IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


තව පොඩ්ඩෙන් අලි පැටවුන් දෙන්නා ඉවරයි

නියඟය නිසා ආහාර හා වතුර සොයා ආ ඇතින්නියෝ දෙදෙනෙක් ද ඔවුන්ගේ මාස තුනේ පැටවු දෙදෙනෙක් ද, හම්බන්තොට බඳගිරියේ වගා ළිඳකට වැටී සිටිය දී බේරා කැලයට යවනු ලැබූහ. පැටැවුන් ළිඳට වැටුණු පසු ඇතින්නියන් දෙදෙනා එහි පැන ඇත්තේ පැටවුන් බේරා ගැනීමටය. හම්බන්තොට වනජිවි නිළධරයන් ක්ෂණිකව ක්‍රියා නොකෙළේ නම් පැටවුන් දෙන්නා මිය යෑමට ඉඩ තිබූ බව කියති. අම්පාරේ ලාහුගල හුළංනුගේ කැලයේ අතරමංවූ  පැටවකු උඩවළව ඇත් අතුරු සෙවනට යැවීමට නියමිතය. හම්බන්තොට බඳගිරියේ වගා ළිඳකට වැටී ඇතින්නියන් සහ පැටවුන්



අදහස් (0)

තව පොඩ්ඩෙන් අලි පැටවුන් දෙන්නා ඉවරයි

අමිල කටුනායක Thursday, 06 September 2012 08:51 PM

මේ අලි නම් දැන් ගොඩ. (නි)

:       0       0

ප්‍රවීන්- මැනිලා Friday, 07 September 2012 11:24 AM

තමන්ගෙ ජීවිතේ බේර ගත්ත නිසා වෙන්න ඇති මේ මහත්වරුන්ට තමන්ගෙ පැටව් ළඟට කිට්ටු වෙන්න දෙන්න ඇත්තෙ මේ අලි ඇම්මලා.නැත්නම් ඉතින් මෙහෙම පැටව් අතගානවා බොරු. (ස)

:       0       0

කීර්ති Friday, 07 September 2012 06:39 PM

මොනවා කලත් දෙවි වරු වගේ මිනිස්සුත් ඉන්නවා (දී)

:       0       0

රාජා Saturday, 08 September 2012 12:03 PM

අපේ රටේ මිනිස්සු කොතරම් කරුනාවන්තද?. ඔබ සැමට පින්. (ස)

:       0       0

මේරි Friday, 07 September 2012 11:35 AM

ඉතාම හොඳ වැඩක් ගොඩක් පින් උදව්වට‍. අනේ ඒ සතුන්‍ට කියලා කැලයක් නැහැනේ..කවුද ඒවා නැති කරේ..?? (ස)

:       0       0

අනුපම Friday, 07 September 2012 11:46 AM

නොදන්න දේවල් කියන්න එපා..(ස)

:       0       0

ලක්මාල් Friday, 07 September 2012 12:05 PM

මෝඩ කියන්න එපා මනෝහරන් බෞද්ධකමට ඒ මිනිස්සු වඳින්න යන්නේ , හැම මනුස්සයටම සල්ලි නැහැ ඉන්දියාවට යන්න. අලි බේරගත්ත එක ලොකු පිනක් එක එයාලට මේ අත්මේම සෙතක් වේවි..(ස)

:       0       0

කීර්ති Friday, 07 September 2012 12:20 PM

ගහ කොළ, සතා සිවුපාවුන්ට අභියෝගයක් වුණු මෙවන් කාල පරිච්ඡේදයක් ඉතිහාසයේ කිසිම කාලයක අහලා, දැකලා නැහැ. (නි)

:       0       0

චාමීන් Thursday, 06 September 2012 10:09 PM

මේ පින් ඔබට මතුවට පල දෙනු ඇත. (නි)

:       0       0

ප්‍රියා Thursday, 06 September 2012 10:44 PM

අසිත මෝඩයෙක්. මේ ප්‍රවෘත්තිය ගැන කතා නොකර කියවන්නේ වෙන දේවල්. (නි)

:       0       0

මිනිහෙක් Friday, 07 September 2012 12:40 PM

අහිංසක සත්තු (දී)

:       0       0

රොශාන් Friday, 07 September 2012 12:37 PM

මේ පැටවු දෙන්නව උඩවලවට ගෙනිහින් දාවිද ? . ඇයි ඒ දෙන්නා ඒ අයගේ අම්මලට දෙන්නේ නැත්තේ..(ස)

:       0       0

කියානි Thursday, 06 September 2012 11:15 PM

මවකගේ සෙනෙහසක මහිමය. (නි)

:       0       0

සාරා Thursday, 06 September 2012 11:15 PM

කරුණාවන්ත හදවත් ඇති මිනිසුන් අපේ දෙරණට වාසනාවන්. (නි)

:       0       0

මනෝහරන් Thursday, 06 September 2012 11:40 PM

මේක පෝළිමේ ගිහින් සර්වඥතා ධාතු වැද ගන්නවාට වැඩිය පිනක්. (නි)

:       0       0

නදී Thursday, 06 September 2012 05:08 PM

ඔයාලට ගොඩක් පින්. (නි)

:       0       0

අසිත Thursday, 06 September 2012 05:11 PM

මාස තුනක් කියලා කිවුවේ උප්පැන්න බලලද? (නි)

:       0       0

හර්ෂණ Thursday, 06 September 2012 05:12 PM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. (නි)

