බෝට්ටුවකින් ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යන්නට ගිය 59 දෙනකු මුලතිව් අලම්පිල් මුහුදේ දී අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් අද අලූයම ති‍්‍රකුණාමලයේ නාවික ජැටියට රැගෙන ආවේය. එහි සිටි සිංහලයන් 39 දෙනා ති‍්‍රකුණාමලයේ පුල්මුඬේ ධීවර වරාය පෙදෙසින් බෝට්ටුවට නැග ඇතැයි කියති.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තව 59 කගේ ඉසුරු සිඳේ
මනෝහරන් Friday, 17 August 2012 11:15 AM
ඔය මිනිස්සු යන්නේ ඉසුරු සොයාගෙන නෙමෙයි..මෙහෙ ඉන්න බැරුවයි..(ස)
එරංග Friday, 17 August 2012 02:16 PM
ඉසුරු සිඳේ කියල මේ සිද්ධිය හාස්‍යය ජනකව සිතන්න එපා..මෙහේ ඉන්න බැරි නිසානේ දිවි පරදුවට තබල යන්නේ...පව් අසරණ මිනිස්සු...පාලකයෝ විතරක් ස්වයං පෝෂිත වෙලා වැඩක් නෑ...(ස)
මධු Friday, 17 August 2012 02:42 PM
ඊළග වතාවේ වෙන පාරකින් යන්න බලන්න. (නි)
උපුල් Friday, 17 August 2012 03:47 PM
ඇයි එයාලව අල්ලන්නේ, යන්න දෙන්නේ නැතුව? එයාලා එහෙම ගියහම අපේ රටේ රැකියා ප්‍රශ්නත් ඉබේම විසදෙනවා. (නි)