දේශපාලන රැකවරණ අහිමිවී බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කැරුණු ශ්‍රී ලාංකිකයෝ 55 දෙනෙක් බ්‍රිතාන්‍ය ආගමන විගමන හා පොලිසියේ ආරක්ෂාව යටතේ විශේෂ ගුවන් යානයකින් අද කටුනායකට ගෙන එනු ලැබූහ. ඔවුහු වසරේ සිට වසර දහය දොළහ දක්වා එරට සිටි අය වෙති. මේ පිරිසට දෙමළ ජාතිකයෝ තිස් නව දෙනෙක්ද, මුස්ලිම් ජාතිකයෝ නව දෙනෙක් සහ සිංහලයෝ හත් දෙනක්ද ඇතුළත් වූහ. මින් බහුතරය වයස අවුරුදු 30 ත් 35ත් අතර වූවෝ වෙති. පිරිස යාපනය, කලවංචිකුඩි, කොළඹ, ත්‍රිකුණාමලය, වත්තල, වව්නියාව, මහනුවර, ආදී පෙදෙස්වලින් මින් ඇතැම් දෙනා එහි ගොස් ඇත්තේ අධ්‍යාපනය සඳහාය. ඇතැමෙක් රැකියා කළහ.
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ජන්දදායකයින් වෙත බෙදා හැරීමෙන් පසු ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් ඉතිරිව තැපැල් කාර්යාලවල තබා ඇතැයි ත
පොළොන්නරුව බන්ධනාගාරයේ සිට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍ර
රෝද පුටුවක ගමන් කරමින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන් වයෝවෘද්ධ මගියෙකු , රුපිය
දින කිපයක් පුරා පැවති මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයෙ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10 පවුල් 6,832 ක පුද්ගලයින් 23,689 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්
කළුතර ටෙලිකොම් කුළුණේ බැටරි ගැලවූ බව කියන ටෙලිකොම් ආයතනයේම තාක්ෂණ ශිල්පියෙකු සහ රිය සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තව 55ක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල්
ජයී Friday, 16 December 2011 03:15 PM
බ්‍රිතාන්‍ය රජය ළංකාවට ආර්ථික ආධාරයක්ද මේසමග දෙනවානම් හොඳයි. ඹවුහු බ්‍රිතාන්‍යයේ වැඩකළ නිසා එරටට ආදායම් බදු ගෙවා ඇත.
සමන් - අප්‍රිකාව Friday, 16 December 2011 03:35 PM
ලංකාව දස දහස් ගුණයකින් වටිනවා කියලා තේරේවි ආවට පස්සේ... ලංකාව පිං බිමක්
ජේ. හේරත් Friday, 16 December 2011 05:38 PM
පෝ ගහේ අතු හුළගට කොයි අතේ කැරකුණත් වැටෙන්නේ ගහ මුලට කියනවනේ ආයුබෝවන්ඩ