IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තව 79 කට ඔස්ට්‍රේලියා දොර වැසේ

බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට හොරෙන් ඇතුළු වු ශ්‍රී ලාංකිකයෝ  ඇතුළු වු 79 දෙනෙක් ආපසු හරවා යැවීය.

පසුගිය වසරේ අගෝස්තුවේ සිට හරවා යැවු සංඛ්‍යාව 1400 කි. ඔස්ට්‍රේලියාවට යන අය වහා යළි ඔවුන් රටට නොගතොත්  ඔවුන්ගේ ඉල්ලීම් සොයා බැලීම සදහා පැපුවා නිව්ගිනියාවට හෝ නාවුරු රාජ්‍යයේ කඳවුරුවලට යැවේ.

ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් යැම වැළැක්වීම සදහා දැඩි නිති රීතී පනවා ඇතැත් එහි යන අයගේ ප්‍රමාණය අඩු වී නැත.

 



අදහස් (0)

තව 79 කට ඔස්ට්‍රේලියා දොර වැසේ

චමත් ඉතාලිය Friday, 25 October 2013 05:52 PM

ඒ අතින් ඉතාලිය කොයි තරම් මානුෂිකද? (අ)

:       0       0

ලාල් කැන්ඩි Sunday, 27 October 2013 01:42 PM

හොරට රට ගිහින් හරි සල්ලි එවන්නේ ලංකාවටනේ ඉතින් යන්න අරින්නකෝ .එයාලත් ගොඩ ආණ්ඩුවටත් වසිනේ .(දිල්)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 26 October 2013 09:06 AM

ලංකාවේ මිනිස්සුන්ට යන එන මං නැහැ (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 26 October 2013 09:53 AM

මට මුණ ගැසුණු ඔස්ට්‍රලියාවේ වැඩ කරන ලංකාවේ කෙනෙක් කිව්වා එයා වැඩකරන සමාගමේ ලංකාවෙන් හොරෙන් බෝට්ටුවෙන් ගියපු 5 දෙනෙක් වැඩකරනවලු, කණගාටුවට කාරණය තමයි එයාල ගියපු බෝට්ටුව ලංකාවේ මුහුදු සීමාව පනිනකම් ආරක්ෂාව ඇතුව ගිනිහින් දාල තියෙන්නේ. නාවක හදුවට ගාන ගෙවපුවම සේරම හරිලු.(නදී)

:       0       0

නසා Saturday, 26 October 2013 10:38 PM

ප්‍රසන්න , ඔබ හරි, මේකේ පිටිපස්සේ ඉන්නේ නෙවි එක තමා. හැබයි ඇත්ත තිත්තයි. දන්නෝ දනිති. (අ)

:       0       0

රව් Saturday, 26 October 2013 10:48 AM

ප්‍රසන්න, ඔයා බොරු කියන්න එපා. නව්ස් වලට එහෙම පගා ගහන්න බැ. (නදී)

:       0       0

රසිකා Sunday, 27 October 2013 12:14 AM

අකමැත්තෙන් වුණත් ප්‍රසන්නගේ කතාවට මට එකග වෙන්න වෙනවා. දැනට මාසයකට පමණ පෙර ප්‍රවෘත්ති වලට කිව්වා ඔය කතාව.දැනට සිද්ධියට සම්බන්ධ වූ කට්ටිය සිරභාරයට අරගෙන ඉන්නේ.... (නි)

:       0       0

සුධර්ශන් Sunday, 27 October 2013 02:11 AM

විජේසුන්දර, ඔබ හරි. හරි පාරෙන් ඕස්ට්‍රේලියාවට එන්න. මල්මාලා දමා අපි ඔබ සියලු දෙනා පිළිගනිමු. ඇත්තම කියනවා නම් බෝට්ටුකාරයින්ට නිත්‍යානුකුලව මෙහි පැමිණ සිටිනා ශ්‍රී ලාංකකිකයින් කැමති නැත. ඒකයි ඇත්ත කතාව. ඉතාලියේ සිදුවූ දේවල්, වැනි දේවල් මෙහි සිදු වෙනවා දැකීමට මෙහි සිටිනා ශ්‍රී ලාංකිකයට අවශ්‍ය නැත. (නි)

