IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තවත් විෂයයකට සිසුහු බූරු පිටියේ

නාගොඩ බූරු පිටියක් වැටලූ පොලිසිය විසින් උසස් පෙළ සිසුවකු හා සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනකු ඇතුළු 6 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.

 

 



අදහස් (0)

තවත් විෂයයකට සිසුහු බූරු පිටියේ

සිල්වා Thursday, 06 November 2014 05:48 PM

කැසිනෝ හරි රේස් ඔට්ටු හරි දැම්මානම්නේ "වැදගත්". අත්අඩංගුවට පත්වෙන්නෙත් නැහැ. විස්කි බිව්වත් එච්චරයි. බූරු ගැහුවොත් හරි රා බිව්වොත් හරි එයා ගමේ එකෙක්. (නි)

:       0       0

ගාමිණී Thursday, 06 November 2014 06:00 PM

සම්භාවිතාවය ගැන ප්‍රායෝගික පාඩමකට සහභාගි වුණා කියලා කටඋත්තර දුන්නා නම් හරිනේ! (නි)

:       0       0

නිහාල් Thursday, 06 November 2014 06:24 PM

ඒ තරමටම ඔවුන්ගේ අතේ දැන් මුදල් ගැවසෙනවාද? (නි)

:       0       0

ටෙනිසන් Thursday, 06 November 2014 10:14 PM

මොන ‍වගේ පාඩමක්ද දන්නෙ නැහැ ඉගෙනගත්තේ? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 06 November 2014 11:41 PM

කොල්ලෝ වුණාම හැමදේම දැනගන්න ඕනෑ. මම වයස 14 දී මඟුල් ගෙදරකදී අරක්කු ටිකක් බීලා බැලුවා.ගුටිකෑවත් අරක්කු තිත්තනේ කියලා මම දැනගත්තා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 06 November 2014 11:41 PM

කොළඹ කැසිනෝ ගහන අයට නම් මේ කරදර මොකුත් නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 05:23 AM

වැඩිහිටියන්ගේ නරක ආදර්ශ නිසා තමයි දැන් හැදෙන තරුණ පරපුර දවසින් දවස පරිහානියට පත් වෙන්නේ.අනික දැන් හැදෙන එකාලට අවවාදයක් දෙන්නත් බැහැනේ නහයට අහන්නේ නැති නිසා.මෙහෙම වුනේ ඇයි.සමාජයේ වරදක්ද නැතිනම් ගෙදර දොර අඩුපාඩුවක්ද. (අ)

:       0       0

ජෙහාන් Friday, 07 November 2014 12:15 AM

මේ ළමයින් මොකද්ද කළ වැරැද්ද ? අනාගතයේදී ජේම්ස් පැකර්ගේ ව්‍යාපාරයට එකතුවෙලා ලංකාවේ සංවර්ධනයට අතදෙන්න තරුණ වයසේ සිටම පුරුදු වෙනවා. (නි)

:       0       0

සිරිසේන Friday, 07 November 2014 12:16 AM

කියලා වැඩක් නැහැ. දැන් සරසවි වරම ලැබිලා ඇති අයියලාට..... (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 07 November 2014 01:09 AM

කොළඹ හතේ බූරු පිටියට යන්න පොඩි පෙරහුරුවක් දමලද කොහෙද ? පොලිස් මාමල‍ා කඩා පැන්නනේ ඒකටත්! (නි)

:       0       0

ලසිත් Friday, 07 November 2014 01:23 AM

පරණ වේදිකා නාට්‍ය ගීතයක් මතක්වෙනවා. "බොල බුරු පුතේ, දුක සෝකා ඉතින් ඉවසං" (නි)

:       0       0

භානු Friday, 07 November 2014 02:17 AM

අප්පච්චියේ පිටබැද්දර ජයා! අන්න කට්ටිය ඔබතුමා ගජරාමෙට පසුගිය දවස් වල හෙව්වා. (නි)

:       0       0

ජයතුංග Friday, 07 November 2014 02:25 AM

මත්කුඩු, එතනොල්, සුදුව සහ අනෙකුත් දුරාචාර රටේ පිරී ඇති බැවින් රටේ අනාගතය බාරගන්න ඉන්න පාසැල් දරුවන් මෙවැනි දුසිරිත් වලට පෙළඹෙන ඵක වැළැක්විය නොහැක. දෙමාපියනි, වාහාම මෙය නැවැත්වීමට ඉදිරිපත් වෙන්න. නැත්නම් අපේ දරුවන් දෙමාපියන් හඳුනන්නේ නැති දවසක් උදාවෙයි (නි)

:       0       0

හේමන්ත කුමාර Friday, 07 November 2014 02:56 AM

සැකපිටනේ ගත්තේ. ඒ කියන්නේ සැකයක් විතරයි. (නි)

:       0       0

චන්දික Friday, 07 November 2014 03:25 AM

හොද වැඩේ බූරු ගහන්න ගියාට.(හේ)

:       0       0

උපුල් Friday, 07 November 2014 03:45 AM

උසස්පෙලට දෙන ව්‍යාපෘතිය කරන්න වෙන්න ඇති (බ)

:       0       0

චන්දිම Friday, 07 November 2014 03:47 AM

බූරුවා ගහන්න ඉගන ගත්තට වරදක් නැහැ. පිටරට ගිය ගොඩක් දෙනා එහෙ සුද්දන්ට ඔය සෙල්ලම උගන්නනවා.පුදුම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. ඒ හින්දා පිටරට යන අය ඕක ඉගෙන ගෙන යන එක හොඳයි.(හේ)

:       0       0

සෑම් Friday, 07 November 2014 04:00 AM

ඇමතිට කැසිනෝ ගහන්න හොඳනම් ශිෂ්‍යන්ට බුරු ගැහුවට මක්වෙනවද?? (හේ)

:       0       0

තීක්ෂණ Thursday, 06 November 2014 04:02 PM

පව් පුතාලා ඉගෙන ගන්න යන්නැති. ලොකු අයට හොඳනම් අපිට හොඳ නැත්තේ මොකෝ කියල හිතුනද දන්නෑ. මේව වැඩිහිටියන්ගෙ නරක ආදර්ශ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 256 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 109 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 162 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 176 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 160 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site