IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තෙවැනි දිනටත් වේල්ස් විරෝධය

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයයේ විදුහල්පති සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් නව විදුහල්පතිවරයකු එපා යැයි ද, පරණ විදුහල්පත් අවශ්‍යයැයි ද කියමින් මවුපියෝ පිරිසක් විද්‍යාලය ඉදිරිපිට අද තෙවැනි දිනටත් උද්ඝෝෂණයක් ඇරැඹූහ.

විද්‍යාලයයේ ආදි සිසුන් හා දෙමාපියන් මේ උද්ඝෝෂණයට සහභාගී වී සිටිති.

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රණාන්දු මහතා ද උද්ඝෝෂණයට සහභාගී වී සිටියි.



අදහස් (0)

තෙවැනි දිනටත් වේල්ස් විරෝධය

රුවන් Friday, 19 July 2013 12:13 PM

මමත් ආදි වේල්ස් කුමරුවෙක් විදිහට ඉල්ලන්නේ වැඩ අතිහිටුවීම නවත්වන්න. අඩුම තරමේ අපේ පාසලට නැති වුනත් වෙනත් පාසලකටවත් මෙතුමාගේ සේවය ලැබෙන්න සලස්වන්න. අවුරුද්දයි මාස 3කට මෙතුමාගේ සෙවනේ අධ්‍යාපනය ලැබූ වේල්ස් කුමරුවෝ පාරට බැහැලා නැහැ මැරයො වගේ හැසිරෙන්නේ නැහැ. ඔවුන් අධිෂ්ඨාන පූජා කරනවා. කොහේ හෝ පාසලක නැවත පත් වුනොත් මේ වාගේ ගුණගරුක දරුවන් පිරිසක් අපේ සමාජයට බිහි කරාවි. එයයි මගේ පැතුම.... (දී)

:       0       0

ඩයස් Friday, 19 July 2013 04:43 PM

බලාගෙන! මීලගට ඔබව දණ ගස්සවන්න පුළුවන් අරයා ආවා නම්... (දී)

:       0       0

චින්තක Friday, 19 July 2013 12:18 PM

අහවලා නම් ඔතන ඉන්නේ නිකන් ශෝ එකට. ඉස්කෝලෙට තියෙන ආදරයකටනම් නෙමේ. එයා කොහොමත් මාස්ටර් ශෝ.(අ)

:       0       0

ජෙයරාජ් Friday, 19 July 2013 12:42 PM

නිකරුනේ වැස්සට තෙමෙන්න අව්වට වේලෙන්න තරම් පිස්සුවක් මොරටු ජනතාවට නැත මෙය අපේ දරුවන් සහ පාසැල මෙන්ම පාසලට සහ දරුවන්ට අදරති ගුරුවරයෙක් වෙනුවෙනි චින්තක වැනි දහයක් හිටියොත් අපේ රටට දෙවියන්ගේම පිහිටයි (අ)

:       0       0

බන්දුල Friday, 19 July 2013 01:11 PM

ඔය විදුහල්පතිතුමාට ඉන්න දෙන්න. දැන් විදුහල්පතිලා තීරණය කරන්නේ ආදී ශිෂ්‍යයොයි දෙමාපියොයි එකතු වෙලානේ. අමාත්‍යංශය කරන්න ඕනෑ එයාලා කියන දේ. ඔහොම යන් ..ඔහොම යන්.. (දී)

:       0       0

මංජු Friday, 19 July 2013 01:13 PM

කොටි හිටපු කාලේ ඇයි මේ වගේ හැමදාම හැමතැනම වර්ජන නොතිබ්බේ? බෝම්බ නිසාද ? (දී)

:       0       0

රුවන් Friday, 19 July 2013 03:18 PM

අමාත්‍යංශයෙන් කිසිම වැඩක් හරියට කරන්නේ නැහැනේ. ඒ නිසයි මව්පියන්ට මේ වගේ කරදර වෙන්නේ. (අ)

:       0       0

ජයරාජ් Friday, 19 July 2013 11:34 AM

දැන්වත් තේරෙනවද මොරටුවේ පළමු පුරවැසියා පටන් සියලුදෙනා අනෙකුත් වැඩ අතපසු කරලා තම දරුවන් වෙනුවෙන් අපේ පරණ ගුරුතුමාවම ඉල්ලන්නේ මොකද කියලා? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 72 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2408 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1306 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 532 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 867 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1504 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site