IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තව වැවක් මරණ මංචකයේ

කොටවෙහෙර  දිවුලලෑපිටිය වැව්  ඉස්මත්තේ අනවසරයෙන් වැලි  ගැරීමෙන්  වැව වැනසෙතියි ප්‍රදේශවාසීහු කියයි.

දැදුරු ඔය ජලාශයේ  ජලය ඉගිනිමිටිය ජලාශයට  රැගෙන යාමට  කැරෙන ඇළෞ  පස්  යොදා  වැලි  ගැනීම මීට  හේතුව බව කියති.

‘පසුගිය මාර්තු 8 වැනි දා  බලපත්‍රය නවතා  දැමීමට  කටයුතු  කළා. නමුත්  මේ වන විටත්  එය  මේ වන විටත් නිති විරෝධි ලෙස ක්‍රියාත්මක වෙනවා.  පොලිසියට  දැනුවත් කර  එම ස්ථානයේ තිබෙන සියලු යන්ත්‍ර ඉවත් කිරිමට  කටයුතු කරනවා යැයි කොටවෙහෙර  ප්‍රාදේශිය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා  පැවසුවේය.

1] dfr_5 hytg_9 ihf_87 ilmg_9 img_1 img_4 img_154 lgfh_7 limg_8

 



අදහස් (0)

තව වැවක් මරණ මංචකයේ

සෙනෙවි Friday, 06 May 2016 02:26 PM

මීට කලින් කුරුණෑගල ප්‍රදේශයේ කටුපොත, කරවිට,බතලගොඩ වැව් තාවුළු වලින් මෙසේ වැලි ගරා එම වැව විනාශ කළා. මෙම අක්‍රමිකතා වලට ඉහළ නිලධාරීන්ද සම්බන්ධයි (නි)

:       0       0

සිරී Tuesday, 03 May 2016 07:09 AM

මේවා කරන්නේ සාමාන්‍ය මිනිසුන් නොවේ බලදාරින් ගේ වැඩ නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ උනාම කාට කියන්නද මේ අවනඩුව. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 03 May 2016 07:44 AM

ඕවට ලොකු අයගේ ආධාර අනුබල තියන නිසා තමයි යකඩ කදන් ගෙනත් මේවා විනාස කරන්නේ. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 03 May 2016 07:58 AM

අනේද කියන්නේ. මහාපරිමානෙන් කරන වැලි ගොඩ දැමිමක්නේ මේක. එසේ මෙසේ කෙනෙකුට ඕවා කළහැකිද? (ර)

:       0       0

ධම්ම Tuesday, 03 May 2016 06:15 AM

මේ යන්ත්‍රසුත්‍ර අහසින් කඩාපාත් වූ ඒවාද? මේවා සවි කරන තුරු බලධාරීන් නිදා සිටියාද? (ර)

:       0       0

බණ්ඩාර-කැකිරාව Tuesday, 03 May 2016 06:21 AM

මිනිස්සු නොමග යවමින් දේසපාලන බලය සහිතව විවිධ ජාවාරම කරුවනට රැකවරණය ලබාදෙන සහ ජාවාරම් කාරයාගේ පාරාදීසයක් බවට අපේ රට පත්වීම අප කිසිදා බලාපොරොත්තු නොවූ අවාසනාවන්තම සිදිවිමකි . එමෙන්ම පසුගිය කාලයේ විල්පත්තු මහා වන විනාශය සිදුකලා , මොනරාගල කුඹුක්කන් ඔය වැලි ජාවාරම කරුවන්ගේ ගොදුරක් වුනා. දැන් කොටවෙහෙර මෙහෙම දේවල් වෙනවා .අපි මේවා නවත්වන්නේ කවද්ද .තාම පිලිතුරුක් නැහැ . අපිට මේ හැමදේම අමතකවෙලා. සිංහල ජාතියේම විශේෂම ලක්ෂනයවන්නේ හැමදේම ඉක්මනින් අමතක කරලා දැමීමයි ඒ වගේම සුරනගනා කතාවලට රැවටීමයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 205 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 95 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 659 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1492 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 202 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 97 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site