IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තව මල් කැකුළක් තලයි

දියතලාවේ ඇල්ගම පාසල් කන්දේදී අපයෝජනකැර ඝාතනය කළ අට හැවිරිදි දැරියකගේ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි



අදහස් (0)

තව මල් කැකුළක් තලයි

අනුර Monday, 19 August 2013 09:13 AM

මේක කරපු කෙනාට න්ම හොදක් වෙන්න එපා (නි)

:       0       0

රත්න Tuesday, 20 August 2013 02:25 AM

මොවුන්ට ආගමක් ජාතියක් නැහැ. මිනිස් වෙසින් සිටින යක්‍ෂෙයෝ ටිකක්.අපරාදයට බරවැඩ සහිත දඩුවම් දිය යුතුයි. නඩත්තු ගාස්තු වලට ඇති වෙන්න වැඩ ගතයුතුයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 19 August 2013 09:20 AM

මේ හෙන ගහන අපරාදේ කරපු එකා හෙට අනිද්දට අහු වේවි..ඉන්පසු මරණ දඞුවම දේවි..ඊට පස්සේ අපේ බදු මුදල් වලින් කන්න දිදී නඩත්තු කරාවී..කොන්ද පණ ඇතුව බලපෑම් වලට යට නොවී යුද්දේ කලා වගේ, මේ මානව හිමිකම් සංවිධානවල බලපෑමට යුරෝපා සංගමේ බලපෑමට යට නොවී මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කරන්න කියල බලධාරීන්ගෙන් ඉල්ලා හිටිනවා. මේ වගේ මිනිස්සුන්ව අපේ බදු මුදල් වලින් නඩත්තු කරන එක අපේ මානව හිමිකන් උල්ලංඝනය කිරීමක් අමු අමුවේම.... (ස)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් ඕස්ට්‍රේලියා Monday, 19 August 2013 05:07 PM

ඔය ටික කරගන්න මේ යකාට වෙන ක්‍රමයක් තිබුනෙම නැද්ද අම්මපා (අ)

:       0       0

මොහොමඩ් Monday, 19 August 2013 09:52 AM

අපි අරාබි නීතිය කරන්න කිව්වොත් මිනිස්සු කියන්නෙ එය දරදඞුයි කියලා.කල්ලි ගහලා මිනිමරා ගන්න පුළුවන් නම් ඇයි වැරදි කරන මිනිස්සුන්ට දඞුවම් දෙන්න බැරි. අනේ අපේ රටට ගිය කලක්.(ස)

:       0       0

ප්‍රභානී Monday, 19 August 2013 09:52 AM

අනේ දෙවියනි, මොවුන්ව මරන්න. පව්කාරයෝ. (ස)

:       0       0

ශාන්ත Monday, 19 August 2013 09:54 AM

බන්දුල කියන්නෙ සහතික ඇත්ත... (ස)

:       0       0

කුමාර Monday, 19 August 2013 09:55 AM

තව අයකුගේ මානව හිමිකම් උල්ලංඝනය කල අයෙකුට, ජීවත්වීමේ අයිතිය උදුරා ගත් අයෙකුට මානව හිමිකම්වල පිහිට හෝ ආවරණය ලබා දිය යුතුද? එවන් අයට මේ රටේ ලොකු කුඩා සෑම දෙනාගේම බදු මුදල් වලින් පෝෂණය ලබාදී සිරගත කිරීමෙන් සමාජයේ සෙසු මනුෂ්‍යන්ට ආරක්ෂාවක් ලබාදුන්නත්, එයම නරක ආදර්ශයක් වශයෙන් සමාජගත වෙනවා නොවේද? "මරන්නේ නෑ හිරේ දමාවි, අඩුම වශයෙන් වැඩි අවුරුදු ගණනකට අච්චු කරාවී, එත් ජනාධිපති සමාව ලැබුනොත් නිදහස් කරවී කවදා හරි" මේ අදට සමහර අපරාධ කාරයන් හා ඒවාට අනුබල දෙන අයගේ අදහස් ය. (ස)

:       0       0

සිංහ Tuesday, 20 August 2013 02:43 PM

මේක අරාබි රටක් නොවන බව සිතේ තබාගෙන වැඩ කළොත් හොදයි (නි)

