IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තවත් ජගත් ගායකයෙක් එයි

කාල්ටන් සුපර් සෙවන් රග්බි කරගාවලියේ සමාරම්භක උත්සවය වර්ණවත් කිරීම සඳහා ලෝක ප‍්‍රකට  හිප්  හොප් ගායන ශිල්පියෙකු  ටායෝ කාෂ්  මහතා  අද  සවස    දිවයිනට පැමිණියේය. .

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී කාල්ටන් සුපර් සෙවන් උත්සව සංවිධායක මන්ඩලයේ නිලධාරීන්  විසින්    ඔහුව ඉතා උනුසුම් අන්දමින්  පිළිගනු ලැබීය.

   



අදහස් (0)

තවත් ජගත් ගායකයෙක් එයි

වජිර Friday, 12 July 2013 10:47 AM

මේ අය ජගත් නායකයෝද?(නදී)

:       0       0

වජ්ජා Friday, 12 July 2013 10:45 PM

ළිං මැඩියෝ කියන්නේ ආයේ දෙකක් නෑ. නියගයෙන් දහදුක් විඳින සෝමාලියාවේ ඉතියෝපියාවේ මිනිස්සුන්ගේ සිතිවිලි මේ අදහස් දාපු අයට වඩා කොච්චර පෙරටුගාමීද? ඕන රටක ඇති නැති දෙකොටසක් ඉන්නවා. මේ කියන විදිහට වැඩ කරන්ඩ ගියොත් සල්ලි බාගේ ඇති අය රට දාලා යනවා. එතකොට වවාගෙන කාලා, කොළ අතු ඇඳගෙන ඉජු තමා තියෙන්නේ.(නදී)

:       0       0

හුසේන් Riyadh Friday, 12 July 2013 04:20 PM

ඔය රට කරවන උදවිය දැන් දැන් රග්බිවලට දෙන උනන්දුව, අපේ පුංචි ලංකාව ලෝකෙටම ප්‍රසිද්ධ කරපු ක්‍රිකට්වලටත් දෙනවද ? අපේ ක්‍රිකට් වැටෙන්න මේවගේ දේවලුත් හේතූන් වෙන්න බැරිද ? (අ)

:       0       0

නිර්නා Friday, 12 July 2013 04:32 PM

සංජන පිස්සෙක්. මොලේ ඇලේ දාලා හෝදගන්නවා.(නදී)

:       0       0

දිල්ශානි Friday, 12 July 2013 11:10 AM

මෙහෙම ගියොත් අපිට කවදාවත් ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ.මම අවුරුදු ගානක් මැද පෙරදිග දුක් විඳිනවා. ඒ නැති බැරිකමට.මම මගේ මුළු තරුණ කාලයේම ඔබලාගේ මේ මනස්ගාත සදහා සල්ලි හම්බකර එවන්නම්.මගේ විවාහය සිදු නොවුනට කමක් නැහැ. මා කතිරය ගැසූ වන්දිය ගෙවන්නම් (දී)

:       0       0

ආනන්ද ආර් Friday, 12 July 2013 04:50 PM

මගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අච්චාරු කන්න ආස හිතුනා. මගේ බෝඩිමේ හැම දෙනාටම මාස ගණනක් අච්චාරු කෑමට දුන්නා. හුඟ දෙනෙක් බෝඩිම අතහැරලා ගියා. (නදී)

:       0       0

විරාජ් කාලිංග Friday, 12 July 2013 11:26 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු. ගොවියෝ වහ බොනවා ණය ටික ගෙවාගන්න බැරුව,එහෙන් වකුගඩු රෝග,ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ,අධ්‍යාපනයට වෙන් කරන්න සල්ලි නැහැල්ලු.... මේවට ගෙවන්නෙත් අසරණ මහජනයා මිසක් වෙන කාගෙවත් බුදලෙන් නෙවේනේ. ගිය පාරත් ගෙනාපු හින්දි නිලියන්ගේ හෝටල් වලට පොලු තියලා තාම ගෙවලා නැල්ලු නේද? එහෙන් තව ගේනවා,ආශ්චර්ය ආශ්චර්ය !! (දී)

:       0       0

.රුවන් Friday, 12 July 2013 11:30 AM

දැන් ඉන්න පරම්පරාව නම් කොහොමහරි කාගෙන යයි. ඊලග පරම්පරාවට හිපොප්ම තමා... (දී)

