙ පන්නගන්න.

:       0       0

Asiri Thursday, 08 November 2018 05:43 AM

අපේ සල්ලි අපරාදේ !

:       164       354

SHAN SAUDI Thursday, 08 November 2018 05:53 AM

මේක අමුතු දෙයක්ය........ හොර නඩේ දවස ගානේ එකා දෙන්න දිවුරුම් දෙනව්ව එච්චරයි කොහොම කලත් ඉන්නේ 105 නේ

:       1328       1749

sandy123 Thursday, 08 November 2018 06:32 AM

ශාන් සෞදි - එකත් ෂුවර් නැහැ

:       32       194

d.upul Thursday, 08 November 2018 06:42 AM

අමාත්‍ය ධුර ප්‍රමාද කරන්නේ පනින අයට දෙන්න වුනොත් කියලා.

:       0       0

Hafeel Thursday, 08 November 2018 07:04 AM

අපි බලාපොරොත්තුවෙන් හිටියා බන්දුලට මුදල් ඇමති ධුරය ලැබේවි කියලා. එතකොට ඩොලරයත් පාලනය කරලා රු 2500 කින් පවුලකට ජීවත් වෙන්න වාතාවරණයක් සකස් කරාවි...

:       0       0

Sanju Thursday, 08 November 2018 07:10 AM

මේක රනිල්- මහින්ද ඩීල් එකක්... මොකද ඒ අය සබඳතාවය රකිනවා.

:       0       0

rocky Thursday, 08 November 2018 07:58 AM

කොමිස් පිළිබඳ ඇමති කෙනෙක් නැද්ද?

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 08:11 AM

SHAN ඒ ගොල්ලෝ හොර නඩේ වුනේ කාගේ මොනවා හොරකම් කළැයි කියා ඔප්පු වූ නිසාද? හිටපු ගොල්ලෝ පට්ට හොරු කියා කොමිසමේදී ඔප්පු වුනා...

:       0       0

rohan Thursday, 08 November 2018 08:31 AM

මෙලෝ රහක් නැහැ පරණ හොරු සෙට්එකම තම ඉන්නේ කිසිම අලුත් ගතියක් නැහැ මේ කට්ටිය නැතුව ආණ්ඩුවක් දුවන්නම් බැරිද

:       0       0

Lakmal Thursday, 08 November 2018 08:31 AM

හොරුන් සමග ජනාධිපති

:       0       0

jaseem Thursday, 08 November 2018 08:54 AM

අනේ මොනවා කරන්නද අපි බලාගැන ඉන්නම්

:       0       0

jaseem Thursday, 08 November 2018 08:54 AM

අනේ මොනවා කරන්නද? අපි බලාගෙන ඉන්නම්

:       0       0

රොමේෂ් Thursday, 08 November 2018 08:57 AM

රාජ්‍ය ඇමති කියන වචනෙම වැරදියි. කැබිනට් මණ්ඩලය ඉන්නවා නම්, නියෝජ්‍ය කැබිනට් ඇමතිවරු ඉන්නවා නම්, ඔවුන් අංගවිකල හෝ මන්ද බුද්ධික නොවේ නම්, මොකටද මේ රාජ්‍ය ඇමති කියන විකාරරූපී තනතුරක්. මේවා තමයි නාස්ති. මේ ක්‍රමය තුල මුලින්ම ජනතාව ගොන්නු කරනවා, ඊටපසුව ජනතාවටම කියලා පාලකයෝන්ගේ කරත්තේ අද්දා ගන්නවා.

:       0       0

රොමේෂ් Thursday, 08 November 2018 08:57 AM

රාජ්‍ය ඇමති කියන වචනෙම වැරදියි. කැබිනට් මණ්ඩලය ඉන්නවා නම්, නියෝජ්‍ය කැබිනට් ඇමතිවරු ඉන්නවා නම්, ඔවුන් අංගවිකල හෝ මන්ද බුද්ධික නොවේනම්, මොකටද මේ රාජ්‍ය ඇමති කියන විකාරරූපී තනතුරක්. මේවා තමයි නාස්ති. මේ ක්‍රමය තුල මුලින්ම ජනතාව ගොන්නු කරනවා. ඊටපසුව ජනතාවටම කියලා පාලකයින්ගේ කරත්තේ අද්දා ගන්නවා.

:       0       0

ලුම්බිණි Thursday, 08 November 2018 09:28 AM

උප ඇමතිවරු කවදද දිවුරුම් දෙන්නේ?

