එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි මහා සභා සැසිවාරය ලබන මාර්තු දෙවැනි දා ජිනිවා නුවර දී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සිදු කරන ජාත්‍යන්තර විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ අවසන් වාර්තාව සභාගත කිරීමට නියමිත බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාල ආරංචි මාර්ග පවසයි.
එම වාර්තාවේ ඇතුලත් දෑ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු විසින් සභාව හමුවේ ප්‍රකාශ කිරීමට ද නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව මාසෙකින් අන්තිම වාර්තාව එයි
නජිත් Tuesday, 03 February 2015 04:50 AM
අනේ ඔව්. අපිට දැන් කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන්. මම නම් ඇමරිකාවට ඕනෑ විදියට අපේ රට පාලනය වෙනවට හරිම කැමතියි. (නි)
මදූ Monday, 02 February 2015 02:43 PM
රට ජාතිය රැක ගැනීම වරදක්ද ? (නදී)
ගිහාන් Monday, 02 February 2015 03:38 PM
ඇමෙරිකාවට දැන් ලංකාව සමඟ හැපෙන්න උවමනා නැහැ. මිත්‍රශීලි පාලනයක් තියෙද්දී මානව හිමිකම් නැවත මතුකරන්නේ නැහැ. අපිට කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙයි. (නි)
ඉරන්ත Tuesday, 03 February 2015 12:27 AM
ඔන්න මිනිස්සු ගත් තිරණයක ප්‍රතිඵලය! (නි)
දිනේෂ් Monday, 02 February 2015 12:41 PM
ඔන්න තීරණාත්මක තැන. (නි)