IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තුවාල අලි පැටියා පෝලෝ ගහන්න ගෙනත්

පාදයක බරපතල තුවාලයක් සහිත ඇත් පැටවකු අතුරුගිරිය ඔරුවල වානේ සංස්ථා ක්‍රිඩාංගණයේදී විදේශිකයන් වෙනුවෙන් පෞද්ගලික සංවිධානයක් විසින් සංවිධානය කර තිබු අලි පෝලෝ තරගයක යොදවා සිටියදී බස්නාහිර කලාප වනජීවී දෙපාර්තුමේන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරීන් භාරයට ගැනිණි.

අලියාට බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අයිතිකරු ලෙස පෙනී සිටි අලි රොෂාන් අසමත්වූ බව වනජීවී නිලධරයෝ කියති.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අලි පැටවා නඩු කටයුතු නිමවෙන තෙක් පින්නවල අලි අනාථාගාරයට භාර දෙන ලෙස නියොගයක් ලබා දුන්නේය.

පින්නවල අලි අනාතාගාරයට එම අලි පැටියාව භාර දුන් බව වනඡිවී දෙපාර්තුමේනුතුවේ බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිවු.ඒ.ඩී.ඉන්ද්‍රජිත් මහතා පැවැසිය.

අලි පැටවා භාර දුන් අවස්ථාවේදී එහි පශු වෛද්‍ය වරුන් අලි පැටියා නිරික්ෂණය කර පැවසුයේ අලි පැටවාගේ ඉදිරි පස දකුණු කකුල් පතුලේ ගැඹුරු තුවාලයක් හා ඉදිරිපස වම් පාද‍ය අසාමාන්‍ය ලෙස ඉදිමී ඇති බවත්ය. අලි පැටවා වන ජීවි භාරයට ගන්නා අවස්ථාවේදීද මෙම අලි පැටවාගේ තුවාලය හා කකුලේ අසාමාන්‍ය ඉදිමුම දුටු බවත් එසේ සිටියදී පෝලෝ ක්‍රීඩාවේ යොදවා ඇති බවත් වනජීවී දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය සමන් ජයවර්ධන  මහතා පැවැසීය.

 

ali-kakula-idhimii--------- aliyaagea-thuwaala-kakula aliyaagea-thuwaala-kakula1 CIMG1991 vlcsnap-2015-04-08-06h50m06 vlcsnap-2015-04-08-06h50m50 vlcsnap-2015-04-08-06h51m08 vlcsnap-2015-04-08-06h52m37 vlcsnap-2015-04-08-06h52m47



අදහස් (0)

තුවාල අලි පැටියා පෝලෝ ගහන්න ගෙනත්

සහන් Wednesday, 08 April 2015 03:22 PM

මේවා සහ ගහන අපරාධ...(බ)

:       0       0

අහිංසා Thursday, 09 April 2015 03:35 AM

මේ අසරණ සතුන්ව දෙමාපියන්ගෙන් වෙන්කරලා මොන වදයක්ද දෙන්නේ. මේවා සහගහන දේවල් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 3 0

හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 23 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 67 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 186 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 152 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 435 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site