:       0       0

වරුණ Thursday, 06 September 2012 05:19 PM

මිනිසු්න ස්වභාව ධර්මයට කරන හානි වලට අසරණ සතුන් වන්දි ගෙවනවා. (ස)

:       0       0

සරත් Friday, 07 September 2012 01:18 AM

මේ වගේ සිත්ගන්නා ප්‍රවෘත්ති පළ කරන ලංකාදීපයට ස්තූතියි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 01:56 PM

මනෝහරන්, ඔබ පෙන්වන්නේ මෝඩකම සහ නොහික්මුණුකමයි. (නි)

:       0       0

ප්‍රෂෟපකුමාර Thursday, 06 September 2012 05:31 PM

කොහොම හරි අලි අම්මාව හොයලා දෙමු. (නි)

:       0       0

නාලනී Friday, 07 September 2012 02:06 PM

පුදුමාකාර මිනිස්සු. සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 02:21 AM

හොද සත්ක්‍රියාවක්. (නි)

:       0       0

මධු Thursday, 06 September 2012 05:46 PM

ලොකු පිනක්. (නි)

:       0       0

ප්‍රමෝද් Thursday, 06 September 2012 05:53 PM

ඇයි දන්නේ නැද්ද? අලි අම්මලා බබාලා හම්බවෙන්න කලින් පින්නවල ගිහිල්ලා ලියාපදිංචි වෙන්න ඕනෑ කියලා. අලි අම්මගේ තාත්තාගේ විස්තර ඔයාට ඕනෑ නම් එහෙන් ඉල්ලා ගන්න පුළුවන්. හරක් පැටියෙක් වගේ නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

පියල් Friday, 07 September 2012 02:43 PM

පව් අහිංසක සත්තු (දී)

:       0       0

ලලිත Saturday, 08 September 2012 04:00 AM

ඇයි පැටවු අම්මාට බාරදුන්නේ නැත්තේ? එහෙමත් නැත්නම් පැටවුන් එක්ක අම්මලත් තියාගෙන ඔය කියන 'ඇත් අතුරු සෙවනට' නිදහස් කළා නම් ඔයකරපු වැඩේ තවත් ලස්සන වෙනවා නේද? (නි)

:       0       0

රම්‍ය Friday, 07 September 2012 03:04 PM

මනෝහරන් හා තීක්ෂණ , මම ඔයාලා දෙන්නත් එක්ක එකඟයි..ලොකුම ලොකු පින්කමක් තමයි..(ස)

:       0       0

ලුම්බිණි Friday, 07 September 2012 05:59 AM

මේ සතුන් වෙනුවෙන් කරපු සේවයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

නිරන් සෞදි Thursday, 06 September 2012 06:26 PM

සන්තෝස හිතෙන දෙයක් ගොඩ කාලෙකින් දැක්කේ..!(නු)

:       0       0

පනාගොඩ- මෙල්බන් Thursday, 06 September 2012 06:28 PM

මේ සතුන්ටට හරිම අපලයි මේ කාලය... හරිම පව්..!!(නු)

:       0       0

දුමින්ද Saturday, 08 September 2012 08:16 AM

දැන්වත් පරිසරය රකිමුද? (ස)

:       0       0

සුදේශ් Saturday, 08 September 2012 09:13 AM

රටේ සංවර්ධනයේ අතුරුඵලයක් තමයි මේක..(ස)

:       0       0

හිරුණි Friday, 07 September 2012 08:10 AM

ප්‍රමෝද්, නියමයි.හරක් පැටියෙක්ම තමයි. (නි)

:       0       0

හේමන්ත Thursday, 06 September 2012 06:58 PM

සත්ත්ව කරුණාව ලක්දිව පැතිරේවා! (නි)

:       0       0

රම්‍යා Thursday, 06 September 2012 07:14 PM

අසිත වගේ අය හොයන්නේ වැරදි විතරමයි. (නි)

:       0       0

ලලිත් Friday, 07 September 2012 04:25 PM

මේ වගේ පුවත් වලට අපි කැමතියි..(ස)

:       0       0

අංජන Friday, 07 September 2012 04:52 PM

"මනෝහරන් 2012-09-06 23:40:45 මේක පෝළිමේ ගිහින් සර්වඥතා ධාතු වැද ගන්නවාට වැඩිය පිනක්. (නි)"තීක්ෂණ 2012-09-07 10:09:53 මනෝහරන් ගේ කතාවට 200% එකගයි. ගොඩක් පින්" දෙවියන්ට බිලිපූජා තියන කට්ටිය දන්නවද කොයි පිනද ලොකු කොයි පිනද පොඩි කියල . කොහොමුනත් මේ සත්තු ටික බේරපු එක ලොකු දෙයක් ... (දී)

:       0       0

තීක්ෂණ Friday, 07 September 2012 10:09 AM

මනෝහරන් ගේ කතාවට 200% එකගයි. ගොඩක් පින් (ස)

:       0       0

මහේෂ් Friday, 07 September 2012 10:22 AM

හොඳ වැඩක් . අපේ අනිත් අලි ටිකනම් මේ පාරත් ගොඩ ගන්න බෑ වගේ..(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 07 September 2012 10:41 AM

දරුවන් ගේදුක දන්නේ අම්මලානේ . ඒකයි ළිදට පනින්න ඇත්තේ... කොහොම හරි පැටවු දෙන්නා බේරා ගත් සෑම දෙනාම විශාල පිනක් ලැ‍බේවි .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1124 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 1 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 79 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 337 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1200 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site