IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තව ලොක්කෙක් අත්අඩංගුවට

වනාතවිල්ලුවේ රජයට අයත් අක්කර 160ක ඉඩම් ව්‍යාජ බලපත්‍ර සකසා අත්පත්කර ගත්තැයි කියන ග්‍රීන් පිල්ඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ජනාධිපති විමර්ශන ඒකකය මගින් පුත්තලම පොලිසියේ දී අද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙයට පෙර මෙම සිද්ධිය සම්බන්ධවම ග්‍රීන් පිල්ඩ් සමාගමේ ප්‍රධානියා ඇතුළු තවත් සැකකරුවෝ සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

 



අදහස් (0)

තව ලොක්කෙක් අත්අඩංගුවට

අල්විස් Wednesday, 29 January 2014 02:35 PM

මෙවැනි අක්‍රමිකතා සිදුවෙන්නේ යල් පැනගිය ලියාපදිංචි කිරීමේ ක්‍රමය නිසයි. (අ)

:       0       0

මහින්ද ඩුබායි Wednesday, 29 January 2014 02:53 PM

මෙයාව තියන්න වටින්නේ නැහැ හම ගහන්න ඕනේ අහිංසක මිනිස්සු අමාරුවේ දානවට.(නදී)

:       0       0

සමර Thursday, 30 January 2014 10:43 AM

නිතිය හරියට ක්‍රියාත්මක වෙනවාද කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා (දී)

:       0       0

ධම්ම Wednesday, 29 January 2014 03:25 PM

පුත්තලම පොලිසියේ දී අත්අඩංගුවට ගන්න එයා එහි වැඩ කරන පොලිස් නිලධාරියෙක්ද? (නදී)

:       0       0

නිර්මාල් Thursday, 30 January 2014 12:42 AM

මේවට සම්බන්ධ පොඩි මිනිස්සු විතරක් නෙවෙයි ලොකු මිනිස්සුත් හොයන්න (දිල්)

:       0       0

සත්‍යයා Thursday, 30 January 2014 07:33 AM

ලොක්කෝ දාහකට හොරකම් පිලිබඳ පුහුණුව දෙන ගමන් නවකයින්ටත් අවස්තාවක් දීම සඳහා පරණ "පොරවල්" අල්ලනවා. ඕකට රැවටෙන ජනතාව අත්පොලසන් දෙනවා. අලුත් හොරුන් හෙට දිනයේ වැඩ බාර ගන්නවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවිනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


කුණ්ඩසාලෙ අනුරට
2024 සැප්තැම්බර් මස 22 12 0


වතුකරය පාලුවට : දුම්රිය කිහිපයක් කොළඹට
2024 සැප්තැම්බර් මස 22 14 0

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ


කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 181 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 161 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 271 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site