(ඩයනා උදයංගනී)
මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර අද (2) තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.
මෙම දුම්රිය ස්ථාන අතරදී ඊයේ (1) දිනයේද දුම්රිය දෙකක් පීලි පැනීමට ලක්විය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවත් දුම්රියක් පීලි පනියි
Sunil Wednesday, 02 November 2022 03:15 PM
බැලූ බැල්මට නම් පීලි පැනීමක් නොවේ... අපේ රටේ වාහන කරන්න වගේ..., මන්තීරු දෙකක් මැදින් ගමන් කිරීමට ගත් උත්සාහයක්...
සකල ගුරු Thursday, 03 November 2022 06:04 AM
ස්විට්සර්ලන්තයේ පෙට්ටි සියයක කි.මී දෙකකට ආසන්න (කි.මී 1.9) දුම්රියක් බිංගෙවල් රාශියක් ඇති මාර්ගයේ කිසිම කරදරයක් නැතුව ධාවනය කලා කියලා ප්‍රවෘත්තිය පලවූ දවසේ සිටම ලංකාවෙ දුම්රිය දිනපතා පීලි පනිනවා ලංකාවෙ අයටත් එහෙම දුම්රියක් ලැබුනොත් මොනවා කරන්නද කියලා බයටද කියලත් හිතෙනවා බයවෙන්න එපා අනේ. ලංකාවෙ සිටින අනාගතයේ සිටීයැයි සිතෙන කිසිම පාලකයෙක් අධිවේගී හදනවා මිස දුම්රිය මාර්ග හා/දුම්රිය සේවය කවදාවත්ම දියුණු කරන්නෙ නැහැ
Perera Thursday, 03 November 2022 06:58 AM
ඔය පීලි පනින තරමට කෝච්චි වලට මහපාරේ යන්න හිතිලද කොහෙද