:       0       0

වරුණ Friday, 12 July 2013 11:32 AM

අනේ නිකන් යන්න සාලිය, මට ඔය මිනිස්සු ගෙනැල්ලා ඔලුවෙන් හිටෙව්වුවත් කමක් නැහැ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදලා .අරහෙ අලි ගහලා මිනිස්සු මැරෙනවා, දුම්රිය වල වාහන හැපෙනවා රේල් ගේට්ටු නැතුව, රෝහල් වල බේත් නැතුව ලෙඩ්ඩු මැරෙනවා, ... ඒවා කරන්න සල්ලි නැහැ. ඕවට විසදුම් දීලා සාලියත් ඒගොල්ලෝ එක්කම ඕනෑ ජවුසමක් නටා ගන්න. මම හිතන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ පැත්තෙන්. සාලියලට ඒවා කුණු (දී)

:       0       0

දම්මික පෙරේරා Thursday, 11 July 2013 11:25 PM

මටත් මෙහෙම මෙයා එක්ක පොටෝ එකක් ගන්න තිබ්බා නම් (නි)

:       0       0

අනුර Thursday, 11 July 2013 11:47 PM

බලාගෙන හිප් කාරයෝ භයානකයි (නි)

:       0       0

සඳරුවන් Thursday, 11 July 2013 11:57 PM

අපි පිට රටවල මෙහෙ දුක් විඳිනවා. එහේ අපේ සල්ලි වලින් මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 12 July 2013 12:54 AM

අපේ රටට ලොකු අඩුවකට තිබුනේ හිප් හොප් ගායන ශිල්පියෙකු ගෙන්වො ගීත ගායනය කරන්න, දැන් ඒකත් හරි. (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 12 July 2013 12:39 PM

කෘතහස්ත දේශමාමක ජනතාවගේ ඒකායන අරමුණ දැන් රගර් ගහන එක තමයි. (දී)

:       0       0

දිල්කි Friday, 12 July 2013 12:46 PM

මේකේ අදහස් දාලා තියෙන අය දැක්කම ඇඩෙනවා.ලිං මැඩියො වගේ ජාතියක්.දැන් මීට කලින් ඉන්දියානු ගායකයො ,නලු නිලියො ,බටහිර ගායකයෝ අපේ රටට ගෙන්නුවේ නැද්ද?මේ ගායකයො,නලු නිලියො අපේ රටට විතරක් නෙවෙයි වෙන රටවලටත් යනවා.සල්ලි තියෙන අය ඒවා බලන්න යනවා.අවුල ඒක නෙමෙයි එජාපය කාලේ මේවා කරන්න හදන කොට මැරෙන්න හදපු අය දැන් නිහඩව ඉන්න එක (දී)

:       0       0

සඳරුවන් Friday, 12 July 2013 01:57 AM

එතකොට ෆිල් කොලින්ස්, මයිකල් බෝල්ටන්, රිචර්ඩ් මාර්කස්, බෙනි කින්, ජිම් රීව්ස් වගේ අය මොන වගේ ගායකයෝද? (නි)

:       0       0

ප්‍රියා Friday, 12 July 2013 02:33 AM

අනේ ආපහු යන්ඩ එපා පැටියෝ. මෙහෙට අඩු ඔයා විතරයි.(නදී)

:       0       0

ප්‍රභා Friday, 12 July 2013 03:26 AM

කියන්න වදන් නැහැ. හැගුම් සිතේ ගොනුවෙලා (නි)

:       0       0

සෑම් Friday, 12 July 2013 03:38 AM

මිනිස්සු බඩගින්නේ. මෙයාලා පිස්සු නටනවා. ලංකාවම භීෂණයෙන්, බිය ගැන්වීම් වලින්,මිනීමැරීම් වලින්, කප්පම් ගැනීම් වලින්, ස්ත්‍රී දුෂණ වලින්, දේශපාලුවන්ගේ ඥාති සංග්‍රහ වලින් සහ ඉහවහ ගිය ගසාකෑම් වලින් ගිනි ගනිද්දී මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

අරුසි Friday, 12 July 2013 04:30 AM

මෙයාව ගෙන්නලා තියෙන්නේ කවුද? (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Friday, 12 July 2013 05:17 AM

මෙන්න ආසියාවේ ආශ්චර්යය !! (නි)

:       0       0

රිස්මි Friday, 12 July 2013 02:11 PM

මේ සල්ලි කාගේද දන්නේ නැහැ. (දී)

:       0       0

ලුම්බිණි Friday, 12 July 2013 05:58 AM

ඔක්කොම එක ජාතියේ කට්ටියනේ එන්නේ. (නි)

:       0       0

අසාද් Friday, 12 July 2013 06:20 AM

මේ අය ගෙන්වනවට වඩා නරකද ලයිට්බිල අඩුකලානම්.(නදී)

:       0       0

ආනන්ද ආර් Friday, 12 July 2013 07:24 AM

අනේ.. බුද්ධිමත් ජනතාවගේ සිහින ඔක්කොම සැබෑ වේගෙන එනවා ! (නි)

