IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තිසර පටෙන් බෙල්ල හිර කරලා

පානදුර කාරයේ මිය ගොස් සිටි දේවනාරායනගේ මරණය සම්බන්ධයෙන් බණ්ඩාරගම අලුත්බෝමුල්ලේ 39 හැවිරිදි එක්දරු මවක් එන් ටී වීරක්කොඩි නීතීඥවරයා මගින් අද පානදුර උසාවියට භාර විය.

දොන් මෙරෙඤ්ඤ හේවගේ සංජීවනී දේවිකා නම් මෙම කත පාපොච්චාරනයක් කිරීමට සූදානම් බව ද නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

මිය ගිය දේවනාරායන මුදල් පොලියට දුන් අයකු බවත්, ඔහු රැකියා ඒජන්සියක් ද පවත්වාගෙන ගිය බවටත් පොලිසිය සොයාගෙන ඇත.

දේවනාරායනගේ ගෙල බ්‍රෙසියරයකින් සි කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 



අදහස් (0)

තිසර පටෙන් බෙල්ල හිර කරලා

සරත් Wednesday, 03 July 2013 02:45 PM

ඕකෙන් හිරකරන්නේ බෙල්ල නෙවේනේ.

:       0       0

සාල්ස් Wednesday, 03 July 2013 02:51 PM

ඒක පොලිසියේ මතයනේ. ඒක අහන්න ඕනෑ ඒ ගෑනු කෙනාගෙන්ම තමයි (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 03 July 2013 03:16 PM

ඒ වෙලාවේ තිසර පටය අතේ වෙන්න ඇති තියෙන්න ඇත්තේ. ලෙහෙසියෙන්ම වැඩේ කරන්න ඇති. ඕකට ඉතින් පොලිසි යන එකේ වැඩක් නැහැ. මොකද ඕවා කරනකොට ඔයවගේ දේවල් වෙනවා. ඉල්ලපු දෙයක් දෙන්න බැහැ කියන්න ඇති (නි)

:       0       0

නන්දිකා Wednesday, 03 July 2013 03:19 PM

එයාම අරන් දුන්න එකක් වෙන්න ඕනේ.(නදී)

:       0       0

රවී. Thursday, 04 July 2013 03:27 AM

"රූපා" නමැති මන්ද බුද්ධිකයාට අනුකම්පා කරන්න.(නදී)

:       0       0

සාලිය Wednesday, 03 July 2013 03:22 PM

බුදු අම්මෝ

:       0       0

කුමාර Thursday, 04 July 2013 09:01 PM

දියරෙද්දෙන් බෙල්ල කැපීම තිබුනේ ඒ කාලේ දැන් තනපටයෙන් බෙල්ල කැපීම (අ)

:       0       0

ධම්ම Wednesday, 03 July 2013 03:34 PM

තිසරපටින් මිදුණු තිසරු ඇසින් දුටු සාක්කි දේවි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 03 July 2013 03:41 PM

මැරෙන වෙලාවෙත් පුදුම සනීපයකින් තමා මැරෙන්න ඇත්තේ (නි)

:       0       0

සීලියා Wednesday, 03 July 2013 08:06 PM

.මාත් හිතුවෙ ඒක තමා සුමන.රූපට සිනාවෙන් තොර ලෝකයක් නෑ වගේ පවු (අ)

:       0       0

සාදි Wednesday, 03 July 2013 03:46 PM

අපොයි...! මං මෙච්චර කාලෙකට හිතුවේ නැහැනේ ඕකත් මහා භයානක ආයුධයක් කියලා. (නි)

:       0       0

සංජීව Wednesday, 03 July 2013 03:48 PM

එහෙම නම් තවත් වැඩක් මේක (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 03:54 PM

ගිණි පොලියෝ ගින්නෙන්ම නසිති...... (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 04 July 2013 05:48 AM

මේ නඩුව පොලිස් නෝනා කෙනෙකුට පරීක්ෂණ කරන්න දෙන්න ඕන. පිරිමි නිලධාරීන්ට තනපටවල් ගැන අවබෝධයක් නෑ. දැන් පොලිස් අභ්‍යාස විද්‍යාලවලත් තනපටවල් ගැන පාඩමක් උගන්වන්න වෙයි.(නදී)

:       0       0

මෝහම්මෙඩ් ණියළ් Wednesday, 03 July 2013 01:05 PM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

නන්ද Wednesday, 03 July 2013 01:05 PM

මුදල් පොලියට දීම බුද්ධාගමේ වගේම අනික් ආගම වලද තහනම්. තනනම් ගහේ ගෙඩි කන එකත් ඒ වගේම තමා (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 03 July 2013 04:22 PM

නොකල්හී නුසුදුසු තැන් වල ගැවසුනාම මෙවැනි ඛේදවාචක බහුලය. (නි)

:       0       0

ලසන්ත Wednesday, 03 July 2013 01:10 PM

කොහොමද වැඩේ.... ලංකාවේ ගැණු දියුනුවෙච්ච තරම පේනවද.... (ත)

:       0       0

රූපා Wednesday, 03 July 2013 01:10 PM

අර සේනා මේ සේනා කෝ දැන්? (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 03 July 2013 01:15 PM

බ්‍රෙසියරයකින් සි කරන්නට නෙවේ සිර කරන්නට කියල නිවැරදි කරන්න

:       0       0

සුරංග Wednesday, 03 July 2013 01:20 PM

මටනම් හිතෙන්නේ මේක සැප මරණයක් කියලා.(නදී)

