IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තව ශ්‍රීලාංකිකයෙක් ඉතාලි වැවක ගිළේ

ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචිව සිටි වෙන්නප්පුවේ අරවින්ද ධනංජය පෙරේරා (27)  මහතා ගාර්දා වැවේ ගිලි මියගිය බව ඉතාලි පොලිසිය පවසයි. තම පවුලේ උදවිය සමග ගාර්දා වැව අසල බාබකිව් සමඟ ආහාර ගෙන පසුව දිය නමට වතුරට බැස ටික වෙලාවකින් ඔහු අතුරුදන්ව ඇත. දිනකට පසු ඔහුගේ සිරුර සොයා ගෙන තිබේ.

මේ වසරේ ගිම්හානයේ දී ඉතාලිය පුරා දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික ජිවිත කිහිපයක් අහිමිවිය. සෑම වසරකම ගිම්හානයේ ශ්‍රී ලාංකිකයින් ඇතුළු බොහෝ පිරිස් දියේ ගිලීමෙන් මියයන බව ඉතාලි පොලිසිය පවසයි.

 



අදහස් (0)

තව ශ්‍රීලාංකිකයෙක් ඉතාලි වැවක ගිළේ

අබේරත්න ටෝකියෝ Wednesday, 22 July 2015 02:37 PM

ඉතාලි යන්නේ නාන්නද? (අ)

:       0       0

අබේරත්න ටෝකියෝ Wednesday, 22 July 2015 02:38 PM

බිමත් කමේ ආදීනව (අ)

:       0       0

කපිල Tuesday, 21 July 2015 12:37 PM

ගිය සති අන්තයේ අපිත් ගර්ද විලට ගියා. මේ අවාසනාවන්ත මරණයට ගොදුරු වූ අරවින්දට නිවන් සුව පතමු. මා සිතන විදියට, ගර්දා විල සිහි බුද්ධියෙන්, නාන අයට එතරම් බයානක තැනක් නෙමෙයි. නමුත් ලංකාවේ බොහොමයක් බසින්නේ කෙලින් එන්න බැරි තරමට බීලා (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 22 July 2015 03:35 AM

අවුරුදු පතා ඉතාලියේ තරුණයන් අකාලයේ දියේ ගිලී මිය යන්නේ බීමතින් වීරයන් වෙන්න දරන උත්සාහය නිසයි. මත භාවිතා නොකරන ඔබ ශ්‍රේෂ්ට යයි සලකා කටයුතු කරන්න.(ම)

:       0       0

රූපවතී Tuesday, 21 July 2015 01:43 PM

නොදන්නා කෙනෙක් වෙතොත් ..මේ බව දැනගන්න කෑම ගැනීමෙන් පසු පැය දෙකක වත් කාලයක් අවම වශයෙන් දියෙහි බැසීමට පිහිනීමට යෝග්‍ය නොවේ..? අනිවාර්යෙන් පිහිනීමට නොදන්නා කිසිවෙකු එය අත් හදා බැලීමට දියට නොබසින්න..? ඔබ දියේ නෑමට ආසකරනවානම් එත් පිහිනීමට නොදන්නේනම් ..ඒ ගැන පුහුණුවක් වී දියට බසින්න එත් ඔබ හොද පිහිනුම් කරුවකු නොවේනම් කවදාවත් ඉනෙන් ඉහලට වඩා වැඩි වතුරකට නොබසින්න...?ඔබේ ජීවිත ආරක්ෂකයා ඔබම විය යුතුය..!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 12 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 110 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 372 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 449 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3388 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1253 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23060 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22895 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site