:       0       0

ඉන්දු Friday, 12 July 2013 07:26 AM

කල්ලෝ ලෝකෙම ඉන්න ජරාම ජාතිය. ඔවුන්ගේ රටවල් සමග සම්බද කම් ඇතිකර ගන්න රජය පවා උත්සහ කරනවා. හොරු මංකොල්ල කාරයෝ ස්ත්‍රී දුෂකයෝ තක්කඩි ඔක්කොම ඉන්නේ කල්ලෝ ඉන්න රටවල. අපේ රටේ විනාසය තව ඉක්මන් වේවි. දැනටමත් ක්‍රෙඩිට් කාඩ් හොරු අල්ලාගෙන නේද? හොද හොද සෙල්ලම් එදිරියට. (නදී)

:       0       0

මනෝජ් Friday, 12 July 2013 07:28 AM

කවුද දන්නේ නැහැ මෙයාට ගෙවන්නේ?සමහරවිට නිකන් වෙන්න ඇති එන්නේ. ආසියාවේ ආශ්චර්යට උදව්වෙන්න හිතෙන්න ඇති !!! අපිට අඩු මේවා විතරයි. රට දැන් ස්වයංපොෂිත වෙලා නේ (නි)

:       0       0

වරුණ Friday, 12 July 2013 07:46 AM

රටට හෙන ගැහුවත්, මිනිස්සු අලි ගහල මළත්, රෝහල් වල බෙහෙත් නැතුව ලෙඩ්ඩු මළත් අපි නටමු ගයමු තුටින තුටින ගීත ගයලා .... අර දීපාල් සිල්වාගේ සින්දුව ...මෙරටේ මිනිස්සු මේ කාලයට වඩාත් ගැලපෙනම සින්දුව..... (නි)

:       0       0

වරුණ Friday, 12 July 2013 07:50 AM

කොහොමද ආස්චර්යය. ඔතනට තව රුසියන් නෝනලා ටිකක් ගෙනැල්ල අඩ නිර්වස්ත්‍රරෙන් නටවලා, කොළඹ නංගිලා මල්ලිලා ටිකක් ගෙනල්ලා නටවලා හොද ෆන් එකක් දුන්නම රටේ සියලු දුක් විදින ජනයාගේ දුක් කම්කටොලු ඉවරයි (නි)

:       0       0

කෙලුම් Friday, 12 July 2013 07:57 AM

කාගේ සල්ලි වලින්ද දන්නේ ගෙවන්නේ... (නි)

:       0       0

සෙන්සා Friday, 12 July 2013 07:59 AM

අපේ ලංකාවේ සියලුම දේශපාලකයින්ට සිදුවුණ බරපතල වැරැද්ද තමයි පොදු මහ ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් බේරුම් කරගන්න බැරි වුන එක.තමන් වටේ ඉන්න හෙංචයියන්ගේ හෝ තම දරුවාගේ නැත්නම් නෑයාගේ අවශ්‍යතාවය සාමාන්‍ය ජනතාවටත් තියනවා කියලා එයාලා හිතන්නේ.දේශපාලකයින් මහජනතාවගේ මුදලින් එයාලගේ විදුලි බිල් ටික ගෙවාගන්නවා,පාර්ලිමේන්තුවේ නිකම් වගේ කනවා,නොමිලේ ප්‍රවාහනය ගන්නවා,නිකම්ම ඉදලා නැත්නම් රට උලාකාලා විශ්‍රාම වැටුපකුත් ගන්නවා.ඒ මදිවට රටේ දියුණුවට කියා කරන සියලුම ව්‍යාපෘති වලින් කොමිස් ගන්නවා,රටේ අපරාධ රැල්ලක් ක්‍රියාත්මක කරනවා,ස්ත්‍රි සහ බාල අපරාධ කරනවා,තරුණ පරපුර විනාශ කරන්න කුඩු හා මත්ද්‍රව්‍ය ගෙන්වනවා, දූෂණයන් ගැන කථා කරන අය අන්තරස්දාන කරනවා.... (නි)

:       0       0

පාල Friday, 12 July 2013 08:17 AM

කව්ද මේ නංගිලා ? (නි)

:       0       0

මනොරි Friday, 12 July 2013 08:54 AM

අපේ රටේ ගායකයොත් මේ වගේ වෙන රටවල් වලට ගෙන්න ගන්නවද දන්නෙ නැහැ නේද (නි)

:       0       0

මාටින් Friday, 12 July 2013 09:10 AM

සදරුවන් ඔයාලගේ සල්ලි වලින් අපිට වැඩක් නෑ, මේ අය හිතන් ඉන්නේ මේ ලංකාවම කන්නේ එයාලගේ සල්ලි වලින් කියලා. අපි වවලයි අපි කන්නේ. ඔහේ දුක් විද විද ඉන්නේ මොකටද හිප් හොප් බලන්න මෙහෙ වරෙල්ලා.(නදී)