:       0       0

රොෂාන් Tuesday, 20 August 2013 07:05 AM

වසන්ති, ඒ කෙලි පොඩ්ඩ ගැන අපිට දුක නෑ කියලා ඔයා කියන්නෙ කොහොමද? මේ ප්‍රවෘත්තිය දැකපු මොහොතෙ හිතට ආපු ආවේගය තවත් වැඩි වුණා. කල දුටුකල වල ඉහ ගන්න දඟලන මොහමඩ් වගේ කපටියොයි කපටියොන්ට අහුවන අපේ මොලේ ඇති මිනිස්සුයි දැකලා. මම කලිනුත් කිව්වා මේක කරපු තිරිසනාට මරණ දඬුවම මිසක් වෙන දඬුවමක් ගැලපෙන්නෙ නැහැ කියලා. නමුත් මේක විසඳන්න යන්නෙ අරාබි නීතියෙන් නම්, ඒක කරපු මිනිහට පුලුවන් බ්ලඩ් මනි විදියට මේ දරුවගෙ දෙමවුපියන්ට ගානක් ගෙවලා මරණ දඬුවමින් නිදහස් වෙන්න වුනත්. දෙයක් පිළිගන්න කලින් හොඳට හිතලා බලන්න මිනිසුනේ. (නි)

:       0       0

ජයසූරිය Monday, 19 August 2013 10:36 AM

හරියට හරි. අරාබියේ නීතිය ක්‍රියාත්මක කරන්න. මොහොමඩ් මහතාගේ ප්‍රකාශය හොඳයි. (ස)

:       0       0

විජේ Monday, 19 August 2013 10:37 AM

ඔය මොනවා කලත් වැඩක් නැහැ. එකෙක් දෙන්නෙක්ට දඞුවම් කරන කම් ඔය අපරාධ නවතින්නේ නැහැ. බොරුවට හැමදාම අපරාධ ගැන කතාකරනවා විතරයි. තව සතියක් යන්න කලින් තවත් මේ වගේ සිද්ධි වාර්තා වෙයි. (ස)

:       0       0

යමුනා Monday, 19 August 2013 05:54 PM

ජලීල් යමෙකු ඔබවත් මසට මැරුවොත් ඔබේ පිළිතුර කුමක්ද. (අ)

:       0       0

රොෂාන් Tuesday, 20 August 2013 08:01 AM

බ්ලඩ් මනි ගෙවන නීතියද අපේ රටටත් ඉල්ලන්නෙ? මම දන්නෙ නැහැ නුඹලා මේ අහිංසක දරුවන්ව දූෂණය කරපු අපරාධ කාරයන්ට නිදහසේ ඉන්න පුළුවන් නීතියක් මේ රටට ගේන්න ඉල්ලන්නෙ මොකද කියලා. (නි)

:       0       0

රොෂාන් Monday, 19 August 2013 10:48 AM

මොහමඩ්, ඔබ අරාබි නීතිය ගැන හරියට හොයලා බලලා නෙමෙයි වගේ කතා කරන්නෙ. අරාබි නීතියට අනූව ගැහැනියක් දූෂණය වුණා යයි උසාවියකදී ඔප්පු වන්නේ වැඩිහිටි පිරිමින් තුන් දෙනෙක් එය දැක්කා ‍යැයි සාක්කි දුන්නොත් පමණක් බව ඔබ නොදන්නෙහිද? බාල වයස්කාර දැරියක් දූෂණයවී උසාවි ගියහොත් ඇයට විරුද්ධව "විවාහයෙන් පිට ලිංගික හැසිරීම" යටතේ දඬුවම් ලැබෙන බවත් ඔබ නොදන්නේද? (ස)

:       0       0

රංජිත් Monday, 19 August 2013 10:53 AM

බන්දුලගේ අදහස නම් වටිනවා. එත් අර සභා වල ඇත්තන්ටත් ඇත්තටම මෙම යෝජනාව ක්‍රියාත්මක වේවිද, බන්දුල? (ස)

