IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තුවාලකරුවන්ට යතුරුපැදිකරුවන්ගේ පිහිටයි

ගලේවෙල කලාවැව ප්‍රධාන මාර්ගයේ බෙලියකන්දේදී  ත්‍රිරෝද රථයක් හා ලොරියක් ගැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා මහමග වැටි සිටියදී පාරේ ගිය යතුරුපැදිකරුවන් තිදෙනකු ඔවුන් රෝහලට යැවූ බව පොලිසිය කියයි. 
අනතුරින් පසු එහි නොසිටි බව කියන රියදුරා ඔහුගේ ගලේවෙල නිවසේ දී අත්අඩංගුවට ගත් බවත් ඔහු අද දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.

 
photo_00422 photo_00428
 
 



අදහස් (0)

තුවාලකරුවන්ට යතුරුපැදිකරුවන්ගේ පිහිටයි

දුමින්ද Wednesday, 06 January 2016 06:01 AM

කැලේ නීතිය මහ පාරට! (නි)

:       0       0

රන්ජිත් Tuesday, 05 January 2016 05:38 PM

රියදුරන් දුවන්නේ මර බයෙන්. ලංකාවේ අයියලා රියදුරන්ට තඩිබාන නිසා පැනලා යන එක හැර වෙන මොනවා කරන්නද? මෑතකදී එලෙස රියදුරාට පහරදුන් දෙන්නෙකු අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියට තුති පුදමු. අනතුරු කරන්නේ හිතලා නෙමෙයි. දඬුවම් කිරීම විනිසුරුගේ කාර්යයක්. (නි)

:       0       0

මනෝජ් Wednesday, 06 January 2016 12:30 AM

ඔහු නොගියා නම් මිනිසුන්ගෙන් ගුටිකන්නයි වෙන්නේ. (නි)

:       0       0

සකුන්තලා Wednesday, 06 January 2016 02:54 AM

අපේ රටේ ගොඩක් රියදුරන් වාහන එළවන්නේ මාර්ග නීතියට නෙමෙයි, කැලෑ නීතියට අනුව. මාර්ග නීති කඩමින් අනතුරක් සිදුකරන රියදුරෙකුට එරෙහිව මිනිස්සු නැඟී සිටීම අසාධාරණම නැහැ. සිදුකළ යුත්තේ මාර්ග නීති කඩකිරීම සම්බන්ධව ඉතාමත් ප්‍රායෝගික ක්‍රම හඳුන්වාදීමයි. වාහනයේ අලාභය අතටම රක්ෂණ සමාගම් ගෙවීමේ ක්‍රමය මත මිනිස්සු අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ සම්භාවිතාව ඉහළ ගිහින්. මාර්ග නීති කඩකරන රියදුරන්ට එරෙහිව නඩු පැවරීමට පෙර, ඔවුන්ව යළි මාර්ග නීති ක්‍රම ඉගෙනගන්න පන්ති වෙත යොමුකිරීමත් ඒ සම්බන්ධ පරීක්ෂණ වලට යොමුකිරීමත් කාලෝචිත ක්‍රියාවකි. (නි)

:       0       0

ටිරෝන් Wednesday, 06 January 2016 04:24 AM

මේ රටේ ත්‍රිරෝද රථ ධාවනය සම්බන්ධයෙන් රජය දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතුයි එය නැති තාක් මෙවැනි අනතුරු බලාපොරොත්තු විය හැකියි මෙයාලා නිසා පාරේ යන්නම නොහැකි තත්වයක් උදාවෙලා තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2357 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1745 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2582 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2730 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1249 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35987 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site