IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තව පිරිසක් පිල මාරු කරති

වලපනේ ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරසේන, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත කුලරත්න, හික්කඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥානදාස සිල්වා, ජාතික නිදහස් පෙරමුණේ රත්ගම සංවිධායක අසේල කෝසල රංගනාත් කොස්ගොඩ ඡන්ද රැස්වීමකදී මෛත්‍රී පිලට එක්විය.

 

 



අදහස් (0)

තව පිරිසක් පිල මාරු කරති

සේන Wednesday, 17 December 2014 11:32 AM

එළිවෙන යාමෙට හොඳ, හොඳ සෙල්ලම් (නදී)

:       0       0

මුතුනායක Wednesday, 17 December 2014 11:34 AM

ගෙම්බෝ (නදී)

:       0       0

තිලංක Thursday, 18 December 2014 05:17 AM

මොනවා වුණත් අන්තිමේදී මහින්ද මහත්තයා දිනනවා (නි)

:       0       0

ශාන්ත Wednesday, 17 December 2014 11:39 AM

බයට තමයි වේදිකා ගිනි තියන්නේ (නදී)

:       0       0

කිවුලේගෙදර Thursday, 18 December 2014 05:36 AM

මේ ගොල්ලෝ පනින්නේ අපිට වඩාත් හොඳට සේවය කරන්න නිසා ඔවුන්ට සහ අපිට ජයවේවා! (නි)

:       0       0

ඇලෙක්ස් Wednesday, 17 December 2014 11:47 AM

අරුණ, ඔයා මීට වඩා හිතන්න. මමත් මහින්දට උඩ පැනල ඡන්දය දීපු කෙනෙක්. එ්ත් දැන් රට ඉතාමත් නරක පැත්තට යන්නේ. (නදී)

:       0       0

සම්පත් ශ්‍රී Wednesday, 17 December 2014 11:51 AM

මොකා පැන්නත් අපිත් හැමදාම මහින්දට. (නදී)

:       0       0

කුමාර Wednesday, 17 December 2014 06:17 PM

ජයන්තිගේ 57% ට තුන අඩු වෙලාද කොහෙද ..කාගෙන් හරි තුනක් නයට වත් ඉල්ලලා දල ඕක 60% කරන්නකෝ.(නදී)

:       0       0

ප්‍රියන්ති Wednesday, 17 December 2014 11:51 AM

57% මහින්ද දිනනවා (නදී)

:       0       0

සමන් Wednesday, 17 December 2014 11:56 AM

පිස්සු තමයි! (නදී)

:       0       0

රුවන් Wednesday, 17 December 2014 11:59 AM

එ්කාදිපති වියරුව නවතමු. (නදී)

:       0       0

ටානියා Wednesday, 17 December 2014 06:53 PM

හොරු ගෙදර යවන්න කාලය ඇවිදින් (නදී)

:       0       0

අශෝක රළපනාව Wednesday, 17 December 2014 12:02 PM

පොඩි අයගේ ෆයිල් නැහැනේ. ඒ හින්දා ලොකු හොරු වගේ පොඩ්ඩෝ බය නැහැ (නදී)

:       0       0

දිල්ශාන් Wednesday, 17 December 2014 12:09 PM

හැම කෙනාම හිතන්නේ තමන්ගේ බඩගෝස්තර ගැන. ඒකයි හැම කෙනාම දෙපැත්ත පනින්නේ (නදී)

:       0       0

මහේෂ මුතුකුඩ Wednesday, 17 December 2014 12:10 PM

පොඩි අයගේ ෆයිල් නෑ. පොඩි තුන්ඩු කෑලි තියෙන්නේ. ලොකු අය වෙනකොට තම තමන්ට ෆයිල් හදාගනියි (නදී)

:       0       0

නිලුපුල් Wednesday, 17 December 2014 12:14 PM

රාජ අයියා ජය වේවා.(නදී)