:       0       0

උපාලි Monday, 19 August 2013 11:05 AM

කලකට ඉහත දකුණු පළාතේ මෙවැනි බිහිසුණු අපරාධයක් සිදුවුණා. ඒ කුඩා දැරිය අඬලා පින්සෙණ්ඩු වෙලා තියනවා තමාව දුෂණය කල එකාට 'අනේ මාමේ මාව මරන්න එපා' කියලා. ඒත් ඔහු ඒ දැරිය පොළොවේ ගහලා මරා දැම්මා. පොලිසිය ඒ ඔහුව අල්ලගත්ත කැලේ හැංගිලා ඉන්දැද්දී. පස්සේ ආයුධ පෙන්වන්න එක්ක යද්දී ඔහු පොලිසියට පහර දෙන්න හැදු වෙලාවේ මැරුම් කෑවා. පොලිසියේ මහත්වරුනි, මෙන්න නිසැකවම ආයුධ හංගපු එකෙක්. ඔබට සියලු ජනතාව ප්‍රණාමය පුදකරයි මතක්වෙන මොහොතක් ගානේ. (ස)

:       0       0

සනත් Monday, 19 August 2013 11:30 AM

අරාබි නීතිය විතරයි තව අඩු...... අරාබි නීතිය අනුව දූෂණය වෙන කෙනාටම තමයි වරදත් පැටවෙන්නේ... ඊට වැඩ මැරිලම යන එක හොඳයි කියලා හිතෙයි. තියෙන නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මෙවැනි සාහසික අපරාධ සිදු වෙන්නේ නැහැ. (ස)

:       0       0

චන්දි Monday, 19 August 2013 11:36 AM

දැන් දැන් මෙවැනි අපරාද වෙනවා වැඩියි, මොකද මේවාට කිසිම දඩුවමක් නොමැති නිසා. දෙයියන්ගේ නාමෙන් කියන්නේ මේ එක කෙනෙකුට මරණ දඩුවම දෙන්න ප්‍රසිද්ධියේ එල්ලන්න. නැත්නම් තව ටික කලක් යනවිට මේ රටේ පිරිමි විතරක් ඉතිරි වේවි '' අනේ අපේ මේ පුංචි කැකුළු මල් ආරක්ෂා කරලා දෙන්න !!! (නි)

:       0       0

ප්‍රදීපා Monday, 19 August 2013 06:29 PM

හැමදාම වගේ මෙවැනි ළමා අපචාර අහන්න, දකින්න ලැබෙන රටේ දෙමවුපියෝ තවමත් තම කුඩා දරුවන් ගැන සැළකිල්ල දක්වනවා මදි කියලයි මට හිතෙන්නේ. දැන් අපිට පොඩි දරුවෙක් තියා ආච්චි කෙනෙක්වත් ගෙදර තනියම දාලා යන්න බැහැ. දැක්කද මහව අවුරුදු 90ක ආච්චි කෙනෙක්ව දූෂණය කරලා. මේ ලංකාවේ විනාශය ලංවෙලාද? (නි)

:       0       0

අර්ෂා Monday, 19 August 2013 11:46 AM

රොෂාන්, ඔබ වැරදි දැන් අපරාධ ඔප්පු කිරීමට නවීන තාක්ෂණයත් එක්ක විවිධ ක්‍රම සහ විධි ඇත.හරි අරාබි නීතිය අපට එපා නම් කොහොමද මේ දවසින් දවස වැඩිවෙන අපරාධ රැල්ල මැඩලන්නේ? අප රටේ පවතින නීතිය ශක්තිමත් මදි මේවට, අපරාධයක් කිරීම කෙසේ වෙතත් එය සිතීමට පවා බිය ගන්වන සුළු නීති රීති වහාම සංශෝධනය කල යුතු කාලය දැන් එළඹී ඇත. (ස)

:       0       0

නෙතුමි Monday, 19 August 2013 06:39 PM

මේ ඔක්කොටම මුල අසහනය, මේ මිනිස්සු ඒ තරමටම දූෂිතයි, දැන් ලංකාවේ වාතාවරණය හැටියට දෙමවුපියෝ දරුවන් ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුයි මේ තිරිසන්නුන්ගෙන් ළමයින්ව බේරගන්න. (ස)

:       0       0

කවී Monday, 19 August 2013 11:49 AM

මේ වගේ වැරදි කරන අයව මරන්න ඕන. මේක බුදුන්ගේ දේශය. මොහුට දඞුවම් ලබාදිය යුතුමයි.(ස)

