IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තව කොටියෙක් පුනරුත්ථාපනයට කැමති වෙයි

2008 ජනවාරි දෙවැනිදා කොළඹ කොටුව දුම්රිය පොළට බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ කනගසබේ දේවදාසන් නම් කොටි සාමාජිකයා ඒ ගැන පාපොච්චාරණය කිරිමටත් පුනරුත්ථාපනය වීමටත් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට සිය කැමැත්ත පළ කළේය. ඔහුගේ ඉල්ලීම නීතිපතිට යැවීමට නියෝග කළ මහේස්ත‍්‍රාත් ඔහු ලබන 25 වැනිදා තෙක් රිමාන්ඞ් කෙළේය.



අදහස් (0)

තව කොටියෙක් පුනරුත්ථාපනයට කැමති වෙයි

අජිත් Friday, 13 July 2012 08:33 AM

අපේ අය හැමදාමත් කරන්නේ කොටියට කිරිපොවන එකයි .

:       0       0

හනුමා Thursday, 12 July 2012 09:33 AM

රොහාන් කියපු විදියට හංගපු ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හරි තමයි

:       0       0

Roshan K. Thursday, 12 July 2012 09:51 AM

මට පෙනෙන විදියට ජෝන් සේන කියල කියන්නේ කොටින්ට කඩේ යන කෙනෙක් ද කොහේද?

:       0       0

දයා Wednesday, 11 July 2012 05:54 PM

ඔවු ඉතිං, ආයිමත් තව ගේමකට ලෑස්ති වෙන්න අදහසක් ඇති කොටින්ට

:       0       0

නිෂාඩ් Thursday, 12 July 2012 10:34 AM

අන්තිමට හෘද සාක්ෂිය වැඩ කරලා වගේ

:       0       0

rat Thursday, 12 July 2012 10:53 AM

කෝහේ හිටියත් කොටියා කොටියාමයි

:       0       0

සමනළයා Wednesday, 11 July 2012 07:10 PM

කැළේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ.මෙයාලා එළියට එන එක අවදානම්

:       0       0

තිලක් Wednesday, 11 July 2012 07:14 PM

සිංහල අපි හින්දම හොදයි ඉතිං

:       0       0

රොෂාන්-saudi Thursday, 12 July 2012 11:01 AM

බලෙන් පුහුණුවට අරන් ගිය කොටි පැටවුන්ව තමයි පුනරුත්තාපනය කරන්න ඕනි

:       0       0

ලාල් ගලබඩ ඉතාලියෙන් ... Wednesday, 11 July 2012 06:41 PM

මේකේ කොපියක් තමිල්නාඩුවේ ජයලලිතාටද,කරුනානිධිටද ,යවා ඒ අයවත් පුනරුත්තාපනය කරන්න කියමු.පුනරුත්ථාපනය හොද බෙහෙතක් වගේ කට්ටියට එලියට එන්න.

:       0       0

අමිල Wednesday, 11 July 2012 07:53 PM

ඔක්කොම කැමති වෙයි.ඇයි ඉක්මනින් එළියට යන්න පුලුවන්නේ

:       0       0

ජෝන් සීනා Wednesday, 11 July 2012 08:16 PM

ලංකාවේ කොටි නෑ.පවු, ඒ මිනිස්සු නිදහස් කරලා දාන්න

:       0       0

උපුල් Thursday, 12 July 2012 11:45 AM

මිනී මරල බෝම්බ ගහල පුනරුත්ථාපනය වෙන්න බැරිද

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 11 July 2012 10:13 PM

කොච්චර සුදු හම පෙරෙව්වත් කොටිය කොටියම තමයි

:       0       0

පිලිපිනෝ Wednesday, 11 July 2012 11:19 PM

අනිවාර්යෙන්ම ප්‍රබාකරනුත් හිටියනම් එක පයින් කැමති වෙනවා පුනුරුත්තාපනය වෙන්න ..සමහර විට එහෙම වෙලා මහන වෙන්නත් තිබ්බ ..

:       0       0

ජෝන් සීනා Wednesday, 11 July 2012 11:45 PM

රිස්වාන්, මම ඔහේට අදත් කියනවා කට පරිස්සම් කරන් ඉන්නය කියලා, හරිද.

:       0       0

සමීර Me Thursday, 12 July 2012 01:09 PM

$40,000 හම්බ වෙනවනේ ඔය වගේ කෙනෙක් ඩයස් පෝරාවට ගියම.

:       0       0

මධු Wednesday, 11 July 2012 11:47 PM

ඊට පස්ස කැනඩාව ට යන්න වෙන්න ඇති .

:       0       0

ජුලම්පිටියේ අමරේ Thursday, 12 July 2012 01:10 PM

මමත් කැමතියි පුනුරුත්තාපනය වෙන්න.

:       0       0

හර්ෂණ Wednesday, 11 July 2012 11:56 PM

ඇයි දන්නේ නැ ඒක පාරට ? හංගල තියෙන රත්තරන් ගැන වත් මෙයා දන්නවද ?

:       0       0

රොෂාන් කේ Thursday, 12 July 2012 12:26 AM

මේවා මහා භයානක වැඩ

:       0       0

රඛිත් Thursday, 12 July 2012 02:07 AM

දැන් කොටි තවත් වැඩිවෙයි

:       0       0

හිරාන් පෙරේරා Thursday, 12 July 2012 03:00 PM

මෙයාලා ගැනනම් කිසිම දුකක් හිතෙන්නේ නැනේ අපිට .

:       0       0

තරංග Thursday, 12 July 2012 05:31 AM

පුනරුත්තාපනය වුණාට පස්සේ මෙයා අනිවාර්යයෙන්ම ඡන්දේ ඉල්ලයි.අනේ අබුද්දස්ස කාලේ.......

:       0       0

මහේල Thursday, 12 July 2012 08:32 AM

ජෝන්, ඇයි ඔයා එක එක්කෙනාට කට වහන්න කියන්නේ.හැමෝටම අයිතියක් තියෙනවා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න

:       0       0

වරුණ Thursday, 12 July 2012 08:34 AM

පුනරුත්ථාපනය මුවාවෙන් එළියට ගිහින් තව ගේමක් සැලසුම් කළොත් එදාට කට්ටියට තේරෙයි

:       0       0

රොහාන් Thursday, 12 July 2012 08:16 AM

ඊට වැඩිය හොදයි හංගපු ආයුධ පෙන්නන්න එක්ක ගියානම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 120 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 946 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 529 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3364 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2492 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4495 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site