IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


තවත් රැඳවියෙක් මරුට-තුවාලකරුවෝ 105යි


(නිමන්ති රණසිංහ)

මහර බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ කැරැල්ලේදී තුවාල ලැබීමෙන් තවත් රැඳවියෙකු මරුමුවට පත් වී තිබේ. ඒ අනුව, ඊයේ වනවිට සිටි තුවාලකරුවන් සංඛ්‍යාව 69 සිට 105 දක්වා වැඩි වී ඇත.

තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි තවත් රැඳවියෙකු අද(01) අලුයම මිය යාම හේතුවෙන් සිද්ධියෙන් මිය ගිය සමස්ත රැඳවියන් ගණන 9ක් වී තිබේ.

ඊයෙ(30) වනවිට රැඳවියන් 8දෙනෙකු මියගොස් ඇති අතර, 69දෙනෙකු තුවාල ලබා තිබිණි.බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුත් තුවාල ලබා ඇත.

මෙම රැඳවියන් අතරින් 5දෙනෙකු  මේ වනවිට සිහිමුර්ජා වී සිටින බවද රෝහල් ආරංචි මාර්ග කියාසිටී.

 



අදහස් (11)

තවත් රැඳවියෙක් මරුට-තුවාලකරුවෝ 105යි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 01 December 2020 04:31 AM

නීත්‍යානුකූල දඬුවම් ලබා සිටින සිරකරුවන් නිසි අයුරු රැකබලාගැනීම අධිකරණ අමාත්‍යාංශයේ නිසි වගකීමක්. ඒ දෙය හරියාකාරව ඉටුනොවෙනා බව තමයි මෙයින් පෙනීයන්නේ. ඔවුන්ව නිසි පර්යේෂණ සඳහා කලට වෙලාවට යොමුකළා නම් මේවා සිදුනොවෙන්නට ඉඩ තිබුණා. මිලිටරි ක්‍රමයන් වලින් රටක් පාලනය කළ නොහැකි බව දැන් හෝ මේ රටේ ජනතාවට වැටහෙනවා නම් හොඳයි.

:       13       43

ඒකනායකTuesday, 01 December 2020 05:50 AM

මේවා ප්‍රශ්නද? ලංකාවේ දූපතක හිරගෙයක් සියලුම හිරකාරයින් හදලා ඒකට ගිහින් දාන්න. නලවන්න වෙලාවක් නෑ. රට හදන්න තියෙනවා

:       20       5

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 01 December 2020 06:50 AM

අනේ පව්.. හිත හොඳටම රිදිලා වගෙයි. රට හදන හැටි හොඳටම පෙනෙනවා.

:       3       8

Raveendra Tuesday, 01 December 2020 05:15 AM

"සිරිකරුවෝ මනුෂ්‍යයෝය" කියමින් කෑමොර දෙන නමුදු සිරකරුවන් නිසා අගතියට පත් මිනිසුන් වෙනුවෙන් තම මූසල කාලකන්නි කටවල් නොඇරෙන NGO සුනඛයිනි. කෝ නුඹලාගේ සද්ද? මෙම අවස්ථාවේ තම ජීවිත අවදානමද නොතකා වගකීම රාජකාරිය නිසිලෙස ඉටු කළ ඒ සෑම නිලධාරියකුටම යහපතක්ම වේවා..!!

:       20       21

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 01 December 2020 05:46 AM

" හැදිලා අනේ .. ! විඳිනවා අප කොරෝනා ... ඒ මදිවාට වෙඩි වරුසා ගොරෝනා... පාලන ඇමති මේ මොනවා කොරෝනා... කළවුන් සොයා නුඹ පලයන් කොරෝනා... "

:       4       17

nisar Tuesday, 01 December 2020 06:24 AM

විනය ගරුක සමාජයක් ඇති කරන්න නම් පොඩි අඩු වැඩිවීම් පිලිගන්න වෙනවා..

:       2       0

Nisha Tuesday, 01 December 2020 06:39 AM

විමල්ගේ කතාවෙන්ම තේරෙනවා. සැලසුම් සහගතව කළ ම්ලේච්ඡ ප්‍රහාරයක් කියලා.

:       1       6

nayanaTuesday, 01 December 2020 09:48 AM

ඔව් හරියටම හරි... හොරාට ඉස්සෙල්ලා කෙසෙල් කැන වැට පැන්නා. සමහරවිට විමල්ගේම වැඩක් වෙන්න බැරිද?

:       1       3

Rata Perata Tuesday, 01 December 2020 07:20 AM

හිර ගෙවල්වල ඉන්න ඕනෑ අය රට පාලනය කරන කොට හිරකාරයෝ මෙහෙම හැසිරෙන එක පුදුමයක් නොවේ.

:       0       42

nevilTuesday, 01 December 2020 11:10 AM

අනේ ඒක තමයි මේ පුදුමේ... ඒ ඔක්කොම දවසින් දවසට නිදොස්කොට නිදහස් කරනවා. ඒ ගොනුකරලා තිබුණු නඩුවල ලිපිගොනු ආගිය අතක් නැතිව අතුරුදන් වෙලා.

:       0       3

කුමාර --- Tuesday, 01 December 2020 08:03 AM

තුෂාර උපුල්දෙනියට බන්ධනාගාරයක් තියා බුලත්විට කඩයක් නඩත්තු කරන්න බෑ..

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 334 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2041 3

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 807 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 439 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3209 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2358 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 315 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site