:       0       0

චින්තක Monday, 19 August 2013 11:51 AM

ලංකාවේ හිර ගෙවල් කියන්නේ හොරුන්ගේ සහ අපරාධකරුවන්ගේ විශ්ව විද්‍යාලයක් ,ඒකේ අධ්‍යාපන වියදම රට වැසියන් දරන්න ඕනේ. (ස)

:       0       0

ජයසූරිය Monday, 19 August 2013 06:41 PM

අනේ අපොයි! දෙයියනේ! මොනවද මේ සිද්ධ වෙන්නේ අපේ ධර්මද්දීපයට? (නි)

:       0       0

වීර Monday, 19 August 2013 11:55 AM

මොහොමඩ් ඉම්තියාස්,.කාන්තා හිමිකම් උල්ලංඝනය කර කාන්තාවන් මෙලොව වසන මල පෙරේතියන් කරන අරාබි නීතියෙන් කාන්තාවට මොන මානව හිමිකමක්ද?කෘර අරාබි නීතිය අනුව දූෂණය වෙන කෙනාටම තමයි වරදත් පැටවෙන්නේ.හරියට කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව වගේ. (ස)

:       0       0

රොෂාන් Monday, 19 August 2013 11:55 AM

සනත්, සිංහලයට ඕනෑම දෙයක් මතක තියෙන්නෙ සතියයි කියලා ප්‍රභාකරන්ම කියලා තියෙනවලුනේ. අපේ රිසානා නෆීක් දියණියගෙ හිස ගසා දාල කී දවසද? දැන් අපේම අය අරාබි නීතිය ගේන්න ඕනෑලු (නි)

:       0       0

නිමල් Monday, 19 August 2013 11:55 AM

දැඩි දඩුවම් දෙන්න (නි)

:       0       0

වීර Monday, 19 August 2013 12:02 PM

මොහොමෙඩ්,අපිට අරාබි නීතිය අවශ්‍ය නැත.මේක මුස්ලිම් රටක් නොවේ.සිංහල රටක්.දැනගන්න ඔබලාගේ අරාබි නීතිය වගේ දුෂණය වෙන කෙනාටම දඬුවම් දෙන කැකිල්ලේ රජුගේ නීති නොවෙයි අපිට තිබුනේ.අපිට හොඳ සාදාරණ නීති පද්ධතියක් තිබුණා සුද්දෝ එන්න කලින්.ඒක හින්දා මේ වගේ අයට සිංහල රජ කාලේ දඬුවම් දිය යුතුය. (ස)

:       0       0

ගංගොඩ Monday, 19 August 2013 12:12 PM

බන්දුල පෙරේරා, මේ වැන්නවුන් සඳහා ඔබගේ අදහස හරියටම හරි. (නි)

:       0       0

ජයසූරිය Monday, 19 August 2013 06:57 PM

එලොවෙදී සහ මෙලොවේදී පඩිසන් දෙන අකුසල කර්මයක් මේ. ප්‍රවෘත්තිය බලන කම්පාවෙන අපිම හිතින් සාප කරන එකම ඇති මිනිහට විදවන්න (නි)

:       0       0

ප්‍රසන්න Monday, 19 August 2013 12:18 PM

අර්ෂා, අරාබි නීතියේදී නව තාක්ෂණය යොදා ගන්න එකනම් මම දන්නේ නැහැ. දැන් මාස කීපයකට පෙර 100% මුස්ලිම් රටක් වන මාලදිවයින් වල ඔය වගේ අතවරයක් සිදුවෙලා ඇසින් දුටු වැඩිහිටි පිරිමි සාක්කි නැත කියලා අපචාර චෝදනා යටතේ ගැහැණු ළමයටම දඩුවම් කළා. (නි)

:       0       0

ජයලත් Monday, 19 August 2013 12:23 PM

මොවුන්ව නම් තියන්න වටින්නෙ නැහැ (නි)

