IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘තවුහිද් ජමාත්‘ ලේකම් අත්අඩංගුවට

තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් අද (16) අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.

පසුගිය නොවැම්බර් 3 වැනිදා මාලිගාවත්තේ සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතුරතුර බෞද්ධාගමට අපහාසවන අයුරින් ඔහු ප්‍රකාශ නිකුත් කළැයි කුරුණෑගල හිමිනමක් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

‘තවුහිද් ජමාත්‘ ලේකම් අත්අඩංගුවට

නුවන් Wednesday, 16 November 2016 07:08 AM

මේ තවුහිද් ජමාත් සංවිධානය බංගලාදේශයේ තහනම් කළා නේද? නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කොටන්න තියන්න එපා. බලධාරිනි, ඔබේ අවධානය පිණිසයි (නි)

:       0       0

සාගර Wednesday, 16 November 2016 07:09 AM

මොහාන්, 29 වතාවක් පරාජිතයොත් රජවෙන්න පුළුවන් එකේ, වරක් දෙවරක් පැරදුනු කෙනෙක් රජවුණාම ඇති වැරැද්ද මොකක්ද? මෙහෙමත් අමතකවීමක්? (නි)

:       0       0

ඉෂාන් Wednesday, 16 November 2016 07:17 AM

අපි කැමතියි මෙයාව ඇතුළට දාන එකට. මෙයාලා නිසා අනවශ්‍ය ප්‍රශ්ණ ලංකාවේ ඇතිවෙන එක පේනවා. අපේ විරෝධය ඔහුට පළකරනවා. (නි)

:       0       0

අනුර Wednesday, 16 November 2016 07:23 AM

සාගර, මෙතන වැදගත් වෙන්නේ පරාජය වුණ ආකාරය නොවේ. පරාජය වුණ හේතු සාධක. (නි)

:       0       0

හෙට්ටිගොඩ Wednesday, 16 November 2016 07:26 AM

රටට අනවශ්‍ය සංවිධාන පිළිබඳව රජය සොයාබලන්න (නි)

:       0       0

දේව් Wednesday, 16 November 2016 07:27 AM

මොහාන්ගේ පැතුම ගැන නම් එච්චර විශ්වාසයක් නැහැ. (නි)

:       0       0

සුමිත් Wednesday, 16 November 2016 07:49 AM

එතකොට සහජිවනය? (නි)

:       0       0

සුනන්ද Wednesday, 16 November 2016 07:49 AM

අපි බලාගෙන ඉමුකො හැන්දෑවට ගෙදර යන හැටි. (නි)

:       0       0

ප්‍රින්ස් Wednesday, 16 November 2016 08:03 AM

ඒකීය රටක් තුළ රටට සුබදායක හා සංහිඳියාව මත ක්‍රියාකරන සංවිධාන හැර ජාතින් අතර සමගියට බාධාවෙන සියලුම සංවිධාන තහනම් කළයුතුය. (නි)

:       0       0

මරික්කාර් Wednesday, 16 November 2016 08:04 AM

මෙවෙනි සංවිධාන වලට ඇයි මෙතරම් ප්‍රසිද්ධියක්? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 16 November 2016 08:05 AM

තම තමන්ගේ ආගමට ගරු කරනවා වගේම අනෙකුත් ආගම්වලටත් ගරුකළ යුතුයි. ජාතියකට හෝ ආගමකට නිගරු කිරීම තරම් තවත් ව්‍යයසනයක් නැති නතරම්. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 16 November 2016 08:06 AM

ඔවුන්ට ඇපලැබී පිටතට පැමිණ නැවත මේ දේම කරති. නීති තද කළයුතුයි. ඇප නොලබැන සේ වසර දෙකක්වත් හිරේ දැමිය නොහැකිද? (නි)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 16 November 2016 08:06 AM

රටේ ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙන ආගමික නිදහසට කාටවත් නිගා කරන්න බැහැ. ජාතීන් අතර සංහිදියාව අත්‍යාවශ්‍ය මේ මොහොතේ මොහුගේ ක්‍රියාකලාපය ගැන අපි නොසතුටුයි. අවුරුදු 30ක් යුද්ධෙන් බැටකාපු අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියන ලේබලේ ගහගෙනයි යන්නේ. කවදද අපේ රට දියුණු වෙන්නේ..? ජාතීන් අතර වෛරය ඇතිකරන්න, රටේ ප්‍රශ්න ඇතිකරන්න, ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කවුරු කවුරුත් උත්සාහ කරන බව පේනවා. කවදාවත් මේ රටේ තිබුණු නැති විදියට, වල්බූරු නිදහසට මුවාවෙලා ඉල්ලීම් දිනාගන්න පෙළපාලි යන එකෙන් තවදුරටත් ඒක විද්‍යාමාන වෙනවා. (නි)