:       0       0

අමිල-ඩුබායි Wednesday, 17 December 2014 12:15 PM

දැන්ම ඉදන්ම ප්‍රචණ්ඩත්වය පටන් අරගෙන පොදු අපේක්ෂකයාගේ රැස්වීම් වලට බාදා කරනවා. මැරයෝ ඇවිත් හිරිහැර කරනවා, බය වෙලා තියන තරම හොදටම පේනවා. මේ විදියට හැසුරුනොත් ලැබෙන්න තියෙන මනාප ටිකවත් ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       0

දෙනෙත් Wednesday, 17 December 2014 12:16 PM

මෛත්‍රී මෛත්‍රී (නදී)

:       0       0

තරිඳු Wednesday, 17 December 2014 12:24 PM

හැමෝම ඔය පක්ෂ පාට අත්හරින්න. අපිට ඕන කොළ, නිල් නෙමේ ලස්සන රටක්. (හේ)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 17 December 2014 12:26 PM

ඔහොම පළාත් වලින් එක එක්කෙනා ආවම ටික ටික චන්ද වැඩි වෙන එක නිසා ජය නියතයි (නදී)

:       0       0

ධනංජය Wednesday, 17 December 2014 08:54 PM

තිලක,ඒ විතරක් නොවෙයි. බන්දුල,සමන්ජය,සුගුනවති,ඒඩ්‍රීයන්,ලංකා තිලක් හා මෙකී නොකී බොහෝ දෙනා වියරු වැටිලා. (නි)

:       0       0

කුමාරි Wednesday, 17 December 2014 12:30 PM

අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දුෂණනයෙන් මැරකමින් තොර නීතිගරුක සමාජයක් වෙනුවෙන් මෛත්‍රී දිනවීම ජාතික වග කීමක් (නදී)

:       0       0

සිල්වා Wednesday, 17 December 2014 12:32 PM

60% කින් මෛත්‍රී දිනනවා මේ යන විදියට. සමන්න්ය ජනතාව නිවැරිදි තොරතුරු හරියට දැනගත්තොත් ඉහල අගයකින් මෛත්‍රී මේපාර ඡන්දය දිනනවා. (නදී)

:       0       0

නවීන් Thursday, 18 December 2014 06:20 AM

සමහරු නම් කියන්නේ‍ ගමේ සාමාන්‍ය මිනිසුන්ගේ ඡන්දය ගන්න ලෙහෙසියි, උගතුන්ගේ ඡන්දය ගන්න අමාරුයි කියලයි. (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 17 December 2014 12:35 PM

පැන්නට පුතාලට ලම්බෝර්ගිනි දෙන්නේ නැහැ ඔන්න! (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 17 December 2014 12:37 PM

8 වෙනිදායින් පසු රටට මයිත්‍රී යුගයක් එය කිසි ජගතෙකුට නවත්තන්න බැහැ මහජන මතය දැන් පැහැදිලියි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 17 December 2014 12:42 PM

මයිත්‍රී මහත්මයාගේ ජය නියතයි. (නදී)

:       0       0

සුදත් ජයරත්න Wednesday, 17 December 2014 12:49 PM

ඔව් අරුණ, කටවුට් වලින් නම් මහින්ද එක. ඒත් ජනාධිපති වෙන්නේ මෛත්‍රී (නදී)

:       0       0

සංකල්ප Wednesday, 17 December 2014 11:54 PM

ඔබ ආදරය කරන්නේ මවුබිමටද? නැත්නම් පාලකයාටද? තීරණය ඔබ අතේ. (නි)

:       0       0

සුදේශ් Wednesday, 17 December 2014 01:08 PM

ජයවේවා.තව ටික දවසකින් තව අය එයි.(හේ)

:       0       0

සමන්- පැරිස් Wednesday, 17 December 2014 01:10 PM

මේ අයගෙන් තවත් 60 හදාගන්න පුළුවන් වෙයිද?(හේ)