:       0       0

චමී Monday, 19 August 2013 07:21 PM

වරුණ 2013-08-19 08:47:38--මේ වැඩේ කරපු එකා නම් තිරිසනෙක්.මේ ලෝකේ මේ වගේ එකෙක් ඔබේ නිවස ළඟ හිටියා නම්.උපරිම දඩුවම ලබා දිය යුතුයි.ඒත් වරුණ මේකට අපේ ගරු ජනාධිපතිතුමා මොනවා කරන්නද?මුන්ව ජාතක කරපු අයට කරන්න බැරි වුණ දේ කොහොමද එතුමා කරන්නේ?පටු දේශපාලන අරමුණු තියාගෙන මේ වගේ ප්‍රශ්න ගැන කතා කරන්න එපා. (ස)

:       0       0

සරත් Monday, 19 August 2013 12:29 PM

බුද්ධ රාජ්‍යයේ සිදුවෙන දේවල් දිහා බැලුවම හරිම දුකයි. වැඩියෙන්ම අපේ ළමා දු දරුවන්ට මෙහෙම වෙන නිසා දැඩි දඩුවම් දෙන්න (නි)

:       0       0

ගංගා Monday, 19 August 2013 07:27 PM

යමුනා, අර කවුදෝ ළඟදි පත්තරයක කීවා නොකා නොබී මස 6ක් ඉන්න පුළුවන් කියා ඔයත් ඒ අයගේ කට්ටියේ කෙනෙක් ද ? (ස)

:       0       0

ලියනගේ Monday, 19 August 2013 12:44 PM

හැමෝම කියන්නේ දඬුවම් දෙන්න කියලා. (නි)

:       0       0

නන්ද Monday, 19 August 2013 07:53 PM

අපි පිළිවෙතින් පෙළ ගැසෙමු. (ස)

:       0       0

හේරත් Monday, 19 August 2013 12:55 PM

මේ දේවල් වලට අනිවාර්යයෙන්ම දෙමවුපියන් වගකිව යුතුයි (නි)

:       0       0

අර්ෂා Monday, 19 August 2013 12:58 PM

වීර, පොඩ්ඩක් අරාබි රටවල් වල සංචාරය කර බලන්න කාන්තා නිදහස දෑසින්ම බලාගන්න පුළුවන්. නමුත් ලංකාවට අරාබි නීතියම ගේන්න කියලා මා කියන්නේ නැහැ. අප රටේ පවතින නීතිය අප රටට ගැලපෙන අයුරින් සංශෝධනය කළ යුතුමයි (දැඩි නීති රීති) (නි)

:       0       0

රොෂාන් Monday, 19 August 2013 12:58 PM

අර්ෂා දියණියට තාම දැනුම් තේරුම් මදි වගේ අවට ලෝකය ගැන. අරාබි නීතිය කියන්නෙ දියුණු යැයි සම්මත කිසිම ජන සමාජයකින් අනුමත නොකරන නීති සමූහයක්. මෙවැනි මිනිසුන්ට අනිවාර්යෙන් උපරිම දඬුවම වන මරණ දඬුවම දිය යුතුයි. නමුත් එය අරාබි වියයුතු නොවේ යන්නයි මගේ නම් අදහස. (නි)

:       0       0

කවීන් Monday, 19 August 2013 01:16 PM

අර්ෂා, ඔබ ඔබේ ආගමත් එක්ක අරාබියටම යන්න. (ස)

:       0       0

චන්දි Monday, 19 August 2013 01:18 PM

ඇත්තටම අර්ෂා !! මේ රටවල් වල කාන්තාවට නිදහස ගොඩක් තියෙනවා ඒ නිසාම වෙන්න ඇති ළමා අපචාර අහන්නම නැත්තේ.., ළමා මරණත් අහන්නෙම නැහැ. හැබැයි ඉතින් එහෙම කරලා අහුවුනොත් බේරුනා බොරු. නිතිය තදයි.., අපේ රටේ කිසිම නීතියක්..,වරදට දඩුවමක්.., නැති නිසා අපරාධ වැඩියි.(ස)

:       0       0

කමල් Monday, 19 August 2013 01:22 PM

අරාබි දුෂිත නීති මේ සිංහල රටට ඕනේ නැහැ, ඕනෙ නම් අරාබියට යන්න . මේ සිංහල රටට අයිති අපටයි. (ස)

