IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තෙවරප්පෙරුම ගැන පොලිසියෙන් හතර බීරි කථාවක්

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම පැන ගිය බව පොලිසිය පවසයි.

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා මීගහතැන්න පොලිසියට නොගොස් කෙලින්ම උසාවියට ගිය බව දැනගන්නට ඇත.  නමුත් උසාවිය අසලදී ඔහු පොලිසියේ කිහිප දෙනකු සමග කථා කරමින් සිටි බවද වාර්තාවේ. 

DSCN7447 DSCN7456 DSCN7462 DSCN7464



අදහස් (0)

තෙවරප්පෙරුම ගැන පොලිසියෙන් හතර බීරි කථාවක්

ප්‍රනාන්දු Wednesday, 06 July 2016 01:10 AM

හැම කෙනෙක්ම මේ යහපාලන ක්‍රියාව අනුගමනය කරත්වා! (නි)

:       0       0

රාජුන් Wednesday, 06 July 2016 01:55 AM

මහින්ද මහත්තයට වෙච්ච දේ දැක දැක අපේ වත්මන් ජනාධිපතිතුමාත් මේ වගේ හතරබීරි නාටක නටන්න ගෝලබාලයින්ට ඉඩදෙනවනේ. මට මේ වගේ වෙලාවට මතක්වෙන්නේ 'අනේ කූඹියනේ තොපිටත් රජෙක් ඉන්නේ' කියන කවිය (නි)

:       0       0

ආනන්ද Wednesday, 06 July 2016 02:02 AM

අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරියනේ, ළමයි පාසල් වලට ඇතුළත් කිරීමේ කාර්ය විදුහපතිවරුන්ගෙන් ඉවත්කොට අධ්‍යාපන කාර්යාල මඟින් කෙරෙන්න සළස්වන්න. විදුහල්පතිවරුන්ගේ ගෞරවය රකිමු. ළමයින්ට ඉගැන්වීමත් හා හැඩගැස්සීම විදුහල්පතිවරුන්ට බාරදෙන්න (නි)

:       0       0

ශශික Wednesday, 06 July 2016 02:04 AM

කොයි අම්මා තාත්තත් කැමති තමන්ගේ දරුවා හොඳ පාසලකට දාගන්න. කොළඹ මිනිස්සු රෝයල් ආනන්ද නාලන්ද හොයනවා වගේ තමා ගමේ මිනිහත්. තෙවරප්පෙරුමගේ මොන තරම් අඩුපාඩු හා වැරදි තිබුනත් සාමාන්‍ය මිනිසුන්ගේ හැඟීම් තේරෙන මිනිහෙක්. (නි)

:       0       0

ප්‍රසන්න ගලප්පත්ති Wednesday, 06 July 2016 03:10 AM

පසුගිය රජයෙත් හිටියා මිනිස්සු ගස් බදින මේ වගේ හාදයෙක්. රටේ නීතිය හැමෝටම එකයි කියලා ඔප්පු කරලා පෙන්වන්න යහපාලනේට වගකීමක් තියෙනවා.(ම)

:       0       0

කසුන් Thursday, 07 July 2016 04:20 AM

මේ රටේ නීතියවත්, නීතිය ක්‍රියාත්මක වෙන විදිය ගැනවත් ලැජ්ජාවක් නැතුව කතා කරන්න පුළුවන්ද? ඒ දේවල් හරි විදියට වෙනවනම් මේ මනුස්සයට මෙහෙම දෙයක් කරන්න ඕන වෙයිද? අනිත් හාදයො කරන කරන්න ඕන නැති ජඩ වැඩයි, කරන්නේ නැති කරන්න ඕන හොඳ වැඩයි බැලුවම තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා කරන ගොඩක් දේවල් කළ යුතු දේවල්. (බ)

:       0       0

කුරුවිට සුනිල් Wednesday, 06 July 2016 03:34 AM

මේ නිදහස් අධ්‍යාපනයද ? (ම)

:       0       0

කෝකිලා Wednesday, 06 July 2016 04:03 AM

හොද නරකට හැරන රටක් යහපාලනයක් මේක. (ම)

