IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තිස්සගෙන් නව පක්ෂයක්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද (22) එක්සත් පුරවැසි පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවීය.

යහපාලන බොරුව ගැන කලකිරීමෙන් සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් සහ වෙනත් දේශපාලන මත දරන සියලු දෙනාටම එකට එකතුවෙන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය කරන්න උත්සාහ කරන බවත් අත්තනායක මහතා එහිදී පැවසීය.

‘මෙම පක්ෂයේ මූලික පදනම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි. එක පැත්තකින් වෙළඳ ආර්ථිකය පිළිගන්නවා, තව පැත්තකින් සුබ සාධන ආර්ථිකය යටපත් නොකර ඒ සමග මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා‘ 

web1

ඡායාරූප - සනත් ඩෙස්මන්

web2

ඡායාරූපය - ඉෂාන් සංජීව

විඩියෝ - ඉෂාන් සංජිව



අදහස් (0)

තිස්සගෙන් නව පක්ෂයක්

ආනන්ද ආර් Wednesday, 22 July 2015 02:14 PM

පින්නවල තියෙන ජාතියේ තවත් එකක් වගේ. (ර)

:       0       0

දුමින්ද Wednesday, 22 July 2015 09:29 AM

කලකිරුණු අයට නවාතැනක් (බ)

:       0       0

රණසිංහ Wednesday, 22 July 2015 09:30 AM

මමත් එනවා. සියලුම බෑනා වරුනි නැගිටිව් (බ)

:       0       0

බුද්ධි Wednesday, 22 July 2015 09:32 AM

ඔබගේ ප්‍රධාන අරමුණ ඒ.ජා.ප ජන්ද කඩා මහින්ද මහතාට උදව් කිරීමද? ජන්ද 500යක් ගත්තොත් පුදුමයකි. (බ)

:       0       0

පද්මේන් Wednesday, 22 July 2015 09:35 AM

මං ගානේ ත්‍රී වීලර් 2ක්. (ර)

:       0       0

තිස්ස Wednesday, 22 July 2015 09:57 AM

පුන්කලස කියන්නේ සෞභාග්‍ය සංකේතය. ඔබට සුදුසු වන්නේ නම්.... (ර)

:       0       0

ධම්ම Wednesday, 22 July 2015 10:05 AM

දැනටමත් හය දෙනෙක් ඉන්නවා. ජයවේවා.! (ර)

:       0       0

කුමාරන් Wednesday, 22 July 2015 10:07 AM

මහාචාර්යවරු ,ආචාර්යවරු ,උපාධිධාරීන්,නීති විශාරදයන් ,පමණක් යොදාගත් නායකත්ව මණ්ඩලයක් මගින් පක්ෂය මෙහෙයවන්න.නාමයෝජනා දීමේදී අධ්‍යාපන සුදුසුකම්,දේශපාලන දෙනුම ,සහ පුද්ගලයාගේ දේශයට දෙන සැලැස්ම බලන්න.අපෙෂකත්වය ඉල්ලනවානම් එම පුද්ගලයා ට සැලැස්මක් තිබිය යුතුවෙනවා අදාළ ආසනයට .අඩුම තරම ආසනයේ ඉන්න ජනගහනය,භෞතික සම්පත්,භූගෝලීය තත්වයන්,සංවර්ධන ප්‍රවේශ පිලිබඳ අවභෝධයක් තිබිය යුතුය.(අ)

:       0       0

ලුම්බිණි Wednesday, 22 July 2015 10:16 AM

ඔබ ගැන විශ්වාසයක් තබන්නේ කොහොමද? අන්තිම මොහොතේ අනික් පැත්තට යාවි. (ම)

:       0       0

දිලිප් Wednesday, 22 July 2015 10:20 AM

කොහෙන් හරි කට්ටියක්නම් හොයාගෙන. අදමයි මේ අයව දැක්කේ. ගම්මන්පිල මහත්තයෙ වැඩේම මෙය පටන් අරන්. ඊට පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වගේ? (අ)

:       0       0

අර්ජුන රණවන Wednesday, 22 July 2015 10:27 AM

තවත් ට්‍රිවීල් පක්ෂයක්. (අ)

:       0       0

ශ්‍රී නාත් Wednesday, 22 July 2015 10:31 AM

ඔබට ජය (අ)

:       0       0

සංක Wednesday, 22 July 2015 10:34 AM

බෑණා කර ගන්න වා නම් ඔන්න අපිත් සෙට් වෙන්නම්. (අ)

:       0       0

මනෝජ් විජේරත්න Wednesday, 22 July 2015 11:04 AM

ඕකට පුරවැසි පෙරමුණට වඩා හොඳයි... (ර)

:       0       0

ප්‍රසාද් Wednesday, 22 July 2015 11:47 AM

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තේරුම වත් තිස්ස අත්තනායක දන්නවද? (අ)

:       0       0

බණ්ඩා Wednesday, 22 July 2015 12:13 PM

ඔයාගේ දුව මට දෙනවා නම් මම යු එන් පි කාරයෝ 100ක් ගේනවා ...(අ)

:       0       0

කුසල් Wednesday, 22 July 2015 12:20 PM

මෙතන ඉන්න සමහර අය කීප විටක්ම පක්ෂය මාරු කරපු අය (හේ)

:       0       0

කරුණාරත්න Wednesday, 22 July 2015 12:35 PM

මෙයාට වුන දේ ලොවෙත් නෑ.(හේ)

:       0       0

අමන්දික Wednesday, 22 July 2015 09:05 PM

ජයවේවා! (නි)

:       0       0

ගාමිණී පතිරණ Wednesday, 22 July 2015 12:43 PM

දේශපාලන අනාථයෝ තම මේවගේ හැටහුටමාරක් පක්ෂමදිවට පක්ෂ ගහන්නේ.මෙයාගෙන් පස්සේ පක්ෂය බෑනාටයි. (අ)

:       0       0

රාධා Wednesday, 22 July 2015 01:10 PM

ගම්මන්පිලට පුලුවන්නම් තිස්සට බැරි ඇයි . දීපල්ලකෝ උත්තර (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1233 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 513 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 646 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2235 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2179 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 909 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22613 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22551 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 357 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site