නැගෙනහිර වෙරළේ සිට ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට පැමිණි බව කියන හතළිස් දෙදෙනකු නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයෙන් ඔවුන් යාත‍්‍රා කරමින් සිටි බෝට්ටුව සමග අත් අඩංගුවට ගෙන ඇත. පසුගිය 10 වැනිදා සිට 17 වැනිදා වන විට ඕස්ටේ‍්‍රලියාව බලා හොරෙන් යෑමට ආ 335 දෙනෙක් යාත‍්‍රා හතක් සමග අත් අඩංගුවට ගනු ලැබූහ.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තව 42ක ඉසුරු පැතුම් බොඳවේ
නුවන් Wednesday, 18 July 2012 02:00 PM
ඔය ලංකාවට බනින අය බලන්න සෝමාලියාව වගේ රටවල් දිහා , ඔය බනින අයගේ කටවල් වලට අනේ දෙයියනේ ..................
නිමල් Wednesday, 18 July 2012 10:25 AM
ඇයි අනේ මේ වැරදි පාරවල් වල යන්නේ , යන්නකෝ හරි පාරේ ගිහින් රට සල්ලි අරගෙන එන්න මෙයා............
පිලිපිනෝ Wednesday, 18 July 2012 10:45 AM
මේක මේ හොඳට සැලසුම් කරලා කරන වැඩක් ද කොහෙද ලංකාවේ නම කැත කරන්න ...
ලුම්බිණි Wednesday, 18 July 2012 10:53 AM
මේ අල්ල ගන්න අයට මොනවද වෙන්නේ ? නඩු දානවද ? එහෙමත් නැතිනම් දඩ ගහනවද?
රසිත Thursday, 19 July 2012 02:57 AM
තව කී දෙනෙක් මේ සෙල්ලම කරනවද දන්නේ නැහැ
dilan Wednesday, 18 July 2012 11:23 AM
hari pare yanna bari nisa nee weradi pare yanne yanna dennako
දිලාන් Wednesday, 18 July 2012 11:23 AM
හරි පාරේ යන්න බැරි නිසා නේ වැරදි පාරේ යන්නේ යන්න දෙන්නකෝ
ගිරිගොරිස් අප්පුහාමි Wednesday, 18 July 2012 11:29 AM
@ලුම්බිණි : ඔක්කොම ගෙදර යවනවා
නිෂාඩ් Wednesday, 18 July 2012 12:22 PM
ලංකාවේ ජීවත් වෙන්න අමාරු නම් ඉතිං කොහොම හරි කොහේ හරි ඉසුරු සොයාගෙන යන්න එපායැ
නිලන්ත Wednesday, 18 July 2012 01:16 PM
ලංකාව ඒ තරම් හොදයි