:       0       0

ජයසිරි Tuesday, 05 July 2016 02:15 PM

මේ ප්‍රස්නේ හොදට අනාගෙන තියෙන්නේ කවුරුහරි මේකේ හේතුව සොයන්නේ නැතිව එකට පිළියම් කරන්නේ නැතිව මොකටද වටේ යන්නේ තෙවරප්පෙරුම කල්දේ කලේ ඇයි, මේ පුංචි ළමුන්ට වෙන්නේ මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස් අධ්‍යාපනය, මේවා හිස් වචන විතරද ? (ර)

:       0       0

උපාලි Tuesday, 05 July 2016 02:15 PM

රටක් පාලනය විය යුත්තේ පුද්ගලයන්ගේ හිතළු අනුවද නීතියකට අනුවද කියන ප්‍රශ්නය නේ මේ තියෙන්නේ. ළමයි බලෙන් පාසලකට දාල දීපු එක යුක්තිය ඉටු කිරීමක් හැටියට සමහරු දකිනවා. ඒ තර්කය හරිනම් හැම අවුරුද්දකම මන්ත්‍රීවරු විදුහල්පතිවරුන්ට තර්ජනය කරලා ළමයි ඇතුලත් කරන්න පටන් ගැනීමේ වරදක් නැහැනේ. නීති රීති චක්‍ර ලේඛ ඕනත් නැහැනේ. (ර)

:       0       0

නිම්මි Tuesday, 05 July 2016 02:49 PM

මේ රට වල්වැදිලා ඉවරයි. අනේ මගේ රට! (නි)

:       0       0

පෙරේරා Tuesday, 05 July 2016 02:49 PM

දරුවන් වෙනුවෙන් ඉදිරිපත්වුණ එතුමා නිවැරදි බව මහජනතාව දන්නවා (නි)

:       0       0

නවරත්න බණ්ඩාර Tuesday, 05 July 2016 03:23 PM

එක එක්කෙනා ඕනෑ විදියට රට පාලනය කළොත් හොඳට තියෙයි .සමහරු තමන්ගේ බලය පෙන්වන්න හදනවා .පසුගිය ආණ්ඩුව ගෙදර යන්න එක හේතුවක් මේවා පාලනය නොකිරීම .තනතුරු නොබලා දඬුවම් දිය යුතුයි (බ)

:       0       0

කවිඳු Tuesday, 05 July 2016 03:52 PM

යහපාලනය දෝරේ ගලයි (නි)

:       0       0

රෝහිත සමරකෝන් Tuesday, 05 July 2016 04:13 PM

පාර්ලිමේන්තුවට එක නළුවෙක් හිටියහම ඇතිනේ (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 06 July 2016 04:36 PM

අපේ අසරණ දරුවන්ට කාගේ පිහිටක්ද? (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 05 July 2016 04:13 PM

මේ චක්‍රලේඛන නිකුත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මතවෙන නීති පනත් වලට අනුකූලවනේ. මේගොල්ලෝ පාර්ලිමේන්තුවේදී කට වහගෙන සිට ජනතාව ඉදිරියේදී නිලධාරින්ට තර්ජනය කර වීරයන් වෙන්න හදන එකයි විහිලුව. හරිනම් මෙයා එල්ලෙන්න හදන්න තිබුනේ පාර්ලිමේන්තුවේ හෝ අධ්‍යාපන ඇමති කාර්යාලයේදී. (නි)

:       0       0

ලලිත් Tuesday, 05 July 2016 05:11 PM

ඔය කට්ටිය හතරබීරි කතා කියන්න පටන්ගත්තේ අද ඊයේ ඉඳලා නෙමෙයිනේ? අපි නොදන්නා පොලිසිය. (නි)

:       0       0

ප්‍රේමතිලක Tuesday, 05 July 2016 05:32 PM

මේක මේ අද ඊයෙක තියෙන ගැටලුවක් නොවේ. පාසල් වැහුනේ තරඟකාරි අධ්‍යාපනයත් සමඟ දෙමව්පියෝ දරුවන්ව නගරයටම ගේන්න ගත් උත්සාහය නිසයි. එදා ඒ දුෂ්කර පාසල් වල පහසුකම් වැඩිනොකර මීගහතැන්න නගරයේ තිබෙන ප්‍රධානම පාසලේ පන්ති අඩුකරලා ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම අතීසාරයට අමුඩ ගැසීමක් වගෙයි. මේ වනවිට මිගහතැන්න නගරයට පිටතින් ස්ථීර පදිංචිය සදහා සංක්‍රමණය වන පිරිස වැඩියි. ඒ නිසා මිගහතැන්න ප්‍රාථමිකයේතවත් සමාන්තර පන්තියක් වැඩි කිරීම සාධාරණයි (නි)

