සිළුමිණ හා නවෝදය පත්‍රයේ හිටපු කර්තෘවරයකු වූ සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.
වාමාංශික පුවත්පත්වලින් පත්‍ර කලාවට පිවිසි ඔහු ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් විය.
පරිවර්තකයකු ද වූ ඔහු මෑතදී පරිවර්තන කිහිපයක් ද එළි දැක්වීය.
ලංකාදීප පත්‍රය කොටුව ටියිම්ස් මන්දිරයේ පැවැති සමයේ එහි විශේෂංග කර්තෘ ධර්මසිරි ජයකොඩි මහතාගේ සහොදරියකගේ පුතකු වූ ඔහු මිය යන විට 55 වැනි වියේ පසු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව කතුවරයෙක් කළුරිය කරයි
මහින්ද ජරා Sunday, 30 November 2014 08:37 AM
කර්තෘතුමා මහින්ද අබේසුන්දර සුජීව දිසානායක වගේ වෙය් කියල බයටද? අදහස් අයින් කරන්නේ. (ස)
සෙත්මි Sunday, 30 November 2014 09:07 AM
ඉතාමත් කණගාටුදායක පුවතක්.ඔබට නිවන් සුව ලැබේවා. (ස)
රංජන් පිරිස් Sunday, 30 November 2014 10:06 AM
පසුගිය සති දෙක තුනේ අතුලත මියගිය මාධවේදීන් තුන් දෙනාම ලේක් හවුස් එකේ හිටපු හෝ වත්මන් මාධ්‍යෙව්දින් විම විශේෂයක්. (ස)
පුලස්ති Sunday, 30 November 2014 10:21 AM
සුජීව සොහොයුරනෙනි! වසර ගණනාවකින් ඔබව හා සම්බන්ධ නොවුවද ඔබ තුල පැවති මානුෂික, නිරහංකාර,සැබෑ නිර්වාජ්‍ය බව නිසාම දෙදිනකට පෙර ඔබ ගැන සොයාගැනීමට ලේක් හවුස් මිතුරෙකුට කතාකලෙමි.ඔබ අද වෙන්ව ගොසිනි.වැඩ අවසන්ව කිරුලපොන "යුක්තිය" කාර්යාලයේ සිට රතු තැපැල් නයින්ටියේ නැගී දෙල්ගොඩ උඩුපිලට යන්නට රෑදහයට පිටත්වෙනවිට සුජීව තවමත් සුන්දර මතකයකි. සොහොයුරනෙනි ඔබට නිවන්සුව ! (අ)
තෙන්නකෝන් Sunday, 30 November 2014 06:52 AM
ඔබට නිවන් සුව! (නි)
චන්ද්‍රසිරි Sunday, 30 November 2014 06:52 AM
හොඳ මාධ්‍යවේදියෙක්. ලොකු සේවයක් කළා. ඔබට නිවන් සුව! (නි)
සරත් පෙරේරා Sunday, 30 November 2014 01:11 PM
සුහද මිනිසෙකි දයාබර මිතුර සුවබර රාත්‍රියක් (ස)
නිමල් Sunday, 30 November 2014 07:26 AM
හරිම දුකයි (නි)
නලීන් Sunday, 30 November 2014 07:35 AM
නිවන් සුව ලැබේවා! (නි)
ඇසිලින්නෝනා Sunday, 30 November 2014 01:56 PM
පව්ලේ අයට අපේ සෝකය. ඔබට නිවන් සුව. (අ)
කුමාරි Sunday, 30 November 2014 07:42 AM
අයියෝ.... මේ මොකද? අකල් මරණයක්. (නි)
වරුණ Sunday, 30 November 2014 07:47 AM
අපිට කණගාටුයි (නි)