:       0       0

චන්දන Wednesday, 03 July 2013 04:57 PM

පිළිතුරක් දෙන්න වෙන්නේ කතගේ පාපොච්චාරණයෙන් පසුව තමයි. (නි)

:       0       0

අමල් Wednesday, 03 July 2013 01:28 PM

බෙල්ල හිරකරන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද? (නි)

:       0       0

දේවා Wednesday, 03 July 2013 01:31 PM

ලංකාවේ ගැහැණුත් ආස්චර්යයට පත් වෙලාද?(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 03 July 2013 01:32 PM

ගැහැණියකට මේ වැඩේ කරළ හැකිද යන්න සැකයි. මම හිතන්නේ තවත් පිරිමයෙකුගේ සහයක් නොලැබේ යැයි නියන්න අමාරුයි.(නදී)

:       0       0

ගිමාල් Wednesday, 03 July 2013 01:33 PM

බ්‍රෙෂියර ඇදීම තහනම් කරන්න ඕනෑ ... :) (නි)

:       0       0

සරත් Wednesday, 03 July 2013 01:43 PM

කතාන්දරය හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

සරෝජ් Wednesday, 03 July 2013 01:50 PM

මේ ක්‍රමය වෙනත් අයත් අනුගමනය කළොත් ලංකාවේ බ්රෙසියර (තිසට පට ) ඉහල මිලකට යනවා. මෙතන මොනවා හරි අපි නොදන්නා රහසක් ඇති. හෙට අනිද්දා ඒවා අපට දැන ගන්න ලංකාදීපයෙන් පුළුවන් වෙයි (නි)

:       0       0

සේනක සිඩ්නි Wednesday, 03 July 2013 01:51 PM

ඒ කියන්නේ කාර් එක ඇතුලේ හිටියේ තිසර පටය ගලවලා අතේ තියාගෙනද? ඔය දේවල් කෙලවර වෙන්නේ කොහොමත් ඔය වගේ ඛේදාන්ත වලින් තමයි. කාටත් හොඳ පාඩමක් (නි)

:       0       0

සිල්වා Wednesday, 03 July 2013 01:57 PM

තිසර පට ගැලෙව්වේ කව්ද. (අ)

:       0       0

මෝරලා Wednesday, 03 July 2013 01:57 PM

ඒ කියන්නේ අත්මරක්ෂවට කරපු වැඩක් නේද (ත)

:       0       0

චන් Wednesday, 03 July 2013 05:40 PM

සැපවත් අවසානයක්. (නි)

:       0       0

කුමාරි Wednesday, 03 July 2013 02:02 PM

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. මෙය කාගේවත් බලපෑමකට කියන දෙයක් නෙමේ වෙන්න ඇති නේද ඇත්තටම.(නදී)

:       0       0

ප්‍රාර්ථනා Wednesday, 03 July 2013 02:13 PM

ගැහැණු අයෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද? මොකක්හරි ලොකු අසාධාරණයක් වෙන්න ඇති එයාට... මොනවා වුනත් පව් ඒ ගෑනු කෙනාගෙ දරුවා. (නි)

:       0       0

වරුණ Wednesday, 03 July 2013 02:13 PM

ඇදගෙන හිටපු එකෙන්මද දන්නේ නැහැ හිර කරලා තියෙන්නේ?තව මොනවා හරි සම්බන්දෙකුත් තියෙන්න ඇති එහෙනම් (නි)

:       0       0

සුමනා Wednesday, 03 July 2013 06:10 PM

රුපාට පිස්සුද කොහෙද? ඕනෑම එකකට "අර සේනා මේ සේනා" කෝ කියලා අහනවා. ගැහැනු මිනිස්සු මරා ගත්තට 'බොදුබල සේනාව" මොනවා කරන්නද? (නි)

:       0       0

අබය, Wednesday, 03 July 2013 02:18 PM

තුවක්කු,පිස්තෝල වගේ උපකරන මිනී මරන්න උපයොගි කරගන්න නිසා පොදු ජනයාට පාවිච්චිය තහනම් නේ.දැන් බ්‍රා එකත් මිනී මරන්න පාවිච්චියට අරගෙන නිසා බ්‍රා අදින එකත් තහනම් කරන්න වෙයිද? (නි)

:       0       0

අජිත් Wednesday, 03 July 2013 02:20 PM

දන් ඉතින් තිසර පට තහනම් කිරීම පිළිබඳ සලකා බලයි (නි)

:       0       0

සුදේශ් උගන්ඩාව Wednesday, 03 July 2013 02:23 PM

තිසර පටේ අස්සේ බෙල්ල දාන්න ගියේ මොකටද...? (නි)

:       0       0

හේරත් Wednesday, 03 July 2013 06:28 PM

පිස්සුද අනේ? කලබලේ බෙල්ල හිරවෙලා ඇති. ආදරේට ඇස් නෑ සර්. සමාවෙන්න. වැරදීමක්. (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 03 July 2013 02:28 PM

මිනිහා හරිම වාසනාවන්තයෙක්නේ (නි)

:       0       0

චන්දා Wednesday, 03 July 2013 06:29 PM

රූපාට සේනාවක්ම ඕනෑද තිසර පටේ හුටපටෙත් ගලවා ගන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 698 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3609 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1297 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2245 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site