IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තෙවරප්පෙරුම ආණ්ඩුවට කොන්දේසි දමයි

මීගහතැන්න ප්‍රාථමිකයට ළමයින් ඇතුළත් කර ගැනීමේදී සිදුවූ බව කියන ගැටලුවකට පිළිතුරු ඉල්ලා එම විදුහල අසල උපවාසයක නිරත නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ගැටලුවට අද දිනය ඇතුළත විසඳුමක් නොලැබුණහොත් තමා යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවසීය.



අදහස් (0)

තෙවරප්පෙරුම ආණ්ඩුවට කොන්දේසි දමයි

නවරත්න Wednesday, 29 June 2016 05:22 AM

කියලාවත් කරන්න බැරි දෙයක්. ඉක්මනින්ම යන්න (නි)

:       0       0

ජනහිත Wednesday, 29 June 2016 05:28 AM

ඒකනම් හොඳ අදහසක් අපි වෙනකෙනකුට අවස්ථාව දෙමු. මොකද කරදරකාරයෝ තියාගත්තම යහපාලනයට ලෙඩක් වෙනවා (බ)

:       0       0

සනත් ඒකනායක Wednesday, 29 June 2016 10:56 AM

ජනතාව වෙනුවෙන් මෙහෙමවත් පියවරක් ගන්න වෙන දේශපාලකයෙක් නැති තරම්... (ර)

:       0       0

සකුන්තලා Wednesday, 29 June 2016 05:46 AM

මොනවා වුනත් මෙතුමා ජනතා නියෝජිතයකුගේ ජනතාවගේ යහපත වෙනුවෙන් කලයුතු නියමිත කාර්යය කරන බවනම් පෙනෙනවා. කොන්ද කෙලින් තියෙන මනුස්සයෙක්. (ර)

:       0       0

රවීන් Wednesday, 29 June 2016 05:49 AM

ඒක හොඳයි . පිස්සෝ අඩු තරමට පාලනය ලෙහෙසි. චන්ඩි අඩුතරමට පාලනය ලෙහෙසි. (බ)

:       0       0

යහම්පත් Wednesday, 29 June 2016 05:53 AM

කොහොමත් මේ වගේ අය දේශපාලනයට සුදුසු අය නෙමේ .කාට හරි අසාධාරනයක් වුනාම මෙයාල වගේ අය එයාලගේ කරපිටින් ගිහින් ලකුණු දාගන්න බලනව.ජනතාව දැනගන්න ඕනේ උගතුන් බුද්ධිමතුන් දේශපාලනයට ගන්න. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 29 June 2016 05:55 AM

මෙතුමා ඉක්මනට පිම්බෙන්න හදන ඇමති කෙනෙක්.වෙලාවකට සමහර කතා අහද්දී හිතෙනවා මොනාද දන්නේ,මොනාද නොදන්නේ කියල. (බ)

:       0       0

හිරාන් Wednesday, 29 June 2016 05:55 AM

ඔවු සකුන්තලා, අර දකුණු පළාතේ තේ කඩවල කුස්සි දෙකටම ගිහින් බලල තියනවා ඒවා හොඳට හෝදලද කියලා. ඇයි පත්තරේ තිබුන දැක්කේ නැද්ද? (බ)

:       0       0

තබුක් සිල්වා Wednesday, 29 June 2016 06:03 AM

ඡන්ද ලැබුනත් නැතත් මෙතුමා කෙලින් වැඩ කර ජනතාව වෙනුවෙන් ඕනෑම මොතක නිර්බයව පෙනී සිටින කෙනෙක් අපි අගය කරන්න ඕනේ පක්ෂ පාට නොබලා මේ කරන සේවයට. (ර)

:       0       0

නිමල් Thursday, 30 June 2016 03:58 AM

මොනවා වුණත් හොද වැඩක්නේ ? (ම)

:       0       0

කරූ - කලුතර Wednesday, 29 June 2016 12:02 PM

මෙතුමා ජනහිතකාමී සමාජ සේවකයෙන් මෙතුමාට අලුතෙන් ලකුණු ඹ්න නෑ. කලුතර මිනිස්සු ඒක දන්නවා. (ර)

:       0       0

විරාජ් Wednesday, 29 June 2016 12:13 PM

මෙතුමාගේ හැසිරීමේ යම් කලබල ගතියක් තියෙන බවක් නම් පේනවා , හැබැයි මෙතුමා කවදත් ගත්තේ අසාධාරණය යුක්තිය වුන අයගේ පැත්ත, එ්කයි වැඩිපුර බැනුම් අහන්න වෙන්නෙත්, (බ),

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 29 June 2016 06:23 AM

තෙවරප්පෙරුම මහත්තයාගේ නමින්ම තේරෙන්නේ නැද්ද එයා හොඳ සැර කෙනෙක් බව. (ර)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 29 June 2016 06:26 AM

ඔබේ නිර්භීතකම ගැන අපි ආඩම්බර වෙනවා. (ම)

