IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


තව දෙකක අයවැය පරදී

මැදිරිගිරිය හා හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා අය වැය පරාජයට පත්විය.මේ සභා දෙකේම බලය හිමි වී ඇත්තේ රජයටයි.

 



අදහස් (0)

තව දෙකක අයවැය පරදී

විරාජ් කාලිංග Tuesday, 24 December 2013 03:38 PM

පාර්ලිමේන්තුවේත් රහස් ඡන්දයක් තිබ්බා නම් වෙන්නේ ඕකම තමයි. ජන මතය ඕක තමයි. අද පාර්ලිමේන්තුවේ තිබෙන්නේ මුදලට පක්ෂ මාරු කරපු පිරිසකගේ බහුතරයක්.(නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:21 PM

ඊළඟට මොකකක්ද වෙන්නේ ? ඔය ඔලු ටිකෙන් තව කෙනෙක් මාකට් කරාවි. එයත් ලොකු ගානකට විකිනේවි. (නදී)

:       0       0

පෙරේරා Tuesday, 24 December 2013 07:43 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සත්‍ය වසන් කළාට නියම සත්‍ය මෙයයි.(නදී)

:       0       0

ප්‍රමුඛ. Tuesday, 24 December 2013 12:07 PM

ඇති යාන්තම් ප්‍රමාදවෙලා හරි මේ මිනිස්සුන්ට මොලේ පැදෙනවා.(නදී)

:       0       0

තුසිත අබේකෝන් Tuesday, 24 December 2013 12:14 PM

ඔහොම යං. ගැමී දුක දන්නේ මේ මිනිස්සු මිස සල්ලිවලට පිල් මාරුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීලා නෙමෙයි. ඔබලාගේ එඩිතර සටනට අපේ සුභ පැතුම්.(නදී)

:       0       0

ඡානක Tuesday, 24 December 2013 01:49 PM

දැන් ගම්වල ඉන්න ජනතාවගේ මොලේ පෑදීගෙන එනවා වගේ. සුභ අනාගතයක් ලගයි වගේ.(නදී)

:       0       0

ප්‍රසේන් Tuesday, 24 December 2013 01:52 PM

තුසිත මහත්මයා කියපු දෙය හරියටම හරි. මගෙත් සුභ පැතුම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජන්දෙ දාන්න ගමේ යන්න දුම්රිය සේවා අද සිට
2024 නොවැම්බර් මස 13 7 0

හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට
2024 නොවැම්බර් මස 13 160 0

බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමි


ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක්
2024 නොවැම්බර් මස 13 574 0

තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී ස


කොකේන් ගිල පැමිණි විදේශිකයා ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 13 201 0

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ ක


ඡන්ද පෙට්ටි බෙදීම අරඹයි
2024 නොවැම්බර් මස 13 126 0

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්


මත් ජාවාරමාගේ ගෝලයෝ ‘අයිස් ‘ සමඟ අල්ලයි
2024 නොවැම්බර් මස 13 183 0

විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 173 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 514 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1597 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site