IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තුවාලකුරවනට මහපාරේ ප්‍රතිකාර

පෞද්ගලික ගමනක් යමින් සිටි රජයේ වෛද්‍යවරයකු වටවල බස් අනතුර දැක තුවාලකරුවනට ප්‍රතිකාර කිරීම මහාපාරේ දීම අරැඹීය. දික්ඔය රෝහලේ රවින්ද්‍ර කුමාර් සුදර්ශන් නම් මේ වෛද්‍යවරයා කළ මෙහෙය අගය කරන බව වටවල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අයේෂා වෙත්තසිංහ මහත්මිය කියන්නීය. තුවාලකරුවන් සමග වටවල රෝහලට ගිය දොස්තර සුදර්ශන් එහි වෛද්‍යවරුන් සමග එක් වී ප්‍රතිකාර කෙළේය. එහි සිටි සියලු දෙනාම මේ වෛද්‍යවරයාගේ සේවය අගය කළහ.



අදහස් (0)

තුවාලකුරවනට මහපාරේ ප්‍රතිකාර

කපිල Monday, 22 October 2012 04:35 PM

අපේ පළාතට ආවොත් පාවඩ දාල පිළිගන්නවා (ස)

:       0       0

නලීන්ද්‍ර Tuesday, 23 October 2012 03:24 AM

ඔබතුමාට මුලුමහත් ලක්වැසියන්ගේම ආචාරය හිමිවේවා! (නි)

:       0       0

පිටිගල. Tuesday, 23 October 2012 03:32 AM

අවංකයි කියලා කියන්න පුලුවන් කෙනෙක් හොයාගන්න අමාරු අද ලංකාවේ එවැනි කෙනෙක් දුටුවිට මිනිසුන් හදවතින්ම ප්‍රශංශා කරනවා. (නි)

:       0       0

අමරා ඉරංගනී Monday, 22 October 2012 04:31 PM

ජාති ජාතිත් ඔබතුමාට පින් සිදු වේවා (ස)

:       0       0

රමිලා Monday, 22 October 2012 04:32 PM

ජාතිවාදී ඩයස්පෝරාවට හොද කණේ පාරක්... (නි)

:       0       0

චමින්ද Tuesday, 23 October 2012 05:10 AM

ඔබට නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා! (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 22 October 2012 05:04 PM

අපේ රටේ හොඳ හදවත් තියෙන මිනිස්සු ඉන්නවා...ඔබට ‍තෙරුවන් සරණයි (ස)

:       0       0

හිල්මි Tuesday, 23 October 2012 06:35 AM

ජයමිපති, ජාතිවාදය තිබෙන බව ඔබේ ප්‍රතිචාරයෙන්ම පෙනෙනවා. (නි)

:       0       0

පනාගොඩ Monday, 22 October 2012 05:13 PM

බුද්ධදාස රජතුමාව මතක් වුණා. (නි)

:       0       0

අචිනි Monday, 22 October 2012 05:17 PM

නොමිනිසුන් පිරුණු ලෝකයේ ඔබ උත්තම පුද්ගලයෙකි. (නි)

:       0       0

තුෂාර Tuesday, 23 October 2012 07:46 AM

පුදුමයි. හරිම ‍හොදයි. (නි)

:       0       0

කුෂාන් Tuesday, 23 October 2012 08:32 AM

එක පුන් ස‍ඳෙන් දුරුවෙයි ලොව ගණ අදුරු . නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු (ස)

:       0       0

සම්පත් Tuesday, 23 October 2012 08:41 AM

ඔබ තුමාට අපි සුබ පතනවා (ස)

:       0       0

අශෝක Monday, 22 October 2012 12:22 PM

අනේ වාසනාවන් මේ දොස්තර මහත්තයා ..ඔබ නියම දොස්තර මහත්තයෙක් (ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Tuesday, 23 October 2012 09:26 AM

උතුම් මිනිසෙක්. (නි)

:       0       0

දිනේෂ් Monday, 22 October 2012 12:27 PM

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද ...දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත......(ස)

:       0       0

සම්පත් Monday, 22 October 2012 12:30 PM

මෙන්න නියම මිනිස්සු .සල්ලි පස්සේ දුවන අයට හොඳ ආදර්ශයක් ..ඔබට ජය වේවා (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 23 October 2012 09:27 AM

