අනුරාධපුර රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරිමේ සිද්ධිය සමිබන්ධයෙන් අනුරාධපුර පොලිසියට බාර වූ තවත් සැකකරුවෝ තිදෙනෙක් ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා අද (4) නියෝග කළේය.
කැබිතිගොල්ලෑවේ ජී.ඒ.රවිනාත් අබේරත්න, පදවිය පාර ඩබ්.එච්.දීපික සුරාජ් මධුසංක ද සිල්වා සහ සහ අනුරාධපු දේවානම්පියතිස්සපුර එම්.ජී.නාමල් විමුක්ති දිසානායක ඔවුහුය.
තවත් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිමට සිටින බව පොලිසිය අධිකරණයට දැන්වීය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව තිදෙනෙක් රිමාන්ඩ්