:       0       0

ජීවක Saturday, 26 October 2013 12:30 PM

ප්‍රසන්න කරුණාකරලා රටේ කීර්තිමත්ම ආරක්ෂක අංශයට මෙහෙම මඩ ගහන්න එපා..ඔයා වගකීමෙන්ද ඔය කතාව කියන්නේ? (නදී)

:       0       0

විජේසුන්දර Saturday, 26 October 2013 02:49 PM

ඕස්ට්‍රේලියාවට එන ලාංකිකයන්ට මෙරට රැකියා ලබා දෙනවා කියා මුලා කරන මිනිස්සුන්ට දැඩි දඬුවම් දිය යුතුයි.ඒ වගේම එන අය වංචාකාරයන්ට අහු නොවී හරි පාරෙන් එන්න බලන්න. හරිපාරෙන් එනවා නම් මේ රට ඔබලාට හොඳට සළකනවා .අපිටත් සතුටුයි (නි)

:       0       0

සුධර්ශන් Saturday, 26 October 2013 02:10 AM

ඒ මානුෂිකත්වයේ රග පේනවා නේද අපේ කට්ටිය ඉතාලියේ කරන වැඩ වලින්ම. (නි)

:       0       0

පිටබද්දර ජය Saturday, 26 October 2013 03:33 PM

පවු! එක අතකින් මරණයත්. අනෙක් අතින් සුබ සිහිනත් අරගෙන ගිය ගමන. හැබැයි අත්දෙක වන වනා එන්න වෙන්නේ නැහැ. ලක්ෂ හයක් දෙනවාලු නේද? ඒ අතින් හරිම මානුෂිකයි නේද ? (නි)

:       0       0

චමත් ඉතාලිය Saturday, 26 October 2013 04:15 PM

ප්‍රසන්න ,අපේ නාවික හමුදාව ඒ වගේ වංචනික වැඩ කරන අය නොවේ. ඔය මඩ ගහන්නේ යුද්ධයෙන් පරාද වීම ඉවසාගෙන ඉන්න බැරි අය (නි)

:       0       0

ජීවක Saturday, 26 October 2013 04:27 PM

ජීවක , මගේ නම කැත කරන්න එපා. හරි ජීවක මම (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 26 October 2013 04:57 PM

රවී ජීවක, අපිත් කැමති නැහැ ඔය වගේ අපකීර්තිමත් දේවල් වලට ආරක්ෂක අංශය සම්බන්ධ බවට ආරංචි වෙනවට. හැබැයි එහෙම දේවල් වෙලා තිබෙනවා. මට දැනගන්න ලැබුණු තොරතුරු තමයි මම කිව්වේ. හැබැයි ඔයාට මට බොරු කියන්න එපා කියන්න කලින් පරණ ප්‍රවෘත්ති ටිකක් බැලුවා නම් හොදයි. (නි)

:       0       0

බුද්ධි Saturday, 26 October 2013 05:50 PM

කොහොම වුණත් බෝට්ටු වලින් එන අය නිසා නීතියට අනුව වීසා අරගෙන ගිය ලංකාවේ සංක්‍රමිකයන්ට ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා. සමහරුන්ගේ ස්ථිර පුරවැසි ඉල්ලුම් පත්‍ර අනුමැතිය ප්‍රමාද වෙලා. ඒ මදිවාට රස්සා වලට ඉල්ලනකොට ලංකාවේ කියලා දැන ගත්විට කෙලින්ම ප්‍රතික්ෂේප කරනවාලු. රටේ නම අන්තිමටම පහත් වෙලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4858 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 85 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 911 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 129 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 130 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 84 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15532 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 75 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 252 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site