"තිලක් 2012-10-22 14:03:44 ඉතින් මේකට විරුද්ධව අනිත් වෛද්‍යවරු ස්ට්‍රයික් කරන්නේ නැද්ද?" මනුස්සකම ගැන කලාතුරකින්වත් සතුටක් ඇතිව කතාබස් කරන තැනක තිරිසනෙක් වෙන්න හදන්න එපා. (නි)

:       0       0

සුජිත් Monday, 22 October 2012 12:45 PM

නොමිනිසුන්ගෙන් පිරුණ අදවන් කාලෙක ඔබ වැනි ජීවකයන් ගමටත් රටටත් මහා භාග්‍යයක්..අපේ තුතිමල් (ස)

:       0       0

කේට් Monday, 22 October 2012 12:36 PM

ඔබ තුමාගේ අවංක සේවයට අපගේ සුබ පැතුම්..බුදු සරණයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 22 October 2012 12:37 PM

අන්න නියම වැඩසටහනක් (ස)

:       0       0

කුමාර Monday, 22 October 2012 12:47 PM

ඔන්න මනුශ්‍යයෝ.(ස)

:       0       0

විජේරත්න Monday, 22 October 2012 12:43 PM

නම අනුවනම් මොහු දෙමළ වෛද්‍යවරයෙක් විය යුතුයි. එලෙස නම් මේ කල දේ තවත් අනර්ගයි.හැමෝටම හොඳ ආදර්ශයක් (ස)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 22 October 2012 12:44 PM

ඉතින් අපේම උදවිය දොස්තරලට ගහන එක බනිනඑක වැරදියි නේද ?(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 22 October 2012 12:44 PM

මේ වැනි උතුම් මිනිසුන් සිරි ලක ඉන්න තිස් තුන් කෝටියක් දෙවියනි රැක දෙන්න (ස)

:       0       0

ලංකා Monday, 22 October 2012 12:48 PM

ගොඩක් හොඳයි (ස)

:       0       0

කුමාර Tuesday, 23 October 2012 09:58 AM

මේ වගේ විශිෂ්ට දෙමළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් 1983 ජුලි වල වර්ගවාදි මිලේච්ච මිනිස්සු අමානුෂික විදිහට පණ පිටින් අතපය කපල මරල දැම්ම කිරිබත්ගොඩදි. ඒ හෙණේ තමා අපේ රටට ගැහුවෙ. (ස)

:       0       0

රුවන් Monday, 22 October 2012 12:59 PM

දොස්තරවරයෙක් කියන්නේ මිහිපිට ඉන්න දෙවියෙක්...නමුත් මුදලට සේවය කරලා ලෙඩුන් බිල්ලට තියන වෛද්‍ය වරුන්ට මෙය හොඳ පාඩමක් (ස)

:       0       0

සුසන්ත Monday, 22 October 2012 12:50 PM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් (ස)

:       0       0

රූපා Monday, 22 October 2012 07:45 PM

ඔබේ මහත්මාකමින් දිවි ඇතිතුරා ඔබටත්, ඔබේ පවුලේ අයටත් කිසිදු දුකක් කරදරයක් නොවේවා! (නි)

:       0       0

නීශාන්ත Monday, 22 October 2012 01:05 PM

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත (ස)

:       0       0

නිෂාන්ත Monday, 22 October 2012 01:05 PM

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.(ස)

:       0       0

ජයම්පතී Tuesday, 23 October 2012 04:12 PM

හිල්මි, අපි දන්නවා ඔයාලගේ අය මොනවගේද කියලා (ස)

:       0       0

හේමන්ත Monday, 22 October 2012 01:14 PM

දොස්තර කම බබලවන්නේ මනුස්සකම කියල හැම දොස්තර කෙනෙක්ම දැනගන්න ඕන . මේ වගේ දොස්තරලා අද ඉතාම විරලයි.(ස)

:       0       0

සිල්වා Monday, 22 October 2012 01:07 PM

මම දකින මිහිපිට දෙවිවරු (ස)

:       0       0

රෝෂාන් ඩුබියි Monday, 22 October 2012 08:33 PM

වෛද්‍යාචාර්‍ය තුමනි ඔබට ජයෙන් ජයම ලැබේවා (අ)

:       0       0

ශාන්ති Monday, 22 October 2012 01:34 PM

ජාතිය වැඩක් තියෙනවද ???? බලන්න කොයිතරම් ආදරශයක්ද කියලා අනිත් හැමෝටම (ස)