:       0       0

ශාන සෞදි Wednesday, 29 June 2016 06:40 AM

මොනවා උනත් මෙතුමා ජනතා නියෝජිතයකුගේ ජනතාවගේ යහපත වෙනුවෙන් කලයුතු නියමිත කාර්යය කරන බවනම් පෙනෙනවා. කොන්ද කෙලින් තියෙන මනුස්සයෙක් ඡන්ද ලැබුනත් නැතත් මෙතුමා කෙලින් වැඩ කර ජනතාව වෙනුවෙන් ඕනෑම මොතක නිර්බයව පෙනී සිටින කෙනෙක් අපි අගය කරන්න ඕනේ පක්ෂ පාට නොබලා මේ කරන සේවයට. (ර)

:       0       0

රොමේෂ් Wednesday, 29 June 2016 06:48 AM

පාසල් අධ්‍යාපනික සුදුසුකම් ලබා තිබීම දේශපාලනයට අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. උසස් අධ්‍යාපනික සුදුසුකම් නැතිව උවත්, සමාජීය උගත්කමින් දේශපාලනික සේවයක් කරන්න මනුස්සයෙක්ට පුළුවන්. (ර)

:       0       0

කෝසල Wednesday, 29 June 2016 06:50 AM

මිනිස්සුන්ට කන්න නැති රටේ, රස්සා නැති රටේ වාහන පර්මිට් නොගන්නා හැම මන්ත්‍රී කෙනෙකුටම අපි පක්ෂ බේද නොසලකා ජන්දය දෙමු. (බ)

:       0       0

සමානි Wednesday, 29 June 2016 01:16 PM

දැන් මෙතුමා ගියාම ඔය ලමයින්ට ඉස්කෝලයක් ලැබෙනවද. අධ්‍යාපන අධ්‍යක්ෂ ගන්න කියලා තියෙද්දි නේද දේශපාලන හයියට නොගෙන ඉන්නෙ. ඔය පලි ගන්නෙ අහිංසක ලමයිගෙන්. දැන් මාස 6 ගියා ඒ ළමයි වෙනුවෙන් ලොකු ලොකු ඇමතිලා කතා කරාද. පාලිත මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉන්නවා. මේ ඉල්ලන්නෙ ලොකු ඉස්කෝල නෙමෙයි. ගමේ ඉස්කෝලෙට යන්න දෙන්න කියලා. (ර)

:       0       0

ණුවන් විජේවර්ධන Wednesday, 29 June 2016 07:22 AM

සෝඩා බෝතලේ කැඩුව වගේ මේ දේශපාලකයෝ... (ර)

:       0       0

හිරුනි ගුණසේකර Wednesday, 29 June 2016 01:30 PM

ගැලරිය පිනවන්න හදන වැඩක්. (ර)

:       0       0

සෑම් Wednesday, 29 June 2016 07:31 AM

මම හිතනවා මෙතුමාට යහපාලන රජයෙන් පමණක් නොව පාර්ලිමෙන්තුවෙන්ම ඉවත් වෙන්න ඉඩ ලබා දුන්නොත් හොඳයි .(ම)

:       0       0

රුවන් Wednesday, 29 June 2016 07:53 AM

පුළුවන් නම් අස්වෙලා පෙන්නන්න කියන්න. මීට වඩා හොඳ වැඩ කාරයෝ ඉන්නවා මතුගම ජගත් වගේ. මේ ඔබගේ අවසන් ජවනිකාවයි (බ)

:       0       0

භද්‍රානි Wednesday, 29 June 2016 08:07 AM

රටේ නීතියක් හා ක්‍රමවේදයක් තිබුණත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට දැනුමක් නොමැති උද්දච්ජ නිලධාරීන්ට හා පටු වාසි තකා නිසිලෙස නීතිය ක්‍රියාත්මක නොකරන ආත්මාර්ථකාමී රජයේ නිලධාරීන්ගේ අමන ක්‍රියාවලට එරෙහිව මෙතුමා නිර්භීතව කටයුතු කරන අවස්ථා අප දැක තිබෙනවා. (ම)

:       0       0

ජයම්පති Wednesday, 29 June 2016 08:36 AM

හරි දේශපාලන දැක්මක් නැති, ගැලරිය පිනවන්න හදන කෙනෙක්. අයින් වෙන්න ඉඩ දෙන්න.(ම)

:       0       0

තිලක් - නුවර Wednesday, 29 June 2016 05:50 PM

මේ වගේ අයට මිනිස්සු ඡන්දෙ දුන්නනේ. මේ ළමයි 8 දෙනාට ළඟම තවත් පාසල් තියෙනවා. මොවුන් කඩඉම් ලකුණු අරගෙනද? මොවුන් ගන්නේ නැහැ කියලා පසුගිය ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීම මොනතරම් අශෝභන ක්‍රියාවක්ද? (නි)

:       0       0

සම්පත් Wednesday, 29 June 2016 08:56 PM

කොහොමත් කෙළින් වැඩකරන අයට සමහරු අකමැතිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 203 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 331 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 418 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1067 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1396 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site