කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
අලුත්ගම හා බේරුවල ජුනි 15 වැනි දා ඇතිවූ සිද්ධියට පොලිසිය වග කිව යුතු බවත්, පොලිසිය ඉදිරිපිට තමා පහර කෑමට ලක්වූ බවත් එයි වගකීම බාරගෙන පොලිස්පති ඉල්ලා අස්විය යුතු බවත් නොඑසේනම් තමා අස්වන බවත් ඔහු කියා සිටියේය.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට බාර දුන් බවක් මෙතෙක් වාර්තා වූයේ නැත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙවරප්පෙරුමගේ ලිපිය රනිල් බාර නොගනී
හැරිසන් Tuesday, 08 July 2014 10:39 AM
අනේ! හරිම දුකයි (නි)
ඉන්දික Tuesday, 08 July 2014 10:43 AM
අනේ ඉතින් ඉල්ලලා අයින් වෙන්නකෝ (නි)
ජනිත් Tuesday, 08 July 2014 10:46 AM
දෙවරක් වත් නොසිතා භාර ගතයුතු දෙයක් නේද මේ මඟ හරින්නේ...විපක්ෂ නායක තුමා පෙන්වන්නේ තම මහත්ම ගුණයයි(දී)
කැළණි Tuesday, 08 July 2014 10:58 AM
එයා ඉවත් වුණා කියලා අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
කැළණි Tuesday, 08 July 2014 10:58 AM
ඔය රංගන හොඳයි කොන්ඩේ බැදපු චීනුන්ට. (නදී)
වසන්ත Tuesday, 08 July 2014 11:01 AM
කතානායකතුමාට දුන්නා නම් මෙලහකට එයා ගෙදර! (නි)
නිමල් Tuesday, 08 July 2014 11:01 AM
කතානායකතුමාට බාරදුන්නා නම් ඉවරනේ (නි)
මහේෂ් Tuesday, 08 July 2014 11:02 AM
රනිල් මහත්තයාට ජයවේවා! (නි)
වසන්ත Tuesday, 08 July 2014 11:02 AM
කතානායකට දුන්නා නම් ඒක බාරගෙන මෙලහකට (නි)
රන්ජිත් Tuesday, 08 July 2014 11:02 AM
රනිල් මහත්තයාට දීලා හරියන්නෙ නැහැ නේද? (නි)
මහනාම Tuesday, 08 July 2014 11:02 AM
කොහොම නමුත් අද ඉන්න බලයට කෑදර දේශපාලකයින් ගැන බලනකොට මෙතුමා මේ ප්රශ්නයේදී ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. එතුමාගේ ජිවිත අවදානම ගැනවත් නොහිතා විපතට පත් වූ අයට උදව් කරන්න ගිහින් තුවාල කරගත්තා (නි)
නිමාල් Tuesday, 08 July 2014 11:05 AM
එක්කෝ පොලිස්පති එක්කෝ තෙවරප්පෙරුම මහත්තයා (දී)
නිල්මිණි Tuesday, 08 July 2014 11:05 AM
මෙදා පොටේ දෙනවා බැටේ (දී)
මියුරු Tuesday, 08 July 2014 11:09 AM
මේවා තමා අද රටේ දැවෙන ප්‍රශ්න (දී)
මහානාම Tuesday, 08 July 2014 11:09 AM
මේකත් පොඩි මාද්‍ය සංදර්ශනයක් වගේ පෙන්න පුළුවන් , මොකද මේ මන්ත්‍රී තුමාට විරුද්දව එජාපයේ විශාල විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් තියෙන නිසා , ඒක වලකා ගන්න ද කියල හිතෙන්න පුළුවන් . කොහොම නමුත් අද ඉන්න බලයට කෑදර දේශපාලකයෝ ඉන්න ගැන බලන කොට මෙතුමා මේ ප්රශ්නයේදී ගොඩක් ඉදිරියෙන් ඉන්නේ . එතුමාගේ ජිවිත අවධානම ගැන වත් නොහිතා විපතට පත් උන අයට උදව් කරන්න ගිහින් තුවලා කර ගත්තා වාහනය කුඩු කර ගත්තා . (දී)
මහරගම සෝමරත්න Tuesday, 08 July 2014 11:19 AM
පොලීසියෙන් ඔයාලටත් ඔහොම නම් අපට කුමන කතාද .මටනම් ජීවිතෙත් එපාවෙලා (දී)
සුමනා Tuesday, 08 July 2014 11:41 AM
මන්ත්රීකමින් ඉල්ලා අස්වෙන්න ඕනෑ නම් අස්වීමේ ලිපිය කතානායකතුමාට හෝ පාර්ලිමේන්තුවේ ලේකම්තුමාට බාරදිය යුතුයි. (නි)
මහනාම Tuesday, 08 July 2014 11:47 AM
මේකත් පොඩි මාද්‍ය සංදර්ශනයක් වගේ පෙන්න පුළුවන් , මොකද මේ මන්ත්‍රී තුමාට විරුද්දව එජාපයේ විශාල විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් තියෙන නිසා , ඒක වලකා ගන්න ද කියල හිතෙන්න පුළුවන් . කොහොම නමුත් අද ඉන්න බලයට කෑදර දේශපාලකයෝ ඉන්න ගැන බලන කොට මෙතුමා මේ ප්රශ්නයේදී ගොඩක් ඉදිරියෙන් ඉන්නේ . එතුමාගේ ජිවිත අවධානම ගැන වත් නොහිතා විපතට පත් උන අයට උදව් කරන්න ගිහින් තුවලා කර ගත්තා වහනය කුඩු කර ගත්තා . (අ)
බණ්ඩා Tuesday, 08 July 2014 12:57 PM
අනේ ඔය ගෙදර ගියා නම් හොදයි .(දී)
තුවාන් Tuesday, 08 July 2014 12:59 PM
නොගෙන ඉන්න එපා (දී).
පෙරුම Tuesday, 08 July 2014 12:59 PM
2014 තෙවරප්පෙරුම නාට්‍ය නිර්මාණ " රනිල් එක්ක බෑ " ඔබේ නගරයටත් ළඟදීම.(දී).
නිර්මාල් Tuesday, 08 July 2014 01:04 PM
අනේ වගේම වඩාත් තියෙන්න ඕනේ (දී)
බමුණු Tuesday, 08 July 2014 01:11 PM
මේවා තමයි රඟපෑම් කියන්නේ. කීයක් ඔට්ටුද මෙතුමා අස්වෙන්නේ නැත. (දී)
චන්දන ගමගේ - මාතර Tuesday, 08 July 2014 01:17 PM
අන්න රඟපෑම් අස්වෙනවනම් ලිපිය දෙන්න ඕන කතානායක තුමාට පාර්ලිමේන්තුවෙ මහ ලේකම් තුමාට මිසක් විපක්ෂ නායක තුමාට නෙවිනෙ. . (දී)
දොන් Tuesday, 08 July 2014 01:20 PM
රට යන්නේ කොයි අතටද කියලා තේරුම් ගත යුතුයි (දී)
ශාන් Tuesday, 08 July 2014 01:42 PM
කොන්ද පන තිබේනම් ඉල්ලා අස්වීම භාර දිය යුත්තේ කථානායකට මිසක් පක්ෂ නායකට නොවේනෙ. ඕකට තමයි කියන්නෙ නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනැයි කියන්නෙ. (අ)
ඇසළ Tuesday, 08 July 2014 01:54 PM
තවත් මෙගා නාට්‍යක්. අනුන්ට අස්වෙන්න කියල බැරි නම් තමා අස්වීම. (අ)