:       0       0

අමිල කටුනායක Monday, 22 October 2012 09:14 PM

තරහා වෙන්න කිසිම දොසක් නැති රත්තරන් මහත්තයෙක් (අ)

:       0       0

පතිරණ Monday, 22 October 2012 09:16 PM

ලලිත්, ඔබත් එක්ක සියයට සියයක් ම එකඟයි. වෛද්‍යචාරය තුමනි ඔබ ඉතා උසස් මහත්තයෙක් (අ)

:       0       0

ලලිත් Monday, 22 October 2012 01:49 PM

හැම වෙලාවෙම ඔලුව නරක්කරන හිතට වද දෙන පුවත් බලන අපිට මේ පුවත හරිම සැනසීමක් . දොස්තර මහත්තයෝ ඔබ රටට වාසනාවක් (ස)

:       0       0

පහන් Monday, 22 October 2012 01:51 PM

හිපෝක්ක්‍රටිස් ගේ( වෛද්‍ය විද්‍යාවේ පියා) දරුවෙක් .(ස)

:       0       0

පෙඩ්‍රික් Monday, 22 October 2012 01:44 PM

අනික් දොස්තරලට හොද ආදර්ශයක් (ස)

:       0       0

සිල්වා Monday, 22 October 2012 01:55 PM

මුදල් පසුපස යන අයට හොඳ ආදර්ශයක් (ස)

:       0       0

සිල්වා Monday, 22 October 2012 02:00 PM

අනේ වාසනාවන් ඔබට පින් (ස)

:       0       0

චතුර Monday, 22 October 2012 02:01 PM

බොහෝ දොස්තරලා මුදල් පසුපස දුවන බව අපි දනිමු ඔබ ජීවමාන දෙවියෙකි (ස)

:       0       0

තිලක් Monday, 22 October 2012 02:03 PM

ඉතින් මේකට විරුද්ධව අනිත් වෛද්‍යවරු ස්ට්‍රයික් කරන්නේ නැද්ද? (ස)

:       0       0

චින්තක Monday, 22 October 2012 02:17 PM

ඔබගේ මිනිසත් කමට මාගේ ප්‍රණාමය (ස)

:       0       0

විතානගේ Monday, 22 October 2012 02:19 PM

අන්න නියම දොස්තර කෙනෙක් . මනුස්සුකම දන්න හොඳ මහත්මයෙක් (ස)

:       0       0

ශම්ස් Monday, 22 October 2012 10:53 PM

වෛද්‍යාචාර්යතුමනි, ඔබට මගේ ආචාරය! (නි)

:       0       0

ජනක Monday, 22 October 2012 02:30 PM

අගය කල යුතු වැඩක් . මාධ්‍ය මඟින් මෙවැනි දේ වැඩි වැඩියෙන් ජනතාව අතරට ගෙනයන්න ඕනි..එතකොට තමයි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්වෙන්නේ (ස)

:       0       0

චමිලා Monday, 22 October 2012 11:01 PM

නොමිනිසුන්ගෙන් පිරුණ අදවන් කාලෙක ඔබ වැනි ජීවකයන් ගමටත් රටටත් මහා භාග්‍යයක්. අපේ තුතිමල් (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 22 October 2012 02:32 PM

ඔබ තුමාගේ අවංක සේවයට අපගේ සුබ පැතුම්. (ස)

:       0       0

වික්‍රමසිංහ Tuesday, 23 October 2012 12:13 PM

ඔබ උතුම් මිනිසෙක්. ඔබට දීර්ඝායු වේවා ...(ස)

:       0       0

බුද්ධික Monday, 22 October 2012 02:27 PM

දොස්තර මහත්තයෝ ඔබට ජය (ස)

:       0       0

සම්පත් Monday, 22 October 2012 02:37 PM

දැන් අනිත් දොස්තරල වර්ජනය කරයිද දන්නෙ නෑ අයිති නැති දොස්තර කෙනෙක් බෙහෙත් කලා කියලා. (ස)

:       0       0

අනුර Monday, 22 October 2012 02:34 PM

ඔබතුමා දොස්තර කෙනෙක් විදියට වෙන්න ඕන යුතුකම් පාර කියලා හිතන්නේ නැතුව කලාට බොහොම පින් (ස)

