පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා ඔහු නගරය පුරා රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යවලට ලැබී ඇත.
ඊශ්‍රායල හමුදාව මෙම වැටලීම කර ඇත්තේ බටහිර ඉවුරේ ජෙනින් නමැති නගරයේය. ඊශ්‍රායලය පවසන්නේ එම තරුණයා හමාස් ත්‍රස්තවාදියකු බවත්, තමන් ජෙනින් නගරයේ වැටලීම කළේ හමාස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් බවත්ය.
(එන්.ඩී.ටීවී.)
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තුවාල ලැබූ පලස්තීනුවා ජිප් රියේ ගැට ගහලා
Kultre Sunday, 23 June 2024 06:47 PM
88-89 ජෙප්පන් හමුදාවට කළේත් සාමාන්‍ය ජනතාවට කළේත් ඔහොමයි.
රෝහිතSunday, 23 June 2024 09:07 PM
Kultre ආණ්ඩුව හාපැටව් වගේ හිටියේ නේද?
anurangaSunday, 23 June 2024 09:54 PM
කමක් නැහැ, අපි මාලිමවට.
SanathSunday, 23 June 2024 09:58 PM
ඇත්ත ඕකේ අනිත් පැත්ත. ජේ ආර්, ප්‍රේමදාස ආණ්ඩුවේ කුලී හමුදා අහිංසක තරුණයින්ට කරේ ඔය වගේ අපරාධ.
ලුම්බිණි Monday, 24 June 2024 07:30 AM
හමුදාව ජෙප්පන්ට සහ සාමාන්‍ය ජනතාවට කලෙත් ඔහොමයි.
ජයනාත් Sunday, 23 June 2024 07:00 PM
මානව හිමිකම් සංවිධානවලට ඕවා පේන්නේ නැහැ.
siripala Monday, 24 June 2024 06:20 AM
ලෝකේ කොහේ මොන දේ වුණත් මාලිමාවට ගාවගන්න හදන කාලකන්ණි තවමත් ඉන්නවා. මේකේ කොමෙන්ට් එකක් ලියල තියෙන එකෙක්ගේ ජාතකේ අවුලක් තියෙනවා. ඌ 88-89 වෙච්ච දේවල් ගැන හරියට දැනගෙන ලිව්වනම් තමයි හොඳ. 88-89 ඌ ඔය කියන වැඩේ කලේ ජෙප්පෝ නෙමෙයි බොල පේමදාසගේ ආණ්ඩුවෙන්. දන්නේ නැත්නම් කාගෙන් හරි අහගෙන ලියපිය.එදා ජෙප්පොන්ට වාහන තිබුනේ නැහැ.වරුසාවකටවත් ඉස්කෝලේ ගියේ නැති හොරුන්ට කඩේ යන කාලකන්නි හැත්ත.
Perera Monday, 24 June 2024 09:55 AM
ඔහොම දසුන් ලංකාවේත් දකින්න ලැබේවි තව නොබෝ දිනකින්...!