:       0       0

ඉෂාන් අහමද් Wednesday, 17 December 2014 01:20 PM

අපිට ඕනේ පවුල් පාලනයක් නොව මෛත්‍රී පාලනයක් (නදී)

:       0       0

නවුෂාඩ් සලිත් Wednesday, 17 December 2014 01:28 PM

සාදාරන සමාජයකට කව්ද අකමැති? අපිත් ඉස්සර කැපුවත් නිල් පාට. දැන් තත්වය වෙනස්. ජය වේවා. (නදී)

:       0       0

තිලකා වේහැල්ලගේ Wednesday, 17 December 2014 01:34 PM

දැන් වියරු වැටිලා පව් අනේ (නදී)

:       0       0

පුංචිනිළමේ Thursday, 18 December 2014 07:47 AM

කවුරු මොනවා කිවුවත් රට ජාතිය බේරාගත් අපේ වීරයා ජනාධිපති මහින්ද රාජපක්ෂයි. (නි)

:       0       0

පද්මිණී Wednesday, 17 December 2014 01:36 PM

රටට වෙන්ට යනදේ ගැන රටින් බැහැරව සිටින අය වශයෙන් අපි දකින්නේ මේ ඔබලාගේ අවසාන නිදහස් ඡන්දය වෙන්ට ඉඩ තිබෙනවා. එනිසා මෛත්‍රී රට බාර දෙන්න (නදී)

:       0       0

සමන්ජය Wednesday, 17 December 2014 01:50 PM

තිලකා වෙහැල්ලගේ.. ඔතන ප්‍රා සභා මන්ත්‍රීලා තුන් දෙනෙක් පැනල ඔච්චර දඟලනවා. අන්න අරහේ හෙළ උරුමයේ මන්ත්‍රීවරු විසි ගාණක් ජනපතිතුමාගේ සහයට ගිහින් (අ)

:       0       0

ශෂික Thursday, 18 December 2014 04:26 PM

කවුරු පැන්නත් මිනිස්සු පනින්නේ නැහැ. මෛත්‍රීට 25%. මහින්දට 75%. මහින්ද රාජපක්ෂ ගේ ජය නියතයි. කවුරු මොනවා කිව්වත් රටේ වීරයා ජනතාව දන්නවා. 8 වෙනිදට බලා ගන්නකො. (නදී)

:       0       0

ප්‍රියදර්ශන Wednesday, 17 December 2014 02:15 PM

අනිවාර්යෙන් අපි බලන් ඉන්නේ අපේ මෛත්‍රී මහත්ම දිනනකන් ජය වේවා හදවතින්ම මෛත්‍රී මහත්ම සමග ඉන්නවා (අ)

:       0       0

රොකි Wednesday, 17 December 2014 02:20 PM

මෛත්‍රිය ජය ගනී! ක්‍රෝධය වයිරය දුරු කරමු! (අ)

:       0       0

රන්ජිත් Thursday, 18 December 2014 02:33 AM

වැඩි ප්‍රතිශතය මෛත්‍රීට වගෙයි (නි)

:       0       0

ලාල් Thursday, 18 December 2014 02:34 AM

ජයවේවා! බලන්න දෙයක් නැහැ. මෛත්‍රී මැතිතුමා දිනන්නේ ඉතිහාසයේ වැඩිම මනාපයෙන්. මෛත්‍රී මැතිතුමාගේ දෑත් ශක්තිමත් කරන සියලු දෙනාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

රෝසා Wednesday, 17 December 2014 02:37 PM

කියන්න කෙසේ කිවත් 08 වෙනිදට මහින්ද මාමා දිනන එක ඒකාන්තයි.අපිට ආපහු යුද්දයක් දකින්න ඕන නැ (අ)

:       0       0

කැළුම් Thursday, 18 December 2014 03:19 AM

කවුරු මොනවා කිව්වත් මෛත්‍රී මහත්තයා හොඳ පාලකයෙක් වේවි. කාටවත් නටන්න දෙන එකක් නැහැ. (නි)