:       0       0

චානක Monday, 22 October 2012 02:56 PM

ඔබට දෙවි පිහිටයි (ස)

:       0       0

හිල්මි Monday, 22 October 2012 03:04 PM

මෙයා දෙමළ දොස්තර වරයෙක් (ස)

:       0       0

ජයී තිසර Monday, 22 October 2012 03:17 PM

මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. වෛද්‍යවරයානෙනි ම‍ගේ උපරිම ගෞරවය සහ ස්තූතිය ඔබට හිමිවේ.(ස)

:       0       0

ජයම්පති Monday, 22 October 2012 03:12 PM

හිල්මි, ඉතින් ඔයා මොකද්ද කියන්න උත්සාහ කරන්නේ ...ජාතිවාදය මෙතනට වැඩක් නෑ නේද ? (ස)

:       0       0

ජයම්පතී Monday, 22 October 2012 03:14 PM

සම්පත් , හිතේ පහත් අදහස් තිබ්බට නිතරම ඒවා එළියට පෙන්වන්න එපා..මොන දොස්තරද මේ වගේ වෙලාවක වර්ජන කරන්නේ.(ස)

:       0       0

හේමා Monday, 22 October 2012 03:27 PM

වතුරට වහ දාන දොස්තරලා බෙහෙත් ගෙන්වන කම්පැනි වල මුදලින් වසරකට වතාවක් පිට රට සවාරි ගහන දොස්තරලා තම පසු පස කොටසින් හරි අඩක් පමණක් පුටුවේ රැඳෙන සේ ඉඳගෙන ඉතා ඉක්මනින් ලෙඩා පරික්ෂා කර අනෙක් චැනල් සෙන්ටර් එකට හනිකට යන්න දඟලන දොස්තරලා. ලෙඩ්ඩු ගැන අබමල් රේණුවක් ගැන හෝ නොතකා පුංච් කාමරයක ප්‍රශ්නයකට පවා වැඩ වර්ජනය කරන දොස්තරලා. අතර ඔබ වැනි දොස්තරලා රටට වාසනාවක්. ඔබට ජය...(ස)

:       0       0

රාජා Monday, 22 October 2012 03:40 PM

ඉතාම අගය කලයුතු වෛද්‍යවරයෙක්. මිනිසත්කමින් පිරුන ඔබට දළඳා සමිදු පිහිටයි.(ස)

:       0       0

පෙරේරා Tuesday, 23 October 2012 01:38 AM

බස්‌ අනතුර සිදුවන අවස්‌ථාවේ තම පෞද්ගලික මෝටර් රථයෙන් හැටන් නිවස බලා ගමන් කරමින් සිට ඇති මෙම වෛද්‍යවරයා අනතුර සියෑසින් දුටු අයෙකි. ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි තරුණ වෛද්‍යවරයෙකි. මෙම වෛද්‍යවරයා බස්‌ රථය පෙරළෙනවාත් සමගම ඔහුගේ මෝටර් රථය ප්‍රධාන මාර්ගය පසෙක නවතා වටවල පොලිසියේ ස්‌ථානාධිපති මහතා ඇතුළු නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සමග බස්‌ රථය පෙරළී නැවතී තිබුණ ප්‍රපාතයට ගොස්‌ තුවාලකරුවන් වටවල රෝහල වෙත ගෙන යැමටත් බස්‌ රථයට යටවී සිටි බරපතළ ලෙස තුවාල ලබා සිටි මගියෙක්‌ ඉතා ආරක්‍ෂාකාරී ලෙස පිටතට ගෙන ප්‍රතිකාර කටයුතු සැලසීමට පෞද්ගලිකව දක්‌වා ඇති ශ්‍රම දායකත්වය ගැන පොලිස්‌ නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙවැනි ජීවකවරුන් තවමත් අප අතර සිටීම අදහාගත නොහැකි බවයි. (නි)

:       0       0

රෝහණ Monday, 22 October 2012 03:47 PM

ශුවර් එකටම මේ මහත්තයානම් වර්ජන කරන කෙනෙක් නෙමෙයි වෙන්න ඇති (ස)

:       0       0

විමල් Monday, 22 October 2012 03:37 PM

මෙතුමාට උපහාර උත්සවයක් පවත්වන්න ඕනි (ස)

:       0       0

තිලක් Monday, 22 October 2012 04:04 PM

නියම මනුස්සයෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 963 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1573 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 344 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1426 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1212 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site