මහරගම පිළිකා රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ අරමුණින් පැරිසියේ මීගමු සංවිධානය පැරීසියේ දී සීගිරි රූ සැදෑවක් මැයි 20 වැනි ඉරිදා සවස තුනට ඇරැඹීමට යයි. ප්‍රංශයේ වසන ශ්‍රී ලාංකිකයන් අතරින් රූ රැජිනක් ද තෝරා ගැනීමට නියමිතය. විවාහක රූ රැජිනක වූ රෝසි සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රිනිය ප්රමුඛ විනිශ්චය මණ්ඩලයකින් ඇය තෝරා ගැනේ. ශ්‍රී ලාංකික සිංහල රැෆ් සංගීතඥයන් වන භාතිය හා සංතුෂ් එහිදී ගී ගැයීමට නියමිතය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තව හොඳ වැඩකට පැරිස් ලාංකිකයෝ අත දෙති
දර්ශන Wednesday, 16 May 2012 07:35 AM
රට ගැන හිතන දේශප්‍රේමීන් සිටීම සතුටුයි. ජයවේවා!
දුමින්ද Wednesday, 16 May 2012 09:34 AM
සුභ පැතුම්....
සම්පත්, ඉතාලි Tuesday, 15 May 2012 12:16 PM
රට පෙරට තබන ඔබට සැමදා අපේ සුභ පැතුම්!!!!
ජයිලාන් Tuesday, 15 May 2012 09:41 PM
ස්කෑනර් යන්ත්‍රයත් විකුණලා සල්ලි කරලා කයි.
කේ.සංජීව Tuesday, 15 May 2012 01:37 PM
ඉතාම අගය කර යුතු දෙයක්.පිළිකා වලින් මිනිස්සු ගොඩක් අසරණ වෙනව..ඔබ තුමාට මාගේ ප්‍රණාමය...
ජුස්ටික් Wednesday, 16 May 2012 12:17 PM
මේකට වියදම් කරන සල්ලි වලින්ම ගන්න බැරිද ??
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 01:46 PM
ලස්සනම ආච්චි අම්මා තෝරන්න තරඟේ තියලා හරි පිළිකා රෝහලට සල්ලි දෙන එක නම් හොඳයි. මොනවා කරල සල්ලි හම්බකළත් ඒ සල්ලි හම්බ කිරීම් පරමාර්ථය නම් හොඳයි.. කීව විදිහටම වැඩ කරනවා නම් වැඩියත්ම හොඳයි...
අමිල කටුනායක Tuesday, 15 May 2012 02:53 PM
පිළිකා රෝහලට ආධාර කිරීම ලොකු පිනක්.
නවරත්න Tuesday, 15 May 2012 03:29 PM
ඉතා හොද වැඩක් , ඔබට පින්
විදු Tuesday, 15 May 2012 03:35 PM
ඇත්තටම ඒක ගොඩක් හොඳ වැඩක් ..
අලිබබා Tuesday, 15 May 2012 04:04 PM
තම රටට තමදේශයට හිතැතිව අවංක හදින් යමක්කරන්නේ නමි. තම සහෝදර ජනතාවට පමනක් නොව. තමන්ට මෙලවටත් එලවටත් එය කරගන්නාවු යහපතක්ම වන්නේය.
සුසන්ත Wednesday, 16 May 2012 03:49 PM
හොද ගායකයෝ දෙන්නෙක් ගෙන්නලා කරන්නකෝ මේක.