IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තවත් 150ක් ඕස්ටේ‍්‍රලියාවට පනිති

ශ්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් 146 දෙනකු රැගත් යාත‍්‍රාවක්  ඕස්ටේ‍්‍රලියා මුහුදු සීමාවේදී එරට නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන ඇතැයි  ඕස්ටේ‍්‍රලියාවේ තානාපති ආංරචි මාර්ග කියයි. මොවුන්ගෙන් 134 දෙනකු  ඕස්ටේ‍්‍රලියාවේ ඩාවින් ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් කියති. ඉතිරි 15 දෙනා දකුණු පැසිපික් සාගරයේ නාඋරු කඳවුරට රැගෙන යෑමට නියමිතය.



අදහස් (0)

තවත් 150ක් ඕස්ටේ‍්‍රලියාවට පනිති

පිටිගල Monday, 01 October 2012 02:16 AM

සැන් මරීනෝ වල හොදට පඩි ගෙවනවා. (නි)

:       0       0

සුපුන් Monday, 01 October 2012 07:33 AM

හරක්ද ? ? මිනිස්සුද ? ? .(ස)

:       0       0

මධු Monday, 01 October 2012 01:50 PM

ඊළග වතාවේ මුලදිම සල්ලි දෙන්න එපා. අහුනොවුණොත් විතරක් සල්ලි දෙන්න. (නි)

:       0       0

බෝපගේ - පර්ත් Monday, 01 October 2012 11:50 AM

ආවට වැඩක් නෑ. එක්කො නවුරු ‍ගෝත්‍රික රාජ්ජයට.නැත්නම් කැමැත්තෙන්ම ආපහු ලංකාවට.නවුරු වල සැප දන්න නිසයි කලින් අය පොලිසියට අහුවුනත් කමක් නෑ කියලා ආපහු ලංකාවට එන්න තීරණය කලේ.ලංකාව පාවලා දීලා මේගොල්ලො මෙහෙට එන්න හදන්නෙ.එනවනම් හරි විදිහට එන්න. උපන් රටට ගරහන්නෙ නැතුව. (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:24 PM

දැන් දිගටම අහුවෙනවා , ඉදිරියට යන අය අඩු වේවි (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 30 September 2012 08:56 PM

ආවොත් හරවල යවමු. (ස)

:       0       0

සිල්වා Sunday, 30 September 2012 11:24 PM

අමිල කටුණායක ,මේ අයගේ වැඩ වර්ජන නෑ , උද්ඝෝෂණ නෑ , පව් පව් ආයෙම හරවල යවන්න .(ස)

:       0       0

පනාගොඩ Monday, 01 October 2012 06:50 PM

ඉතාලියට ඇවිත් හම්බ කරලා ආයෝජනයක් විදියට ලේසියෙන්ම ඕස්ට්‍රේලියාවට යන්න පුලුවන්. (නි)

:       0       0

ලාල් ගලබඩ Monday, 01 October 2012 06:59 PM

ඔවු ඔවු රංජිත් අයියා, එහේ ලොකු ‍ලොකු පඩි ගෙවනවා වගේම රැකියා අවශ්‍යතාවයනුත් බොහොමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 81 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 256 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 378 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 135 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 761 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 517 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site