:       0       0

ජලීල් Monday, 19 August 2013 01:29 PM

ප්‍රසන්න, මෑතකදී කටාර් රටේ මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණ 2ක 3කට වැරදිකරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළා. ඒවා ඔප්පු කලේ පොලිස් සුනඛයන්, ඇගිලි සලකුණු , ඩී.එන්.ඒ. යන ආදී පරීක්ෂණ වලින් පසුවයි. (නි)

:       0       0

අසංක Monday, 19 August 2013 01:32 PM

සාහසිකයින් කඩිනමින් සොයා මරණිය දණ්ඩනය දියයුතුය (නි)

:       0       0

චමී Monday, 19 August 2013 08:47 PM

නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක ඉන්න අපිට මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා හිතාගන්න. මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නෙත් මේ රටේ මිනිසුන්ටම තමා. (නි)

:       0       0

චාමි Monday, 19 August 2013 08:47 PM

නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක ඉන්න අපිට මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා හිතාගන්න. මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කම තියෙන්නෙත් මේ රටේ මිනිසුන්ටම තමා. (නි)

:       0       0

කුමාර් Monday, 19 August 2013 08:48 PM

ධර්මද්වීපය...? (නි)

:       0       0

නිමේෂ් Monday, 19 August 2013 08:48 PM

මෙහෙම අය ඉන්න තාක්කල් හොදක් වෙන්නේ නැහැ ලංකාවට. මේ අපි දන්නා ඒවා. අපි නොදන්නා තව මොනතරම් ඒවා ඇත්ද? (නි)

:       0       0

චන්දිම Monday, 19 August 2013 01:39 PM

මේක අපේ රටේ ලොකු පුටුවලට ඇස් නොඇරෙන කාරණාවක්.මේ දේවල් කරන්නේ නීතිය පණ නැති නිසා. තරාතිරම නොතකා දඩුවම් දෙන්න (නි)

:       0       0

වසන්ති Monday, 19 August 2013 01:55 PM

වීර, කමල්, රොෂාන් වගේ කුහකකමින් සිතන කට්ටියට මේ රට කොහාට ගියත් කමක් නැහැ. මොන නීති දාලා හරි කමක් නැහැ මේ රට මේ අපරාධ රැල්ලෙන් මුදවා ගත යුතුමයි. අනේ පව් ඒ කෙලි පොඩ්ඩ.... (නි)

:       0       0

චන්දි Monday, 19 August 2013 09:35 PM

ප්‍රසන්න, ඔයා ඉන්නේ මොන රටේද කියන්න මම දන්නේ නැහැ,මං ඉන්න රටේ නිතිය තදයි. මේ රටෙත් සි .අයි .ඩි එකෙන් දාලා විස්තර හොයලා තමයි දඩුවම් දෙන්නේ,ඒ දඩුවම් විදින්න මෙලෝ මනුස්සයෙකුට බැහැ ඒකයි වැරදි කරන්න බය වෙන්නේ .වරද දඩුවම් නැති නසයි ලංකාවේ දුෂණ වැඩි වෙන්නේ !! (නි)

:       0       0

ටිලිෂියා Monday, 19 August 2013 02:05 PM

අරාබියේ ඉන්නේ සියවස් ගණනකට පෙර සාදාගත් නීතියක බලපෑම නිසා තවමත් ගෙනියන නොදියුණු මිනිස්සු කට්ටියක්. තෙල් නිසා සල්ලි ලැබිල තිබෙනවා, නමුත් ඔවුන් හිතන්නේ ආගම නිසා කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 19 August 2013 02:05 PM

චන්දි, අර්ෂා, ළමා අපචාර ගැන කාන්තාවන්ට වෙන අතවර ගැන අහන්න නැත්තේ නොවෙන නිසා නෙමෙයි, ඒවා පැමිණිලි කරන්න බය නිසා මොකද ඔප්පු කරන්න නොහැකි නම් පැමිණිලිකාරයටම දඩුවම් කරනවා.... (නි)

:       0       0

ඔෂාන් Monday, 19 August 2013 02:10 PM

එතකොට සත්තු මරන එක හරිද? (නි)

:       0       0

ඕෂධී Monday, 19 August 2013 02:10 PM

එතකොට ඔය අරාබි කට්ටිය සත්තුන්ගේ බෙල්ල කපන්නේ ඔවුන්ගේ ජීවත් වීමට තියෙන අයිතිය බලලද?එය දූෂණයක් ගාතනයක් නොවේද. (නි)