:       0       0

පාරා Friday, 12 July 2013 09:14 AM

මම මේ ලඟදි දැක්කා මේ වෙබ් සයිට් එකේම අහිංසක දරුවෙක් කෘතිම කකුලක් ඉල්ලල තියෙනවා ඉස්කෝලෙ යන්න. ඒවට සල්ලි නෑ. මේ කොහේවත් ඉන්න අපතයො ගෙනල්ල කෝටි ගනන් නාස්ති කරනවා. (නදී)

:       0       0

හසරැල් Friday, 12 July 2013 03:09 PM

අනේ පවු, දිල්ෂානි, මම කැමතියි ඔයාව විවාහ කරගන්න... (දී)

:       0       0

දමිත් Friday, 12 July 2013 09:26 AM

මේ හැමදේටම වියදම් කරන්නෙ මේකට අදහස් දාන මන්ද මානසික පිරිස් වල මුදල් වගේ මෙයාලගෙ කතාව.ශුභවාදිව හිතපල්ලා අන්ධ මිනිසුනේ...!! (නි)

:       0       0

පිටබෙද්දර ජයා Friday, 12 July 2013 03:14 PM

අනේ මෙහෙමත් ජාතියක්.අපෙන් රබර් කිරි ගෙනිහින් අපිට බ්‍රෂ් විකුනනවා වගේ අපේ සංගීතේ අහු කොන් කාටත් හොරෙන් කොපි කරලා අපේ රටේ තියෙන තුට්ටු දෙක එයාලා අදිනවා ඒ රටට. පේනවනේ අපේ නංගිලා තුරුල් වෙලා ඉන්න හැටි ගොඩ බැස්ස ගමන් (දී)

:       0       0

වරුණ Friday, 12 July 2013 09:29 AM

පාල දකුණු පැත්තේ ඉන්න ගැහැණු ළමයා ජනප්‍රිය ෆොන්සේකා පවුලක ඥාති දියණියක්, ටෙලිනාට්‍ය අධයක්ෂක වරයෙකුගේ දුවක්, සි.එස්.එන් නාලිකාවේ නාමික ලොකු නෝනා වගේම අනාගතේ කුමාරිකාවක් වෙන්න ඉන්න කෙනා.(නදී)

:       0       0

සාලිකා Friday, 12 July 2013 09:50 AM

ජගත් සංගීත ශිල්පින් ගෙන්වන එක හොදයි. අපි නම් කැමතියි. අපිට ආනමඩුවෙත් මේ ජගත් අය ගෙනැල්ලා සංගීතයක් පවත්වන්නකෝ. අපිට මේ වගේ ඒවා බලන්න කොළඹ එන්න අමාරුයි. (නි)

:       0       0

සාලිය Friday, 12 July 2013 09:52 AM

අනේ වරුණ ,නිකන් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න. හැමදාම කගේ හරි කුණු හොයනවා. (නි)

:       0       0

සංජන Friday, 12 July 2013 09:55 AM

අනේ යකුනේ, මේවා ආණ්ඩුවේ සල්ලි වලින් කරන ඒවා නෙවෙයි. දැක්කද රුපියල් 1000 , 5000, 10000 ටිකට්ස් විකුණලා තියෙන ගොඩ? ඕවා ගන්න සල්ලි තියෙන , බඩගින්නේ ඉන්නේ නැති මිනිස්සු කොටසකුත් ලංකාවේ ඉන්නවා. ඔහේලට හැම වෙලේම කන බොන එකමනේ...එහෙම නොවෙන සල්ලි තියෙන , තමුන්ගේ උත්සාහයෙන් දියුණු වුන මිනිස්සු ඉන්නවා. මේවා තියන්නේ එහෙම මිනිස්සු වෙනුවෙන්. කන්න බොන්න නැති කට්ටියට තමයි සහනාදාර දෙන්නේ ..ඒවා ගන්න මෙතන කුහකකම් වමාරන්නේ නැතුව (නි)

:       0       0

මෙලන් Friday, 12 July 2013 10:13 PM

මහත්තයෝ කියනේ තියන්නේ... මුන්ගේ ,.....................(නදී)

:       0       0

විදානගේ Friday, 12 July 2013 10:22 AM

මෙයා සින්දු කියන්න ඉස්සෙල්ලා , අපි එයාගේ සින්දු ටේප් කරලා ඩීවීඩී එකක් ගහමු (දී)

:       0       0

ගයාන් Friday, 12 July 2013 10:26 AM

ඔය තරමට නපුරුවෙන්න එපා. මේ කට්ටිය ගොඩක් ප්‍රසිද්ධයික ඔය කට්ටිය සතුටුවෙන්න අපේ වගේ රටකට මේ වගේ දෙන්නෙක් එනවා කියන්නේ ගොඩක් හොදයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 142 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 162 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 253 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 882 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 569 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 386 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site