:       0       0

tommy Thursday, 08 November 2018 09:41 AM

ජනාධිපතිට රටේ අගමැති සමග වැඩ කරන්නට බැහැ කියා, තවත් රජයක් පිහිටවූ එකම රට ලංකාව විය යුතුයි. දැන් මේ අය කරන්නේ රටේ මිනිසුන්ට තුන්වේල කන්නට නැති වුණත්, තමන්ගේ නඩේ රැක බලා ගැනීම පමණයි. මා සිතන්නේ ලංකාව ඉතාමත් අවාසනාවන්ත රටක් කියායි...

:       0       0

Sandun Thursday, 08 November 2018 09:48 AM

මේ කට්ටියට සැප දෙන්න ජනතාව ලෑස්ති වෙන්න.

:       0       0

Chamly Thursday, 08 November 2018 09:49 AM

සලාක ක්‍රමයට දිව්රුම් දීමේ ක්‍රමය? අපි 2015 ඡන්දෙ දුන්නේ මේවාට නෙවේ.

:       0       0

wasantha Thursday, 08 November 2018 09:52 AM

විදෙස් අදාර තොග පිටින් ලැබේවි .බඩු මිලත් 0 බහිමු .

:       0       0

naushi Thursday, 08 November 2018 09:52 AM

105 ටම පත්වීම් දීලයි නවතින්නේ

:       0       0

Amila Thursday, 08 November 2018 09:57 AM

දැන් අයෝජකයෝ ගේන්න පුලුවන් 2500 මාසෙම කන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක් තියෙනවා කියලා.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 08 November 2018 10:44 AM

මෙරට සහ රට සල්ලි හොඳට අතපත ගාන්න පුළුවන් උසස් අමාත්‍යංශ වල රාජ්‍ය ඇමතිකම් හොඳම යාළුවන්ට වැහි වැහලා ... ඔහොම ගියොත් ජනාධිපති මන්දිරය "ඇමති ගං වතුරෙන්" යට වෙන්නත් පුළුවන්. ඔක්කොම ඇමතියෝ එකම දවසට දිව්රුම් දෙන්න බැරි මොකොද? දන්නේ නැති නිසයි අහන්නේ.

:       0       0

chathuri Thursday, 08 November 2018 11:17 AM

අලුතෙන් අපු කට්ටිය. මෛත්‍රී සමගම ගෙදර යන්න අලුත් පකෂයකින් නෙමේනේ. මේ තමන්ගේ පක්ෂේ කට්ටිය විතරයි මෙතන ඉන්නේ. පක්ෂ විපක්ෂ බලන්නේ මෙහෙමද වැඩකරන් හිටපු කට්ටිය කෝ මේපැරදිලා ගෙදර හිටපු කට්ටියනේ මේ සෙල්ලම හොඳයි. පොඩිඋන්ට තරහ වෙලා ඉඳල නැවත යාලු වුනාම සෙල්ලමට ගන්න , ජනතාවත් විදේශ නායකයිනුත් මෝඩ නැහැ. 2020 වෙනකම් දිවුරුම් දෙයි

:       0       0

weerakoon Thursday, 08 November 2018 11:58 AM

මේ මොන විකාර වැඩක්ද ? මෙහෙම වැඩ කරන ලොවේ තවත් රටක් නම් නැතිව ඇති...

:       0       0

sandy123 Thursday, 08 November 2018 02:34 PM

ඇමතිවරු සිල්ලර වශයෙන් විකිණීමට ඇත.

:       0       0

rasika Thursday, 08 November 2018 03:28 PM

2015 එ්ක දෙන්නට දෙද්දී හොඳයි. අනෙක කලින් හිටියට වඩා ඇමැතිවරු කොහොමත් අඩුයිනේ.. එ්ක හොඳ නැද්ද? මාසෙන් මාසේ තෙල් මිල වැඩි වෙන එක නවත්වපු එක හොඳනැද්ද? දැන් විදේශ වෙළඳපලේ තෙල් මිල වැඩි වෙනවා.. බස් ගාස්තු, පරිප්පු, කෑම ජාති වල මිල අඩුවුණු එක නරකද? රටේ සම්පත් ඔක්කොම විකුණන එක නැවතුණු එක නරකද? අමෙරිකාවට මොකද රනිල්ව රැකගන්න දඟලන්නේ..? අපිට ආදරේටද? ජනතාවට, රටට යමක් වෙනවා නම් නරකද? හොරකම් කළේ නැද්ද? මහබැංකුව කැඩුවේ නැද්ද? ඒ යාළුවව රැකගත්තේ නැද්ද? මලික් රට විකුණුවේ නැද්ද? සුජීව කොමිස් ගැහුවේ නැද්ද? ඒවාට රනිල් මොකද කලේ…? දැන්වත් කඩේ යන එක නවත්වලා.. මැතිවරණයකට ගිහින් ශක්තිමත් ආණ්ඩුවක් ජනතා කැමැත්තෙන් පත්කරන්න බලකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2308 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 664 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1128 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 988 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 710 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2162 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site