:       0       0

අමීන් Monday, 19 August 2013 02:18 PM

වීර මහත්තයෝ 'කැකිල්ලේ රජුගේ නීති නොවෙයි ' කියලා කිව්වේ අරාබියේද කැකිල්ලේ රජු හිටියේ .. පොඩ්ඩක් මොලේ පාවිචිචි කරන්න. (ස)

:       0       0

රත්න Monday, 19 August 2013 10:14 PM

මොවුන්ට ආගමක් ජාතියක් නැහැ. මිනිස් වෙසින් සිටින යක්‍ෂෙයන් ටිකක් . මේ පාපතරයෝ අතර තම පියා, තම මව විසින් අහිංසක ළමුන් මොනතරම් බෙලි කපලා දුෂණය කරලා මරා දාලා තියෙනවද?මේ සමාජයේ මතුපිටට නොපෙනෙන අපරාද මොනතරම්ද? ඒත් අපට පුලුවන්ද ඔය හොදයි කියන බෙලි කපන නීතියට කැමති වෙන්න? (නි)

:       0       0

ඕමන්ත Monday, 19 August 2013 02:21 PM

එතකොට ඔය අරාබිකාරයෝ හරක් එළුවෝ මිලියන ගණන් මරන්නේ ඔවුන් ලොකු වැරදි කරලා වෙන්න ඇති . ගැහැණු හලාල් ක්‍රමයට මරන්නේ ලොකු වැරදි කරලා වෙන්න ඇති . ජේසුතුමා කිව්වේ වැරදිකරුවන්ට සමාව දෙන්න කියලා . බුදු හාමුදුරුවෝ කිව්වෙත් එහෙමයි . මේවා දියුණු සංකල්ප.(ස)

:       0       0

ප්‍රසාද් Monday, 19 August 2013 02:25 PM

අමීන්, තමුන්ටයි මොලේ නැත්තේ , වීර දුන්නේ උදාහරණයක්, මොලේ තියෙන්න ඉස්කෝලේ යනවා යැ. සත්තු මර මරා ඉන්නවා මිසක්. (ස)

:       0       0

වීර Monday, 19 August 2013 10:39 PM

අර්ෂා,මුස්ලිම් රටවල අපුරු කාන්තා නිදහස ගැන දැනගන්න "දෙවියන්ගේ අඩවිය" කියන පොත කියවලා බලන්නකෝ.ඔබට ඕනෑ නම් අරාබියට යන්න.මේක සිංහල රටක්.ඔය අරාබි නීති අපිට වැඩක් නැහැ.අරාබි නීතියේ කාන්තා නිදහස තබා අඩුම ගානේ ආගමික නිදහසක් වත් නැහැ.අපේ රටෙන් ගෘහ රැකියාවට අරාබියට යන කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කළ,අප්‍රසිද්ධියේ බුදුන් වැඳපු අහිංසකයාට කසපහර දෙන ඔය නීතියට සිංහල අපි විරුද්ධයි. (නි)

:       0       0

වීර Monday, 19 August 2013 10:43 PM

වසන්ති,ඔබලා වගේ ජාතිය පාවාදෙන කුහක කාන්තාවන් තමයි සිංහල අපේ රටට මේ අරාබි කාරයන්ට බින්න බහින්න ඉඩදුන්නේ.(සිංහල කුල කතුන් නොවේ)දැන් ඔවුන් සුජාත සිංහල අපගේ උත්තරීතර මාතෘභූමියට අරාබි නීතිය ගෙන්න කතාකරනකොට ඔබලා උදව් කරන්න එපා. (නි)

:       0       0

වීර Monday, 19 August 2013 10:47 PM

අර්ෂා,මේක සිංහල රටක්.සිංහල රටට සිංහල නීති මිසක් ඔය කොහෙද යන අරාබි නීති වැඩක් නැහැ.අරාබියේ කාන්තාවන් දුෂණය වුනාට පැමිණිලි කරන්නේ නැත්තේ පිරිමින් තිදෙනෙක් එයට සාක්ෂි නොදුන්නොත් තමාටම දඬුවම් ලැබෙයි කියන බිය නිසා.පැමිණිලි නැති හින්දා ඔබ හිතන්නේ එහෙ කාන්තාවන් දුෂණය නොවෙනවා කියලා.මෙහෙමත් මෝඩ කතා. (නි)