:       0       0

නිලන්ත Wednesday, 17 December 2014 03:01 PM

රෝසා දැන් තියන යුද්දය හොදටම ඇති ඔයාට පිස්සු (නදී)

:       0       0

ජයනි මීගමුව. Thursday, 18 December 2014 04:00 AM

සියලුදෙනාම මෛත්‍රී මහතා රටේ අභිවෘද්ධිය පතා ජනාධිපති කරවමු. (නි)

:       0       0

පාලිත Thursday, 18 December 2014 04:02 AM

ණයබරින් තොර රටක්, යමක් කමක් ඇති හෙටක්,කොන්ද කෙළින් තබාගෙන නිදහස් යැයි කිවහැකි නිදහස ඇති මෛත්‍රී යුගයක් අපට උදාවෙනවා! (නි)

:       0       0

සබ් Wednesday, 17 December 2014 04:26 PM

මෛත්‍රීට ජයවේවා! (අ)

:       0       0

සබ් Wednesday, 17 December 2014 04:26 PM

මෛත්‍රීට ජයවේවා! (අ)

:       0       0

ශ්‍රියන්ත Wednesday, 17 December 2014 04:30 PM

අපේ රට දිනවමු. මෛත්‍රීට චන්දය දෙමු ! (අ)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 17 December 2014 04:40 PM

මෙවර මෛත්‍රි දින්නේ ඉතිහාසයේ වැඩිම මනාපයෙන්.මම ඉස්සර හිතුව 62% කට වඩා ඉහලින්. (අ)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 17 December 2014 04:43 PM

දැන් මම ගුවන් ටිකට් පත අරගෙන ලංකාවේ ඡන්දෙට ගිහින් මෛත්‍රි ට කෘතගුණ දක්වන්න. මට පුදුම සතුටුයි සත්‍ය තේරුම් ගැනීම ගැන. (නදී)

:       0       0

බන්දු Wednesday, 17 December 2014 11:21 AM

ජයවේවා. (නදී)

:       0       0

ප්‍රේමතිලක Saturday, 20 December 2014 08:24 AM

මෛත්‍රීට ජය වේවා ! (අ)

:       0       0

අරුණ Wednesday, 17 December 2014 11:21 AM

මොකා පැන්නත් අපි හැමදාම මහින්දට. මහින්දව පරද්දන්න මෛත්‍රීට බැහැ (නදී)

:       0       0

විමුක්ති Wednesday, 17 December 2014 11:24 AM

බොරු කතා එපා. අපි ඒක 8 වෙනිදට බලමු. (නදී)

:       0       0

සමන්ත Wednesday, 17 December 2014 05:13 PM

අපේ රටේ මිනිස්සු දැන් දුක්වින්දා ඇති. සිරිසේන මහතාට ජය! (නි)

:       0       0

ඩිලාන් Wednesday, 17 December 2014 11:24 AM

අරුණ ඔයා දුන්නා කියල දිනන්නේ කොහොමද ? (නදී)

:       0       0

ශාන්ත Wednesday, 17 December 2014 11:26 AM

අනේද කියන්නේ. (නදී)

:       0       0

සුමිත් ප්‍රියදර්ශණ Wednesday, 17 December 2014 05:37 PM

රට ගොඩදාන්න නිහතමානි මෛත්‍රි ට කෘතගුණ දක්වන්න කවුරුත් පෙළ ගැසෙනවා. (නදී)

:       0       0

දිලිප් Wednesday, 17 December 2014 11:29 AM

බලන්න දෙයක් නැහැ (නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 17 December 2014 11:31 AM

පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ පරදින හැටි (නදී)

:       0       0

ප්‍රභාත් Wednesday, 17 December 2014 11:31 AM

මෛත්‍රීට ජයවේවා. (නදී) (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 464 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 51 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 377 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 478 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 691 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 982 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site