IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


තව කිඹුලෙක් ගොඩට එයි

අත්තනගලු ඔයේ අත්තක් ලෙස සැලකෙන ඌරුවල් ඔයෙන් එන්නට ඇතැයි සිතන ගැට කිඹුලකු (අඩි 6 අඟල් 7ක් දිග) අල්ලාගත් ගම්පහ ප්‍රදේශවාසීහු වනජිවි නිළධරයනට බාර දුන්හ. ඔවුහු එම කිඹුලා මුතුරාජවෙල වනජිවි කාර්යාලයයට ගෙන යනු ලැබූහ. මීට දින දෙකකට පෙර රාගම ඇළක  සිටි කිඹුලකු අල්ලා ගැනීමෙන් පසුව මියගිය අතර කිඹුලාගේ බඩේ මිනිස් අවයව තිබූ බව පශු වෛද්‍යවරු කියති.



අදහස් (0)

තව කිඹුලෙක් ගොඩට එයි

සුනිල් Saturday, 11 February 2012 09:21 PM

අර දියවන්නාව අවට සැරි සරන අයටත් ප්‍රවේසම් වෙන්න වෙයි..

:       0       0

නිසාර්- කුවේට් Saturday, 11 February 2012 10:51 PM

අලුත් ත්‍රස්තවාදීන්...

:       0       0

sltk2004 Saturday, 11 February 2012 11:10 PM

සමහරවිට මෙම කිඹුල්ලු අන්තර්ජාතික කුමන්ත්‍රණ කාරයො වෙන්න පුළුවන්.

:       0       0

පුසන්න පෙරේරා Sunday, 12 February 2012 04:28 AM

දැක්කද අපේ සංවර්ධනය

:       0       0

පසන් ලක්මාල් - නාපාන Sunday, 12 February 2012 08:35 AM

ඔව් ඉතින් එයාට ජීවත් වෙන්න ලංගාවල් ගොඩ කරපුවාම ඉන්න තැනක් නැති නිසා ඒ සත්තු ගොඩට එනවා..

:       0       0

අතපත්තු Sunday, 12 February 2012 01:44 PM

බයානක සතෙක් වුණත් සත්ව සම්පත රැකගන්න ඕන..

:       0       0

සත්‍ය Sunday, 12 February 2012 03:31 PM

රටේ අය අරින කිඹුල්ලු තමයි ඔය..

:       0       0

suchithre Sunday, 12 February 2012 04:27 PM

කිඹුලත් මරු වැඩකාරයෙක් තමයි..

:       0       0

රංග ශානි Monday, 13 February 2012 06:01 AM

කිඹුල කියන්නේ මස් කන සතෙක්. ඒ නිසා ඔය සතුන්ව ගංගාවල් වලින් අයින් කරල සත්තු වත්තටය ගිහින් දාන්න ඕන.

:       0       0

දර්ශන Monday, 13 February 2012 08:12 AM

මිනිස්සු ඉවක් බවක් නැතිව කැලෑ එලි කරන නිසා සත්තුන්ට ඉන්න තැනක් නෑ..

:       0       0

Nafraz JIffry Saturday, 11 February 2012 03:25 PM

කිඹුලන්නට අපල කාලයක් උදා වෙලා වගේ

:       0       0

චරිත අනුපමා Saturday, 11 February 2012 07:40 PM

ඇයි මෙච්චර කිඹුල්ලු ළගක ඉදල අහුවෙන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කිරළව පාලම ගිලා ගිලා බසියි
2024 නොවැම්බර් මස 28 26 0

පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී


ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 56 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ


අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 494 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 571 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 1118 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 756 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site