IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තව සංවිධානයක් වවුචර් එපා කියති

මෙම යහපලන රජය මෙවර අයවැයෙන් අධ්‍යාපනය සදහා කරනු ලබන යෝජනා  විසින් මෙරට අධ්‍යාපනයේ අනාගතය විශාල අභියෝගයට ලක්කරපු බවක් පෙනෙන බව ජාතික ගුරු සභාව අද පෙරවරුවේ බත්තරමුල්ලේ මාධ්‍ය හමුවකදී පැවසීය.

රටක් මුළු සමාජයක් ගොනාට ඇන්දූ අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි එහි සභාපති නිමල් ප්‍රේමවංශ මහතා කියයි. රනිල් වික්‍රමසිංහ මහතා පෙරත් අගමැති වී සිටියදී පැවති සාමාන්‍ය නිල ඇඳුම් ක්‍රමය ඉවත්කර කූපන් ක්‍රමයකට එදා මාරු කළ බවත්, නමුත් එදත් එය අසාර්ථක වූ බවත් ඔහු කීවේය.

web_2015126guru15



අදහස් (0)

තව සංවිධානයක් වවුචර් එපා කියති

සෝමදාස Sunday, 06 December 2015 03:15 PM

ගුරු සභාවෙ මහත්තයෝ, 2016 පළමුවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙන්න ස්කෝල නැතුව ඉන්න ළමයි ගැනත් හොයල බැලුවනම් නරකද? (බ)

:       0       0

රුවන් Sunday, 06 December 2015 03:43 PM

ඔය එපා කියන අයට පාසල් යන ළමයි ඉන්නවද ? සාර්ථක විකල්ප ක්‍රමයක් තියනවද ? මාධ්‍ය මතය මුළු ප්‍රතිලාබීන්ගේ මතය නොවේ (බ)

:       0       0

විරාජ් Sunday, 06 December 2015 04:39 PM

වෙනස්වීමට ඇති නොකැමැත්ත තමයි ඕක. අපේ රටේ මිනිසුන්ගේ හැටි ඔහොම තමයි. කලින් ක්‍රමයේදී රෙදි ටෙන්ඩර් යටිමඩි ගහගන්නවා ලොකු කට්ටිය. එතන ලොකු දුෂණයක් තිබුනා. පුළුවන්කමක් තිබුනා නම් දේශීය රෙදි නිෂ්පාදනයට යොදවන්න වඩා සාර්ථක වෙන්න තිබුණා ඒ ක්‍රමය. මේ ක්‍රමයේ තිබෙන අඩුපාඩු නිවැරදි කරගෙන විධිමත් ආකාරයට ඉදිරියට යමු (නි)

:       0       0

ස්ටැන්ලි Sunday, 06 December 2015 09:34 AM

ගැටලුවක් නැතිව තිබුන දෙයක් වෙනස් කරලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරලා කියල මට හිතෙන්නේ. දුෂ්කර පැතිවල ඉන්න ළමයින්ට රෙදිගන්න ආසන්න නගරයට එන්න තවත් මුදලක් වැය කරන්න වෙනවා. දුප්පත් දෙමවූපියන් මේවා කොහොමද දරාගන්නේ. ආණ්ඩු වෙනස් වෙනකොට ක්‍රමවේද වෙනස් කළාට කමක් නැහැ ජනතාවට සෙතක් වෙනවනම්. (බ)

:       0       0

අජිත් Sunday, 06 December 2015 09:57 AM

මේ ක්‍රමය සාර්ථක නෑ.(හේ)

:       0       0

ජගත් Monday, 07 December 2015 01:09 PM

අධ්‍යාපන ඇමතිතුමනි, ඔබ හරි. ඔය ප්‍රතිපත්තියේම ඉන්න. හැමෝම සතුටුකරන්න බැහැ මේ රටේ. අපේ මිනිස්සු වෙනස්වෙන්න අත නම් උස්සනවා. නමුත් වෙනස්වෙන්න කැමති නැහැ. අඩුපාඩු දකිනවා විතරයි. රට ඉස්සරහට යන්නෙත් නැහැ. (නි)

:       0       0

සමන් Monday, 07 December 2015 06:56 AM

මෙය එක් හොඳ ක්‍රමයක් ලංකාවේ හතර දෙනෙක් තමයි සප්ලයි කරන්නේ එ්ක මාෆියාවක් වගේ තමයි ඇසුරුම් කුලිය ජනාධිපතිතුමාගේ පණිවිඩේ දාන කොලේ ප්‍රින්ට් කරන්න යන වියදම වගේ දේවල් ඉතුරු වෙනවා (බ)

:       0       0

සිල්වා Sunday, 06 December 2015 02:26 PM

විදිමත් ක්‍රමයක් ගොඩ නැගීම රජයේ වගකීමක් සෑම දෙමුපියෙක්ම සුළු මුදලක් සදහා කාලය විශාල වසයෙන් නාස්තිවෙනවා සමහර ළමයින්ට මේ මුදල් මදි නිල ඇදුම මසා ගන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 575 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 664 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2112 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1566 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1505 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1754 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24761 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site