:       0       0

චමල් Monday, 19 August 2013 02:49 PM

මේවත් වැරදිද?. අද ලංකාවේ තියෙන එකම වැරැද්ද දේශප්‍රේමියෙක්ද දේශද්‍රෝහියෙක්ද කියන එක විතරයි . අනිත් ඔක්කොම සාමාන්‍ය ජීවිතේදී වෙන දේවල් . දඬුවම් අවශ්‍ය නැහැ.(ස)

:       0       0

වීර Monday, 19 August 2013 10:49 PM

අරාබි නීති වලින් මොන කාන්තා නිදහසක්ද?අරාබි නීතිවලින් කාන්තාවන් කාම වහලියෝ කරන බව ඔබ දැනගන්න. (නි)

:       0       0

සුදත් Monday, 19 August 2013 08:10 AM

මේවා කරන මිනිසුන්ට ඇයි දඞුවම් නැත්තෙ? (ස)

:       0       0

අර්ෂා Monday, 19 August 2013 03:28 PM

ප්‍රසාද් , අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ඉවත් කිරීමට ප්‍රථම තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ නොපෙනෙන එක මට පුදුමයි.(ස)

:       0       0

ලියනගේ Monday, 19 August 2013 03:31 PM

හැමෝම එක හඞින් ඉල්ලා සිටින්නේ රජ කාලේ නැති නම් අරාබි දඬුවම් දෙන්න කියලා මේ වගේ ළමා දුෂණ වලට. අනාගතේ භාරගන්න ඉන්න මල් කැකුළක් තලන කාලකන්නින්ට මරණ දඬුවම දෙන්න මෙච්චර පැකිලෙන්නේ ඇයි? (ස)

:       0       0

සරත් Monday, 19 August 2013 08:25 AM

තව විස්තර දාන්නකෝ (නි)

:       0       0

ප්‍රබෝධා Monday, 19 August 2013 08:33 AM

මේ වගේ අයට දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

අමිල Monday, 19 August 2013 08:43 AM

ලොකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි (නි)

:       0       0

ජනක නිරෝෂණ Monday, 19 August 2013 08:46 AM

මේ තිරිසනාට ප්‍රසිද්ධියේ ගල් ගැසිය යුතුයි (නි)

:       0       0

වරුණ Monday, 19 August 2013 08:47 AM

ආසියාවේ ආශ්චර්යය (නි)

:       0       0

ඩෙනම් Monday, 19 August 2013 03:47 PM

මට බලයක් තිබුණා නම් , ඒ මල් කැකුල තලපු මිනිහට හොද දඩුවමක් දෙනවා (නි)

:       0       0

දොන් Monday, 19 August 2013 08:51 AM

එල්ලුම් ගහ ස්ථාපිත කරන්න .....!!! මුන්ව හිරේ දාලා කන්න දෙන එකත් මහා පාප කර්මයක් නොවේද ??? (ස)

:       0       0

චමින්ද Tuesday, 20 August 2013 01:29 AM

මරණ දඩුවම් ක්‍රියාත්මක කරලා කොහොමද?එහෙම වුනොත් ලොකු තැන්වල ඉන්න කී දෙනෙක්ට යන්න වේවිද ගහට? (නි)

:       0       0

ජලීල් Monday, 19 August 2013 04:03 PM

ඕමන්ත, අරාබි රටවල් වල දවසකට ඔටුවෝ, එළුවෝ, හරක් මිලියන් ගණන් මරණ එක ඇත්ත එත් ඒ මස් පිණිස, ඇයි මේ සත්තු මේ රටවල වදවී නොයන්නේ ටිකක් සිතන්න..(අ)

:       0       0

උපාලි Monday, 19 August 2013 09:10 AM

අනේ මේ, ඕවා කියලා එල්ලුම් ගහ එහෙම ක්‍රියාත්මක කරන්න ඕනෑ කියලා කෑ ගහන්න එපා ඔන්න. අපි පවු සිද්දවෙන වැඩ කරන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2275 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1709 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2531 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2698 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 621 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1235 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35982 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site