කොළඹ සිට සිට වෙලම්බඩ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
කසල තේ කිලෝ ග්‍රැම් 3250 ක් මලු 129 ක පුරවා තිබූ බවද කියති.
එම තේ පරික්ෂා කිරිම සඳහා සාම්පල් ගම්පොළ සහකාර තේ කොමසාරිස් වරයා ට යැවු බවත් ලොරි රියදුරා අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇති බවත් පොලිසිය කියයි.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තවත් කසල තේ ලොරියක් අල්ලයි
තිලින Friday, 17 June 2016 01:18 AM
මන්ත්‍රීලට කෝටි ගණන් වටිනා වාහන ගන්න මිනිසුන්ට බදු ගහන්න ඕනෑ. ඉහළ යන බදු ගෙවන්න සමහරු හොර වැඩ කරන්නත් පෙලඹිලා. මේක චක්‍රයක්. (නි)
සංජීව Saturday, 18 June 2016 04:35 AM
කාවින්ද හරි. දැන් හුඟ කාලයක් මහනුවර ගම්පොල, වෙලම්බොඩ, දවුලගල ප්‍රදේශ වල එළිපිට පොලිසියේ, දේශපාලකයන්ගේ අනුග්‍රහයත් ඇතුව කෙරෙන ලොකු ජාවාරමක් මේක. ඕවා ගෙනිහිල්ලා හුණු දාලා තව එක එක ජාති දාලා හදලා හොඳ මිලක් යටතේ විකුණනවා (නි)
උපුල් Friday, 17 June 2016 04:47 AM
මේ රටේ වැඩි හරියක් වෙන්නේ වැරදි වැඩ නේද.? (ර)
ජයම්පති Thursday, 16 June 2016 10:15 AM
මත්ද්‍රව්‍ය වගේම මේ ප්‍රශ්නයත් වැදගත් කියල මට හිතෙනවා. සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමිය යුතු දෙයක්. (ර)
අසන්ත Thursday, 16 June 2016 11:20 AM
මොනවද මේ කසල තේ කොළ? මොනවද කරන්නෙ මේ කොළවලින්. මේවා පරණ තේ කොලද නැත්නම් මත්ද්‍රව්‍ය වර්ගයක්ද?(හේ)
අමිල Thursday, 16 June 2016 12:52 PM
පුදුම හොරු ඉන්න රටක්. මේ වගේ වැඩ හින්දා ලෝකේ හැමෝම දනනවා දැන් ලංකවේ හැටි (නි)
කවින්ද Thursday, 16 June 2016 03:50 PM
ලංකාවේ තේ වල මිල පහළ වැටෙන්ට ප්‍රධාන හේතුවක් මේ කසල තේ අපනයනය. මහනුවර ගම්පොල, වෙලම්බොඩ, දව්ලගල, ප්‍රදේශ වල එළිපිට පොලිසියේ, දේශපාලකයන්ගේ අනුග්‍රහයත් ඇතුව කෙරෙන ලොකු ජාවාරමක් මේක. මේක නතර නොකළොත් ලංකාවේ තේ කර්මාන්තයට දෙවියන්ගේම පිහිටයි. (නි)