:       0       0

උදාර Wednesday, 06 July 2016 07:49 AM

මෙසේ නිතිය අතට ගෙන කටයතු කිරීම, නිලධාරීන්ට (හොඳ හෝ නරක) පවතින නීති, රෙගුලාසි වලට ක්‍රියා කිරීමට බාධා කිරීම හා ඔවුන් අපහසුතාවයට පත්කිරීම තරයේම අනුමත නොකලත්, දරුවන් රජයේ හා අනෙකුත් පාසල් වලට ඇතුලත් කිරීමේ ක්‍රමවේදයේ තදබල අඩුපාඩු තිබෙන බව අපි කවුරුත් පිළිගන්න වෙනවා නේද? (ම)

:       0       0

මාලික Tuesday, 05 July 2016 07:08 PM

සල්ලි අරන් විදුහල්පතිවරු ළමයි ගන්නවට වඩා මේ ක්‍රමය හොඳයි. (නි)

:       0       0

චානක Wednesday, 06 July 2016 08:22 AM

තෙවරප්පෙරුමගේ මොන තරම් අඩුපාඩු හා වැරදි තිබුනත් සාමාන්‍ය මිනිසුන්ගේ හැඟීම් තේරෙන මිනිහෙක්. (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 July 2016 09:48 PM

ඇති හැකි එකා විදුහල්පතිලාට ගාන අතමිට මොළවලා වැඩේ කරගන්නවා. නැති බැරි එකා හූල්ලනවා. එහෙවු රටක, වැඩේ වැරදි වුණත් තෙවරප්පෙරුම පෙනීසිටියේ මෙන්න මේ අසාධාරනය වෙනුවෙන් කියන එක පාලකයෝ තේරුම් අරගෙන මේකට ජාතික පිළියමක් සෙවිය යුතුයි. නැතුව අතීසාරයට අමුඩ ගහනවා වගේ මේ මිනිස්සු හිර කරලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ (නි)

:       0       0

රන්ජිත් නිලන්ත Wednesday, 06 July 2016 08:15 PM

ලුම්බිණී, නීතිගරුක මහජන නියෝජිතයෝ ඔබේ ගමේ ඉන්නවද? මට එක්කෙනෙක්ගේ නම කියනවද? නිකන් හිතන්නේ නැතුව කියන්න එපා. ඒ මනුස්සයා ළමයින්ගේ පැත්තෙන් හොඳ වැඩක් කරලා තියෙන්නේ. හැමෝම නීතිය ගැන කතා කරනවා තමන්ගේ ළමයව ඉස්කෝලෙට දාගන්න විදුහල්පතිගේ පස්සේ යන්න ඕනෑද. ඒ ළමයා උසාවියේදී අම්මා ඉල්ලලා අඬන හැටි බලන්න (නි)

:       0       0

සම්පත් Tuesday, 05 July 2016 10:15 PM

යහපාලනය ගැන ඔබට සතුටුයිද දැන්...? (නි)

:       0       0

ඩිල්ෂානි Tuesday, 05 July 2016 10:42 PM

හිරබත් කෑ යුතු රොත්තක් එළියේ. අසරණයන් වෙනුවෙන් කෑගැසු කෙනා ඇතුළේ (නි)

:       0       0

සෙනසිරි Tuesday, 05 July 2016 10:51 PM

හරි හෝ වැරදියට හෝ මේ මනුස්සයා ළමුන්ට පාසලක් අරන් දෙන්නනේ මේවා කළේ. (නි)

:       0       0

විද්‍යා Tuesday, 05 July 2016 10:58 PM

ජනාධිපතිතුමා මන්ත්‍රීවරු කූඩුවට දමා ගේට්ටුව ලොක් කළා නම්, විදුලි පංකාවල එල්ලෙන්නත් ගුටි ගහගන්නත් එකේ ඇති වැරැද්ද මොකක්ද කියලා හිතන්න ඇති. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 06 July 2016 12:16 AM

තෙවරප්පෙරුම නීතිගරුක මහජන නියෝජිතයෙක් විදියට හැසිරෙන බවක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 130 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 293 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1089 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 213 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 333 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 963 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site