:       0       0

සුරේෂ් Wednesday, 16 November 2016 08:15 AM

ලංකාවේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. වැරදි කරන්නේ කවුරු වුණත් මොන ආගමක වුණත් දඬුවම් දෙන්න ඕනෑ. ලංකාවේ නීති තියෙනවා. එ්ත් ඇයි ඒවා ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තේ? (නි)

:       0       0

සිල්වා Wednesday, 16 November 2016 08:26 AM

අලි අනවශ්‍ය විදිහට කලබල‍ වෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

අනුර Wednesday, 16 November 2016 09:49 AM

ප්‍රජාතන්ත්‍රීය රටක පෙළපාලි යන්න නිදහස තියෙනවා (ම)

:       0       0

හෆීල් Wednesday, 16 November 2016 10:16 AM

ඉස්ලාම් ආගම අනුව අල් කුර-ආනයේ පැහිදිලිව කියනවා, ඔබලා වාද විවාද කරද්දී ඉතා ලස්සනට, සුහඳව වාද විවාද කරන්න. කිසිවිට ආවේග ශීලිව හෝ අන් අයගේ සිත් රිද් වෙන්න තරමට පත්වෙන්න එපා. ඒ වගේම අන් ආගම්වලට හෝ ඔවුන් වදින්න දේවලට හෝ ඔවුන්ගේ ආගමික නායකවරුන් විවේචන කරන්න එපා කියල. ඒ අනුව එදා අබ්දුල් රාසික්ගේ කතාව සහ හැසිරීම කිසිසේම අනුමත කළ නොහැකිය (බ)

:       0       0

බමුණු Wednesday, 16 November 2016 01:02 PM

හෆීල් කුරානයේ කොහෙද ඕව කියල තිබෙන්නේ. කුරානයේ අන් ආගමිකයින් බොරුකාරයෝ හැටියට හදුන්වල තිබෙන්නේ. මුස්ලිම් ආගම හැර අගම්වට තැනක් මුස්ලිම් අගනේ නැත. (බ)

:       0       0

බමුණු Wednesday, 16 November 2016 01:03 PM

පණපිටින් හම ගහන්න ඕනේ (බ)

:       0       0

සෙනෙවි Wednesday, 16 November 2016 01:09 PM

මේවා අයිඑස්අයිඑස් ත්‍රස්තවාදයේ තිඹිරි ගෙය විය හැකියි (බ)

:       0       0

දයානි Wednesday, 16 November 2016 06:41 AM

ඔය කිවුවට හවසට ගෙදර යයි. දැන් මිනිස්සු රවට්ටන්න බැහැ. (නි)

:       0       0

චමින්ද Wednesday, 16 November 2016 06:52 AM

බලමුකෝ මෙයාට ඈප දෙනවද කියලා. (බ)

:       0       0

මොහාන් Wednesday, 16 November 2016 06:54 AM

දයානි, ඔබේ අහිංසක පැතුම නැවත රට ලේ විලක් කර පරාජිතයා රජ කරවන්නද? (නි)

:       0       0

සජී Wednesday, 16 November 2016 06:59 AM

අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේවට දඬුවම් ස්වභාව ධර්මය විසින්ම ලැබෙනවාමයි (නි)

:       0       0

නාමල් Wednesday, 16 November 2016 06:59 AM

දාන්න ඕනෑ දවස් 7 ක් කූඩුවට. එතකොට ඇතුළේ අයත් එක්ක එකට කාලා බීලා ආගමික සංහිඳියාව උදාවේවි (නි)

:       0       0

දර්ශන Wednesday, 16 November 2016 07:00 AM

හිරේට නම් දාන්නම ඕනෑ කියන කතා වලට. නමුත් කිව්වට තරහ වෙන්න එපා, අපේ ඥානසාර ස්වාමින් වහන්සේගේ කතාවක් ඇහුවොත් නරකද අන් ආගම් වලට ගරුකරන හැටි ඉගෙනගන්න (නි)

:       0       0

රෝහණ Wednesday, 16 November 2016 07:06 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 68 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 305 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1139 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 274 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2702 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 1416 4

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site